Gossips

මෝදි රජයට එරෙහිව අද විශ්වාසභංගයක්

අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ජාතික ප්‍රජාතන්ත්‍රවාදී සන්ධාන රජයට එරෙහිව විපක්ෂය විසින් අද විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කරනු ලබනවා. එය මෝදි රජය මුහුණදෙන ප්‍රථම විශ්වාසභංගයයි. රජයට එරෙහි… Read More

Gossips

කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහරදෙයි

දකුණු අප්‍රිකාවට එරෙහි දෙවන ටෙස්ට් තරඟයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කළා. තරඟය පැවැත්වෙන්නේ කොළඹ SSC ක්‍රීඩාංගණයේදීයි. Read More

Gossips

ඉදිරි දිනවලදී වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම සබරගමුව, බස්නාහිර… Read More

Gossips

මීගමුවේ ඩොල්ෆින් මසට විකුණන ජාවාරමක් පිළිබඳ තොරතුරු

ඩොල්ෆින් මසුන් මරා අලෙවි කිරීමේ ජාවාරමක සුලමුල මීගමුව ප්‍රදේශයෙන් අනාවරණය වනවා. ඒ, ඩොල්ෆින් මසුන් 04 දෙනෙකු මරා අලෙවි කිරීමට සූදානමින් සිටි කරවල නිෂ්පාදකයෙකු මීගමුව කොට්ඨාශ දූෂණ මර්දන ඒකකය… Read More

Gossips

උසස් පෙළ අගෝස්තු 6 වනදා

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වැනිදා ආරම්භ වන අතර, එය සැප්තැම්බර් මස 01 වැනිදා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. විභාග මධ්‍යස්ථාන 2,268 කදී විභාගය පැවැත්වෙන අතර, ඒ සඳහා පෞද්ගලික අයදුම්කරුවන්ගේ… Read More

Gossips

ජල බිලට පොලූ තැබූ අයෙකු, මණ්ඩල සේවකයෙකුට බල්ලන් උසිගන්වා පහර දෙයි

හිග මුදල් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට ගිය ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකුට නිවෙස් හිමියෙකු විසින් සුනඛයන් උසිගන්වා පහරදීමේ පුවතක් කෑගල්ල – රන්වල ප්‍රදේශයෙන් වාර්තා වුණා…. Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 8වන කාර් රථය රක්වානට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra REVAe2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට… Read More

Gossips

පොලිස් විශේෂ කාර්ය බලකාය ගැන සරත් ෆොන්සේකාගෙන් ප්‍රකාශයක්

අතීතයේ ගෞරවනීය ආයතනයක්ව පැවති පොලිස් විශේෂ කාර්ය බලකාය වර්තමානයේ පිස්සන් කොටුවක් බවට පත්ව ඇතිබව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා පවසනවා. මේ අතර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡා කිහිපයකදී අමාත්‍යවරයාට… Read More

Gossips

හෙට්ටිපොළ පොලිසියට චෝදනාවක්

හෙට්ටිපොළ පොලීසියේ නිලධාරීන් තමන්ට අමානුෂික ලෙස පහර දුන් බව හෙට්ටිපොළ ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු චෝදනා කරනවා. 19 හැවිරිදි එම තරුණයා මේ වන විට ප්‍රතිකාර ලබන්නේ හලාවත මහ රෝහලේයි. කනිෂ්ක බාලසූරිය… Read More

Gossips

සංවර්ධනය ජනතාවට පෙන්වීමට රජය අපොහොසත් – මහින්ද අමරවීර

රටේ සිදුවන දැවැන්ත සංවර්ධනය ජනතාවට පෙන්වීමට රජය අපොහොසත්වී ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඔහු මේ අදහස් පළකළේ ලබන 23 වනදා විවෘත කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘතියක් පිළිබඳ මාධ්‍ය දැනුවත්… Read More