Gossips

කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට පැය 16 ක ජල කප්පාදුවක්

විදුලිබල මණ්ඩලයේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් අද පෙරවරු 8 සිට පැය 16 ක කාලයක් කැළණිය සහ ගම්පහ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. කැළණිය, වත්තල, බියගම,… Read More

Gossips

වැලිකඩ ඝාතන සැළසුමට අත්අඩංගුවට ගත් පස්දෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

වැලිකඩ බන්ධනාගාරයේ සිටින සිය සැමියා බැලීමට පැමිණි කාන්තාවක් ඝාතනය සඳහා පැමිණ අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් 5 දෙනා ලබන 20 වනදා දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීම සදහා අවසර ලබාදී තිබෙනවා. ඒ පොලීසිය… Read More

Gossips

අද සිට නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සුළු වැඩිවීමක් අද සිට අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. අද දිනයේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට… Read More

Gossips

ඊශ්‍රායලයෙන් ගාසා තීරයට දැවැන්ත ප්‍රහාරයක්

ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ හමාස් ඉලක්ක වෙත ඊයේ දැවැන්ත ප්‍රහාරයක් එල්ල කළා. එමඟින් හමාස් සන්නද්ධ පුහුණු කටයුතු සිදුකළ කඳවුරු රැසක් විනාශ කළ බවයි ඊශ්‍රායලය කියා සිටියේ. එමෙන්ම එය 2014 වසරට පසු… Read More

Gossips

අමු මිරිස් මිල ඉහළට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අමු මිරිස් කිලෝග්‍ර‍්‍රෑමයක තොග මිල රුපියල් 500 සිට රුපියල් 700 දක්වා ඉහළ ගොස් තිබෙනවා. අමු මිරිස් කිලෝග්‍රෑමයක සිල්ලර මිල සටහන් වන්නේ රුපියල් දහසක් ලෙස බවයි වෙළඳපොල… Read More

Gossips

වැල්ලවත්තේදී හෙරොයින් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වැල්ලවත්ත – කළුබෝවිල පාර ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔහු සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම්… Read More

Gossips

කියුබාව ව්‍යවස්ථා සංශෝධනයකට සැරසේ

පෞද්ගලික දේපළ අත්පත් කරගැනීම සඳහා ප්‍රථම වරට ඉඩ සළසමින් ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කිරීමට කියුබාව සැරසෙනවා. 1959 වසරේදී කියුබානු විප්ලවයෙන් ෆිදෙල් කස්ත්‍රෝ බලයට පැමිණීමෙන් පසු පෞද්ගලික… Read More

Gossips

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය බෙල්ජියමට

ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ තුන්වන ස්ථානය සදහා වූ තරගය අද පැවැත්වුනා. ඒ එංගලන්ත කණ්ඩායම සහ බෙල්ජියම් කණ්ඩායම අතරයි. සිව්වන මිනිත්තුවේදී ගෝලයක් ලබා ගනිමින් බෙල්ජියම් ක්‍රීඩකයින් තරගයේ පාලනය… Read More

Gossips

මා ඔය වනසන රෝහල

රටේ සෞඛ්‍ය ආරක්ෂා කිරීමේ ප්‍රමුඛ වගකීමක් ලැබෙන්නේ මෙරට රෝහල් පද්ධතියටයි. එවන් වු රෝහලක්ම අවට ප්‍රදේශයට රෝග පතුරනා රෝග වාහකයක් වීම අවාසනාවක් නොවේද ? අද සී.අයි.ඒ විමසිල්ල ඒ පිළිබඳවයි මාවනැල්ල… Read More

Gossips

අනුරාධපුරයේ අනතුරකින් පියෙකු සහ පුතෙකු මරුට

අනුරාධපුර – සේප්පුකුගලම මංසන්ධියේදී සිදුවූ යතුරුපැදි අනතුරකින් පියෙකු සහ පුත්‍රයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලීසිය සදහන් කළේ ගමන් ගත් යතුරුපැදිය විදුලි කණුවක ගැටීමෙන් මෙම අනතුර සිදුව… Read More