Gossips ජාතික සංවිධාන එකමුතුවෙන් විශේෂ හෙළිදරව්වක් බුද්ධ ශාසනයේ කපටි ආරක්ෂකයා ලෙස කටයුතු කරමින් අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා නැවතවරක් සංඝභේදයට තුඩුදෙන ථේරවාදී භික්ෂු කතිකාවත් පනත පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බව ජාතික සංවිධාන එකමුතුව… Read More
Gossips ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් රැස්වෙයි ඒකාබද්ධ විපක්ෂයට සම්බන්ධ පක්ෂ නායකයින්ගේ රැස්වීමක් ඊයේ පස්වරුවේ පැවැත්වුණා. ඒ බත්තරමුල්ල නෙළුම් මාවත පිහිටි එම පක්ෂ කාර්යාලයේදී. Read More
Gossips රජයේ ඉඩමක සිදුවන පරිසර හානිය හිරු සී.අයි.ඒ.හරහා ඊයේ (18) අප හෙළි කලේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 606 මනල්තිව් ග්‍රාම නිලධාරී වසමට අයත් අක්කර 04 ක රජයට අයත් භූමියක සිදුව ඇති පරිසර හානියක් පිළිබදවයි. හිරුසී.අයි.ඒ.හරහා… Read More
Gossips ඇලෝසියස්ගේ සිරමැදිරියෙන් සොයා ගත් සිම්පත්වල විවිධ අපරාධ ගැන තොරතුරු පර්පෙචුවල් ටේරෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ සිරමැදිරිය තුළ තිබී සොයා ගත් සිම්කාඩ් පත් වල දත්ත විශ්ලේෂණ වාර්තා සලකා බැලීමේදී විවිධ අපරාධ වලට සම්බන්ධ තොරතුරු අනාවරණ වෙමින් පවතින… Read More
Gossips ළමාහේවාගේ සහ රංගජීවගේ ඇප ඉල්ලීම් ඉවතට වැලිකඩ බන්ධනාගාරයේ රැඳිවියන් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක… Read More
Gossips අධිවේගයට ඉන්ධන පිරවුම්හල් දෙකක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රථ වාහනවලට අවශ්‍ය සියලූම වර්ගයේ ඉන්ධන ලබා ගැනීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක ඉන්ධන පිරවුම්හල් දෙකක් වැලිපැන්න සේවා කලාපයේ විවෘත කර තිබෙනවා. මගී ජනතාවගෙන් ලද… Read More
Gossips කොට්ටුකච්චියේදී ලොරියක් පෙරලීමෙන් 5 කට තුවාල (ඡායාරූප) කොට්ටුකච්චිය මහකුඹුක්කඩවල මාර්ගයේදී ලොරියක් පෙරලී යාමෙන් පුද්ගලයන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ තුවාල ලැබුවන් ප්‍රතිකාර සඳහා කොට්ටුකච්චිය රෝහලට ඇතුලත් කර ඇති බවයි. අද… Read More
Gossips ජල බිලට පොලූ තැබූ අයෙකු මණ්ඩල සේවකයෙකුට බල්ලන් උසිගන්වා පහර දෙයි හිග මුදල් නොගෙවීම හේතුවෙන් ජල සැපයුම අත්හිටුවීමට ගිය ජල සම්පාදන මණ්ඩලයේ කාර්මික නිලධාරියෙකුට නිවෙස් හිමියෙකු විසින් සුනඛයන් උසිගන්වා පහරදීමේ පුවතක් කෑගල්ල – රන්වල ප්‍රදේශයෙන් වාර්තා වුණා…. Read More
Gossips නිව්යෝක් ටයිම්ස් විවාදය අතරතුර මැතිසබේ සීනුව දෙවරක් නාද වෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැතිවරණ ව්‍යාපාරයට චීනය මුදල් යෙදවීම සම්බන්ධයෙන් නිව්යෝක් ටයිම්ස් පුවත්පත සිදුකළ හෙලිදරව්ව සම්බන්ධයෙන් වන කල් තැබීමේ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා…. Read More
Gossips අග්නිදිග සිසුන්ගෙන් පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශ නිලධාරීන් පොලූ මුගුරුද සහිතව නේවාසිකාගාරවලට ඇතුළු වී සිසුන් සෝදිසි කරන වීඩියෝ පටය පිළිබඳව විමර්ශනයක් සිදු කරන්නැයි ඉල්ලමින්… Read More