Gossips

චීනය, අප්‍රිකාව සමඟ සබඳතා තර කරයි

අප්‍රිකානු මහද්වීපයේ සංචාරයක නිරතවන චීන ජනාධිපති ෂී ජින්පින් ඊයේ සෙනගාල් රාජ්‍යය සමඟ ආර්ථික ගිවිසුම් කිහිපයකට එළඹුණා. ණය ආධාරවලට හිලව් ලෙස එරට ඛනිජ සම්පත් සහ ඉදිකිරීම් ව්‍යාපෘතිවල නියැලීමට… Read More

Gossips

ඉරාන තෙල් වෙනුවට තේ හුවමාරු කිරීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව ඉරානයෙන් ලබාගන්නා ඉන්ධන සඳහා මෙරට තේ අපනයන හිලව් කිරීම පිළිබඳව රජයේ අවධානය යොමුවී තිබෙනවා. ඒ සඳහා යෝජනාවක් ඉදිරිපත් කර ඇත්තේ ශ්‍රී ලංකා තේ මණ්ඩලය විසින්. ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනට… Read More

Gossips

අලි වැටක් තිබියදී ගම්වදින අලි

බුත්තල – පැල්වත්ත – විස්ස ගම්මානයට අද උදෑසන කඩාවැදුණු වන අලියෙකු පහරදීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබෙනවා. වයස අවුරුදු 65ක් පමණ වන අදාළ පුද්ගලයා උදෑසන 7.30 ට පමණ නිවස ආසන්නයේ සිටියදී මෙලෙස වන අලි ප්‍රහාරයට… Read More

Gossips

නව සන්ධානයකට ආණ්ඩුවෙන් දහසයේ කණ්ඩායමට ඇරයුම්

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දහසයේ කණ්ඩායමද යළි එක් කරගනිමින් පුළුල් සන්ධානයක් ගොඩනැගීම සඳහා සාකච්ඡා කරන බව අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. අමාත්‍යවරයා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂය,… Read More

Gossips

මඩගැසීමේ අරමුණක් ගැන බන්දුල කියයි

නිව්යෝක් ටයිම්ස් පුවත්පතේ චෝදනාව සම්බන්ධයෙන් ආණ්ඩුව කල් තැබීමේ යෝජනාවක් ගෙන ආවේ මඩගැසීමේ අරමුණින් පමණක් බව ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසවා. ඔහු මේ… Read More

Gossips

සමූහ මිනීවලකින් සිරරු 44 ක අස්ථි කොටස්

මන්නාරම – පැරණි සතොස ගොඩනැගිල්ල පැවති ස්ථානයෙන් හමුවූ සමූහ මිනීවලෙන් මිනිස් සිරුරු 44 කට අදාළ අස්ථි කොටස් මේ වනවිට සොයාගෙන තිබෙනවා. එම ස්ථානයේ පැවති පැරණි ගොඩනැගිල්ල කඩා දැමීමෙන් අනතුරුව එහි… Read More

Gossips

ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා දෙවන ටෙස්ට් තරගය නොමිලේ නැරඹීමට අවස්ථාවක්

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ තුන්වන දිනය වන අද, දිවා භෝජනය සඳහා තරගය නතර කරන විට දෙවන ඉනිමේ පන්දුවට පහරදෙන ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ… Read More

Gossips

දිවයිනේ දකුණු අර්ධය හරහා තද සුළං ඇතිවීමේ අවදානමක්

දිවයිනේ දකුණු අර්ධය හරහා තද සුළං ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම මීගමුව සිට පුත්තලම හරහා මන්නාරම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුද ප්‍රදේශවල සුළං… Read More

Gossips

ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළට

ඇමරිකානු ඩොරලය දුර්වලවීම සහ සෞදි අරාබියේ සැපයුම පහත වැටීම වැනි සාධක හේතුවෙන් ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල තවදුරටත් ඉහළ යමින් පවතින බව විශ්ලේෂකයන් පෙන්වා දෙනවා. සති අන්තය වනවිට ඇමරිකානු ඩබ්ලිව්.ටී.අයි…. Read More

Gossips

මුලතිව් සුදන්දිපුරම් කැණීම්වලින් එල් ටී ටී ඊ බෝම්බ රැසක් හමුවෙයි (ඡායාරූප)

මුලතිව් සුදන්දිපුරම් ප්‍රදේශයේ එල් ටී ටී ඊ පුහුණු කඳවුරක් පැවති බවට සැක කෙරෙන ස්ථානයක සිදු කළ කැණීම්වලින් විවිධ වර්ගයේ බෝම්බ ඇතුලු යුධ උපකරණ රැසක් හමුවී තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ… Read More