Gossips

තමිල්නාඩුවේ සහය මෝදිට

ඉන්දීය පාර්ලිමේන්තුවට අද ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ රජයට සහය දැක්වීමට තමිල්නාඩු පාලක ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය තීරණය කර තිබෙනවා. තමිල්නාඩු මහඇමති කේ.පලනිස්වාමි… Read More

Gossips

විජයකලාගේ ප්‍රකාශය ගැන අමාත්‍යවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කථානායකගෙන් අවසර ඉල්ලයි

හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් එම උත්සවයට සහභාගි වූ මැති ඇමතිවරුන්ගෙන් ප්‍රකාශ ලබා ගැනීමට කතානායකවරයාගේ… Read More

Gossips

ඇමරිකාවේ තාරා බෝට්ටුවක් පෙරලී 11 ක් මරුට

ඇමරිකාවේ – මිසූරි ප්‍රාන්තයේ විලක සංචාරකයන් රැගත් ගොඩදිය දෙකෙහිම යා හැකි තාරා බෝට්ටුවක් පෙරලී යාමෙන් පුද්ගලයන් 11 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ මෙම අනතුර සිදුව ඇත්තේ අයහපත් කාලගුණයක්… Read More

Gossips

අසුපිනි ඇල්ලෙන් වැටී මියගිය තරුණයාගේ අවසන් කරයුතු සිදුකෙරේ (ඡායාරූප)

අරණායක අසුපිනි ඇල්ලෙන් වැටී ජීවිතක්ෂයට පත්වූ තරුණයාගේ අවසන් කටයුතු ප්‍රදේශවාසීන් රැස්කගේ සහභාගිත්වයෙන් ඊයේ (19) සිදුකෙරුණා. ඒ ඔහු පදිංචිව සිටි අරණායක, කලවාන ප්‍රදේශයේදීයි. අසුපිනි ඇල්ලෙන්… Read More

Gossips

ජපන් වාහන ගෙන්වීම ගැන ආනයනකරුවන් අනතුරු අඟවයි

ඛනිජ තෙල් අමාත්‍යාංශය විසින් යූරෝ ෆෝ නමින් නව ඉන්ධන ප්‍රමිතියක් වෙළඳපොලට හඳුන්වාදීමත් සමඟ ඉදිරියේදී ජපන් වාහන ආනයනය නතර කිරීමට සිදුවනු ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය අනතුරු අඟවනවා. එහි… Read More

Gossips

හංවැල්ල කම්පා කරවමින් පුස්‌සැල්ඔයෙන් මතුවූ අභිරහස් මල සිරුරේ සුලමුල

හංවැල්ල පුස්‌සැල්ඔයේ පාවෙමින් තිබී හමුවූ පිරිමි පුද්ගලයාගේ මල සිරුර සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ කාන්තාව තම අනියම් සැමියා සමඟ එක්ව සිය සැමියා ඝාතනය… Read More

Gossips

කටුගස්තොටදී රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට

කටුගස්තොට – පේරාදෙණිය මාර්ගයේ 6 වන කිලෝමීටර් කණුව අසලදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. යතුරුපැදියක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටී ඊයේ මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස්… Read More

Gossips

ඉන්දීය රුපියල කඩා වැටේ

ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ඉන්දීය රුපියලේ අගය අද වාර්තාගත ලෙස පහත වැටී තිබෙනවා. ඩොලරයක් සඳහා ඉන්දීය රුපියලේ විනිමය අනුපාතිකය අද සටහන් වන්නේ රුපියල් 69 යි ශත 13 ක් ලෙසයි. ඩොලරයට සාපේක්ෂව චීනයේ යුවාන්… Read More

Gossips

ජනපති යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සිදුකළ සංචාරය නිමා කරමින් අද උදෑසන යළි දිවයිනට පැමිණියා. පෙරවරු 9 යි 45 ට දෝහා සිට පැමිණි කටාර් ගුවන් සේවයට අයත් යානයකින් ජනාධිපතිවරයා… Read More

Gossips

ත්‍රිපුද්ගල ඝාතන සිද්ධියකට, මරණ දඬුවම

ටී.56 ගිනි අවියකින් වෙඩි තබා තරුණයින් තුන්දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියකට වරදකරු වූ පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම ලබාදුන්නා. ඒ ඊට අදාළ නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ශෂී මහේන්ද්‍රන් හමුවේ… Read More