Gossips

ජනවාරි 5 පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව ඡන්ද සහ සීමානිර්ණ කොමිසම කියයි

ඔක්තෝම්බර් මාසය අවසන්වීමට පෙර අවසන් නිගමනයකට පැමිණියහොත් ලබන වසරේ ජනවාරි 05 වන දා පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි බව මැතිවරණ කොමිසමේ සහ සීමා නිර්ණ කොමිසමේ සභාපතිවරුන් ප්‍රකාශ කර තිබෙනවා…. Read More

Gossips

භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී පළමුව වෙඩි තැබීම සියල්ලට හේතු වුනා – ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කියයි

භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරියා පළමුව වෙඩි තැබීම සිදු නොකළේ නම් කිසිදු සිද්ධියක් ඇති නොවන බවත්ල සියල්ලට හේතුවූයේ එම වෙඩි තැබීම බවත් ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය… Read More

Gossips

ශ්‍රී ලංකාවට කාසියේ වාසිය

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දෙවන ටෙස්ට් තරඟය කොළඹ එස්.එස්.සී ක්‍රීඩාංගනයේදී අද උදෑසන ආරම්භ වුණා. එහිදී කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක සුරංග ලක්මාල් පලමුවෙන් පන්දුවට පහරදීමට තීරණය… Read More

Gossips

ගාලූ ක්‍රීඩාගාරය ද ? ගාලූ කොටුවේ ලෝක උරුමය ද ?

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනය එම ස්ථානයෙන් ඉවත් කිරීමේ කිසිදු තීරණයක් ගෙන නොමැති බව රජය අද අවධාරණය කළා. උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

‘‘හිරුට විස්සයි – තෑගි වැස්සයි’’- තුන්වන ට්‍රක් රථය මාතලේට

හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන තුන්වන ට්‍රක් රථය මාතලේ – අල්වත්ත – කෙසෙල්වත්තේ පදිංචි නදීර රේණුක… Read More

Gossips

ගිනිගත්හේනේ බස් රථ සේවකයින්ට බ්‍රහස්පතින්දාවේ ගැටලූවක්

ගිනිගත්හේන බස් නැවතුම්පොලේ සිට නාවලපිටිය දක්වා ධාවනය කෙරෙන සියලූම පෞද්ගලික සහ ලංගම බස් රථ සෑම බ්‍රහස්පතින්දාවකම බස් නැවතුම්පොල භූමියෙන් ඉවත් කර ගන්නා ලෙස අඹගමුව ප්‍රාදේශීය සභාවේ නියෝග කර… Read More

Gossips

කොටි හිතවාදී මැලේසියානු දේශපාලනඥයින් ගැන පරීක්ෂණ

මෙරට පැවති යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවෙන් ගණුදෙනු කළ මැලේසියානු දේශාපලනඥයෙකු පිළිබඳව එරට පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ ඔහුගේ එල්.ටී.ටී.ඊ සම්බන්ධතාවයන් පිළිබඳ පැමිණිලි රැසක්… Read More

Gossips

ශ්‍රී ලාංකිකයන්ගේ ආයු අපේක්ෂාව ඉහළට

මෙරට ජනගහනයේ ආයු අපේක්ෂාව අවුරුදු 79 දක්වා ඉහළ ගොස් තිබෙනවා. පිරිමි පුද්ගලයින්ට සාපේක්ෂව කාන්තාවන්ගේ ආයු අපේක්ෂාව ඉහළ මට්ටමක පවතින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ… Read More

Gossips

යුරෝ – 4 සමඟ වෙනත් රසායනික දියරයක් අවශ්‍ය ද ?

යුරෝ – 4 ප්‍රමිතියෙන් යුත් ඉන්ධන සමඟ වෙනත් රසායනික දියරයක් ද වාහන සඳහා පාවිච්චි කිරීමට රියදුරන්ට සිදුවන බව වාහන ආනයනකරුවන් පවසනවා. අදාළ රසායනික දියරය ඉන්ධන ලබා ගන්නා අවස්ථාවේදී වාහනයට යෙදිය… Read More

Gossips

මහසෝන් බලකායේ ප්‍රධානියා යළි රක්ෂිත බන්ධනාගාරයට

මහනුවර පොලිස් කොට්ඨාශය තුල පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධීන් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු මහසෝන් බලකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ඇතුළු 8 දෙනා ලබන 3 වනදා දක්වා අද යළි රක්ෂිත බන්ධනාගාර ගත… Read More