Gossips 19 දෙනෙකුට ජීවිත අහිමි කළ වියට්නාමයේ ගං වතුර මෝසම් වැසි සමඟ ඇති වී තිබෙන ජල ගැලීම් සහ සුළි සුළං හේතුවෙන් වියට්නාමයේ පුද්ගලයන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මේ වසරේ වියට්නාමයට හැමූ තුන් වන සුළි සුළඟ පසුගිය බදාදා රාත්‍රියේ එරට වෙරළ… Read More
Gossips ගාන්ධිවරුන් මැතිවරණ සටනට සැරසේ ඉන්දීය කොංග්‍රස් පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විශේෂ රැස්වීමක් කොංග්‍රස් සන්ධානයේ සභාපතිනිය වන සෝනියා ගාන්ධිගේ ප්‍රධානත්වයෙන් නවදිල්ලි නුවර දී අද (22) ආරම්භ වුණා. එය ලබන වසරේ පැවැත්වෙන ඉන්දීය… Read More
Gossips ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අවසන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකානු කණ්ඩයම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අවසන් වන විට ජයග්‍රහණය සඳහා ලකුණු 490ක ඉලක්කයක් හඹා යන දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 139ක් රැස්කරගෙන… Read More
Gossips දුම්රියක් පීලි පැනීම නිසා උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා හැටන් සහ රොසැල්ල අතර දුම්රියක් පීලි පැනීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. Read More
Gossips හෙරොයින් පැකට් 342 ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු හපුතලේදී අත්අඩංගුවට (ඡායාරූප) හෙරොයින් පැකට් 342 ක් සහ බාබුල් ග්‍රෑම් 250 ක් සමඟ සැකකරුවන් හයදෙනෙකු හපුතලේ ප්‍රදේශයේදී අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. 38 හැවිරිදි වියේ පමණ පසුවන එම සැකකරුවන් හයදෙනා මොරටුව – අඟුලාන ප්‍රදේශයේ පදිංචිකරුවන්… Read More
Gossips දකුණු අප්‍රිකාවට දැවැන්ත ඉලක්කයක් සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 05ක් දැවී ලකුණු 275ක් රැස්කරගෙන සිටියදී සිය ඉනිම… Read More
Gossips කළු ගඟ රන්දියවර රැඳවුම් මංගල්‍යය හෙට ජනපති ප්‍රධානත්වයෙන් මොරගහකන්ද – කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ කළු ගඟ ජලාශයේ ජල පිරවුම් මංගල්‍යය සහ රජරටට කඳු රට එක්කරන මොරගහකන්ද – කළුගඟ උමං මාර්ගයේ ඉදිකිරීම් ඇරඹීම හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්… Read More
Gossips කොරියානු ඒකාබද්ධ කණ්ඩායම චීනය පරදවයි දකුණු කොරියාවේ ඬේජියොන් නුවර පැවැත්වෙන කොරියානු විවෘත ජාත්‍යන්තර ටේබල් ටෙනිස් තරගාවලියේ මිශ්‍ර යුගල රන් පදක්කම උතුරු සහ දකුණු කොරියානු ඒකාබද්ධ කණ්ඩායම විසින් ජයග්‍රහණය කළා. එහිදී උතුරු… Read More
Gossips මිතුරෙකුගේ ඒ.ටී.එම්. කාඩ්පතකින් මුදල් සොරා ගත් පුද්ගලයෙකු අත්අඩංගුවට (ඡායාරූප) මිතුරෙකුගේ ඒ.ටී.එම්. කාඩ්පතක් සොරාගෙන රුපියල් ලක්ෂයක මුදලක් ලබා ගත් පුද්ගලයෙකු වව්නියාව පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු… Read More
Gossips සිරියාවේ සුදු හිස්වැසුම් බලකාය ඊශ්‍රායලය විසින් ඉවත් කර ගනී නිරිතදිග සිරියාවේ යුද කලාපයේ සිර වී සිටි සුදු හිස්වැසුම් බලකාය ලෙස හඳුන්වන රාජ්‍ය නොවන සංවිධානයේ සාමාජිකයන් සහ ඔවුන්ගේ පවුල් ඉවත් කර ගැනීමට ඊශ්‍රායලය මැදිහත් වී තිබෙනවා. ඇමරිකාව සහ යුරෝපා… Read More