Gossips ෆේස්බුක් සාදයට පැමිණි 19ක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට අම්බලන්ගොඩ – ආඳා දොළ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සමඟ 19 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් 10 දෙනෙකු ඊයේ (14) අත්අඩංගුවට ගෙන ඇත්තේ ආඳා දොළ ප්‍රදේශයේ හෝටලයක් අසළ මාර්ගයකදී ගංජාත් සමඟයි. එම හෝටලයේ… Read More
Gossips එල්ලා මරන්න ඉන්න 18 දෙනෙකුගේ නම් අද ගිය තැන එල්ලා මරන්න ඉන්න 18 දෙනෙකුගේ නම් අද ගිය තැන මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැදවියන්ගේ නම් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී…. Read More
Gossips ග්ලයිෆොසෙට් තහනම මුළුමනින්ම ඉවතට දිවයින පුරා බලපවත්වන පරිදි රජය පනවා තිබූ ග්ලයිෆොසෙට් තහනම ඉවත් කර තිබෙනවා. ඒ, පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා විසින් නිකුත් කළ අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින්. පසුගිය 2015 වසරේ ඔක්තෝම්බර් 23 වනදා ග්ලයිෆොසෙට්… Read More
Gossips හම්බන්තොට කටුවැව වන අලි මෙහෙයුම සාර්ථකයි හම්බන්තොට කටුවැව හා වරාය ගම්මානය ආවරණය වන පරිදි පසුගිය දින සිදු කල වන අලි මෙහෙයුමේදී වන අලින් 40ක පමණ ප්‍රමාණයක් වන අලි කළමණාකරණ රක්ෂිතය ප්‍රදේශයට පන්නා දැමිමට වනජිවී නිළධාරීන් හා ගම්වාසින්… Read More
Gossips විශේෂ මහාධිකරණයේ නඩු විභාග ඉදිරි සතියේ ඇරඹේ මහා පරිමාණ මූල්‍ය වංචා සහ විමර්ශන කරන විශේෂ මහාධිකරණයේ වැඩකටයුතු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට නියමිතයි. රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ එම අධිකරණ වැඩකටයුතු ආරම්භ කිරීමට අදාළ යටිතල පහසුකම්… Read More
Gossips තම්මැන්නාව රෝහලේ චෝදනා එල්ලවූ වෛද්‍යවරුන් පිළිබඳ පරීක්ෂණ තම්මැන්නාව ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍ය එම්.සී.ඞී. ආරියරත්න පවසනවා. ප්‍රාදේශීය සෞඛ්‍ය අධ්‍යක්‍ෂ වෛද්‍යවරයා මේ බව සඳහන්… Read More
Gossips උතුරේ තවත් ඉඩම් අක්කර 522 ක් සිවිල් අයිතියට උතුරේ තවත් ඉඩම් අක්කර 522 ක් සාමාන්‍ය ජනතාවට ලබාදීමට තීරණය කර ඇති බව යුද හමුදාව පවසනවා. ඒ, ජාතික ආරක්ෂාව සහ සිවිල් පරිපාලනය පිළිබඳව පුළුල් අධ්‍යයනයකින් අනතුරුවයි. එම ප්‍රදේශවල දැනට සිටින යුද හමුදා… Read More
Gossips ජනපති රෝමයට ළඟාවෙයි හයවන ලෝක වනාන්තර සතිය සැමරුම් සමුළුවට සහ ලෝක වන සංරක්ෂණ කමිටුවේ 24 වන සැසිවාරය සඳහා සහභාගිවීමට රෝමය බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඊයේ රාත්‍රියේ රෝමයේ ෆියුමිසිනෝ ගුවන් තොටුපලට… Read More
Gossips කිලිනොච්චි දිවියා ගැන තවත් හෝඩුවාවක් කිලිනොච්චිය – අම්බාල්කුලම් ප්‍රදේශයේදී කුරිරු ලෙස ඝාතනයට ලක්වූ දිවියා පිළිබඳ මරණ පරීක්ෂණයේදී එම සත්වයා වනාන්තරයේ ජීවත්වූ සත්වයෙකු නොවන බවට සැක මතුවන සාධක පවතින බව වනජීවී පශු වෛද්‍ය අකලංක… Read More
Gossips කොළඹ කොටස් වෙළඳපොල ප්‍රකෘතිමත් පසුගිය සති කිහිපය මුළුල්ලේ අපගමනයක් පෙන්නුම් කළ කොළඹ කොටස් වෙළඳපොල ගතවූ සතිය තුළ ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබුණා. සමස්ත දර්ශකය සියයට දශම පහකින් ඉහළ ගියද සතියේ මුළු පිරිවැටුම රුපියල් බිලියන… Read More