Gossips වවුනියාව – කුරුදුපිටිය රක්ෂිතයේ ගින්නකින් අක්කර 50 කට හානි (ඡායාරූප) වවුනියාව – කුරුදුපිටිය රක්ෂිත සීමාවේ හටගත් ගින්නකින් අක්කර 50 කට වැඩි භූමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී තිබෙනවා. වවුනියාව – ඉරට්ටපෙරියකුලම් පොලීසිය සඳහන් කළේ කිසියම් පුද්ගලයෙකු හේන් වගා කිරීම… Read More
Gossips මධ්‍යම කඳුකරයේ දැඩි මීදුම් තත්වයක් (ඡායාරූප) මධ්‍යම කඳුකරයේ පවතින අයහපත් කාලගුණික තත්වයත් සමග ප්‍රදේශය පුරා දැඩි මීදුම් තත්වයක් හටගෙන තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ හැටන් – නුවරළිය, හැටන් – කොළඹ, හැටන් – මස්කෙළිය, බගවන්තලාව මාර්ගයේත්… Read More
Gossips මත්ද්‍රව්‍ය සමඟ තොඩුවාවේදී අත්අඩංගුවට ගත් කාන්තාවක් රක්ෂිත බන්ධනාගාරයට මත්ද්‍රව්‍ය ළඟ තබාගත් මහවැව – තෝඩුවාව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි කාන්තාවක් මේ මස 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස මාරවිල අධිකරණය ඊයේ නියෝග කළා. සැකකාරිය සන්තකයේ තිබී හඳුනා නොගත් මත්පෙති… Read More
Gossips චීනයේ ජල ගැල්මෙන් දැවැන්ත හානියක් හානි චීනය පුරා දැන් පවතින අධික වර්ෂාව සමග ගංඟා පිටාර ගැලීමෙන් මහා මාර්ග, දුම්රිය මාර්ග මෙන්ම වගාවන් රැසකට හානි සිදුව තිබෙනවා. එරට රාජ්‍ය මාධ්‍ය සඳහන් කළේ දහස් සංඛ්‍යාත ජනතාව ආරක්ෂිත ස්ථාන කරා ඉවත්… Read More
Gossips බ්‍රහස්පති ග්‍රහයාගේ චන්ද්‍රයෙකු මත නව ගිනි කන්දක් ඇමරිකානු නාසා ආයතනය මගින් අභ්‍යවකාශයට යැවූ ජූනෝ ගවේෂණ යානය එක්රැස් කරගත් දත්ත විශ්ලේෂණය කළ විද්‍යාඥයන් බ්‍රහස්පති ග්‍රහයාගේ ඉයෝ චන්ද්‍රයා මත මෙතෙක් හඳුනා නොගත් ගිනි කන්දක් නිරීක්ෂණය කර… Read More
Gossips ප්‍රංශය ද ? – ක්‍රොඒෂියාව ද ? පාපන්දුවේ අවසන් තීන්දුව අද මීට විසි වසරකට පෙර පාපන්දු ලෝක ශූරයන් වූ ප්‍රංශය අද, ප්‍රථම වරට ලෝක කුසලාන පාපන්දු අවසන් තරගයට සුදුසුකම් ලැබූ ක්‍රොඒෂියාව සමඟ ජගත් පාපන්දු රන් කිරුළ සඳහා තරග වදිනවා. රුසියාවේ මොස්කව් නුවර පැවැත්වෙන… Read More
Gossips අද සිට වැඩිවන දඩයට එරෙහිව ප්‍රවාහන සංගම් ඒකාබද්ධ සටනක රථ වාහන වැරදි සඳහා වන නව ස්ථානීය දඩ මුදල් අය කිරීම අද සිට ක්‍රියාත්මකයි. ඒ අනුව අධික වේගයෙන් රිය ධාවනය සඳහා පනවා තිබූ රුපියල් දහසේ දඩ මුදල රුපියල් 3000 දක්වා වැඩි වනු ඇති. එමෙන්ම මාර්ග නීති උල්ලගණය… Read More
Gossips මත් ජාවාරම තුරන් කිරීමේ වෑයම සාර්ථකයි – අගමැති මත්ද්‍රව්‍ය සැපයුම් ජාලය අඩපණ කිරීම තුළින් මත්ද්‍රව්‍ය ජාවාරම තුරන් කිරීමේ වෑයම සාර්ථක වී ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. කුරුණෑගල – වාරියපොල ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්… Read More
Gossips නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත දින 3 කින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අදාළ දළ කෙටුම්පත ලබන බදාදා රැස්වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවට භාරදීමට නියමිතයි. එහිදී දැනට තිබෙන මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව සහ අනුකමිටු හයේ වාර්තා… Read More
Gossips සිංහල සිනමාවේ ගී ගැයූ දකුණු ඉන්දියානු ගායිකා කේ. රාණි අභාවප්‍රාප්ත වෙයි 1950 දශකයේ මුල් යුගයේ සිංහල සිනමා නිර්මාණවල ගී ගැයූ දකුණු ඉන්දීය ගායිකා කේ. රාණි වයස අවුරුදු 76 ක්ව සිටියදී හයිද්‍රාබාද් නුවරදී ඊයේ අභාවප්‍රාප්ත වී තිබෙනවා. වයස අවුරුදු අටේදී ගායනයට එක්වූ ඇය සුජාතා… Read More