Gossips ජවිපෙන් රට ගොඩනගන වැඩපිළිවෙලක් රට ගොඩනගන නව වැඩපිළිවෙලක් ලබන ජනවාරි මාසයේ ඉදිරිපත් කරන බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මේ බව කියා සිටියේ මහරගම ප්‍රදේශයේ ඊයේ (14) පැවති උත්සවයකට… Read More
Gossips මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් මරණ දඬුවම නියමවූ 18කගේ නම් අධිකරණ අමාත්‍යාශයට මත්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් මරණ දඬුවම නියම වූ රැදවියන්ගේ නම් ලැයිස්තුවක් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කර ඇති බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් එච්.එම්.එන්.සී. ධනසිංහ පවසනවා. හිරු ප්‍රවෘත්ති… Read More
Gossips මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ඉහළට මීගමුව සිට පුත්තලම, කන්කසන්තුරේ සහ ත්‍රිකුණාමලය හරහා මඩකලපුව දක්වා මෙන්ම හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60ත්, 65ත් දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා… Read More
Gossips හම්බන්තොට මෙහෙයුමකින් වන අලි 40 දෙනෙකු පලවා හරී හම්බන්තොට – කටුවැව හා වරාය ගම්මානය ආවරණය වන පරිදි සිදුකළ මෙහෙයුමකදී ගම් වැදී සිටි වන අලි 40 දෙනෙකු හම්බන්තොට වන අලි කළමනාකරණ රක්ෂිතයට පලවා හැර තිබෙනවා. පෙරේදා සවස 4ට පමණ ආරම්භ කළ මෙම මෙහෙයුම ඊයේ… Read More
Gossips උතුරු කොරියාව සහ ඇමරිකාව අතර විශේෂ හමුවක් උතුරු කොරියානු සහ ඇමරිකානු නිලධාරීන් පිරිසක් අතර විශේෂ සාකච්ඡාවක් අද (15) කොරියානු දේශසීමාවේදී පැවැත්වීමට නියමිතයි. දකුණු කොරියානු මාධ්‍ය සඳහන් කළේ 1950 සිට 53 දක්වා කාලය තුළ කොරියානු යුද්ධවලදී… Read More
Gossips කතරගම හෝටල්වලට දඩ මස් සැපයූ පුද්ගලයෙකු අත්අඩංගුවට කතරගම ප්‍රදේශයේ හෝටල් සඳහා දඩ මස් සපයන පුද්ගලයෙකු කොටන තුවක්කුවක් ද සමඟ අද (15) පෙරවරුවේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ සෙල්ල කතරගම ප්‍රදේශයේ පදිංචි 64 හැවිරිදි පුද්ගලයෙක්…. Read More
Gossips පැරදුණු තරඟයෙන් වාර්තා පොත් අතරට ගිය දෝණි ඉන්දියානු කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරඟය ලකණු 86කින් ජය ගන්නට සත්කාරක එංගලන්ත කණ්ඩායම ඊයේ සමත් වුණා. තරඟයේ පළමුව පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුල කඩුලු 07කට රැස්කළ ලකුණු… Read More
Gossips ඇමරිකානු ජනපති ට්‍රම්ප්, පුටින් හමුවට සැරසේ ස්කොට්ලන්තයේ දෙවන රාත්‍රියත් ගතකළ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් හමුවීම සඳහා අද දිනයේ ෆින්ලන්තයේ – හෙල්සින්කි නුවර බලා නික්මීමට නියමිතයි. ට්‍රම්ප්… Read More
Gossips ගම්පොල බන්ධනාගාරයේ රැදවියෙකු සිර මැදිරිය තුළ ගෙළ වැලළාගෙන මිය යයි ගම්පොල බන්ධනාගාරයේ රඳවා සිටි 23 හැවිරිදි තරුණයෙකු සිර මැදිරිය තුළ ගෙළ වැළලාගෙන මියගොස් ඇති බව පොලීසිය සඳහන් කළා. පසුගියදා පුස්සැල්ලාව ප්‍රදේශයේදී අදාළ තරුණයා අත්අඩංගුවට ගෙන ඇත්තේ හෙරොයින්… Read More
Gossips ලෙනෙන් මුදා ගත් තායි ළමයින්ට පාපන්දු ලෝක කුසලාන අවසන් තරඟය නැරඹීම අහිමි වෙයි තායිලන්තයේ චියංරායි ප්‍රාන්තයේ තාම් ලූවන් ලෙනෙහි සති දෙකක් සිර වී සිට දුෂ්කර මෙහෙයුමකින් මුදා ගත් යොවුන් පාපන්දු කණ්ඩායමේ ළමයින් 12 දෙනාට අද පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන අවසන් මහා තරඟය නැරඹීමේ… Read More