Gossips

ගෝඨාභය ඇතුළු 7 දෙනෙකුට නොතිසි

ඩී.ඒ රාජපක්ෂ කෞතුකාගාරයට අදාළ නඩුව සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 7 දෙනෙකුට සැප්තැම්බර් 7 වැනිදා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නොතිසි නිකුත් කර තිබෙනවා. Read More

Gossips

ගාල්ල ක්‍රීඩාංගණය ගැන රජය ගත් තීරණය

ගාල්ල ක්‍රීඩාංගණය වෙනත් ස්ථානයකට රැගෙන යාමේ සැලැස්මක් නොමැති බවත් ආන්දෝලනාත්මක ක්‍රීඩාගාරය පමණක් එම ස්ථානයෙන් ඉවත්කරන බවත් තරුණ කටයුතු ව්‍යාපෘති කළමනාකරණ සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල… Read More

Gossips

ගාල්ල ක්‍රීඩාංගනයට පොලිස් ආරක්ෂාව ගොඩනැගිලි හදිසියේ ඉවත් නොකරන්නැයි ඉල්ලීමක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගනය අවට ප්‍රදේශයට ඊයේ රාත්‍රියේ සිට විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදවා තිබෙනවා. මේ සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය ගාල්ල ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්ගෙන්… Read More

Gossips

ඇඹිලිපිටියේ විදුලි බලාගාරයට මිලියන 850 ක ගෙවීමක්

ඇඹිලිපිටිය පෞද්ගලික විදුලි බලාගාරයෙන් ලබාගත් විදුලිය වෙනුවෙන් එම ආයතනයට ගෙවිය යුතුව තිබූ රුපියල් මිලියන 850 ක ගෙවීම සිදුකර ඇති බැවින් යළි විදුලිය ලබාගැනීම ආරම්භ කර ඇති බව විදුලිබල හා පුනර්ජනනීය… Read More

Gossips

ඝණපූර්ණය නොමැතිව පාර්ලිමේන්තුව කල් යාම ගැන පක්ෂ දෙකක අදහස්

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ පළ වූ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ ඊයේ පැවති කල් තැබීමේ විවාදය ඝණ පූර්ණයක් නොමැතිව කල් තැබීම සම්බන්ධයෙන් අප ආණ්ඩු පක්ෂයෙන් සහ විපක්ෂයෙන් විමසීමක් කළා. අදාළ… Read More

Gossips

ඇමරිකාවට පැමිණෙන්නැයි ට්‍රම්ප්ගෙන් පුටින්ට ආරාධනා

මේ වසරේ ශිශිර ඍතුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ සංචාරයක් සඳහා පැමිණෙන්නැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් වෙත ආරාධනා කර තිබෙනවා. ධවල මන්දිර ප්‍රකාශිකාව ඊයේ ට්විටර්… Read More

Gossips

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු දෙවන ටෙස්ට් තරඟය අද සිට මැතිව්ස් ටෙස්ට් ලකුණු 5000 අභියස

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගනයේදී අද ආරම්භ වනවා. පළමු තරඟයෙන් විශිෂ්ඨ ජයක් වාර්තා කළ ශ්‍රී ලංකා පිල මෙම තරඟයට පිවිසෙන්නේ ද නායක දිනේෂ් චන්දිමාල්,… Read More

Gossips

සුළගේ වේගය ඉහළ යාමේ අවදානමක්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය ඉහළ යාමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. විශේෂයෙන් දකුණු, මධ්‍යම, සබරගමුව, ඌව සහ උතුරුමැද පළාත්වලත්, මඩකලපුව,… Read More

Gossips

ඊශ්‍රායලය යුදෙව්වන්ගේ රාජ්‍යයක් බවට නීතියක්

ඊශ්‍රායලය යුදෙව් ජනකොටස සදහා වූ රාජ්‍යයක් බවට වන නීතියක් එරට පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත කර ගැණුනා. එහෙත් එමගින් වත්මන් ඊශ්‍රායලයේ සිටින අරාබි ජනකොටස නොසැලකිල්ලට භාජනය වනු ඇතැයි චෝදනා එල්ල… Read More

Gossips

කොළඹ නිවාස බිඳ දේපල සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට

කොළඹ ප්‍රදේශ කිහිපයක නිවාස බිඳ දේපල සොරකම් කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නිට්ටඹුව පොලිස් ස්ථානය මගින් සිදුකළ විශේෂ වැටලීමකදී මෙම කාන්තාව පල්ලෙවෙල ප්‍රදේශයේදී ඊයේ අත්අඩංගුවට ගෙන ඇති… Read More