Gossips

ගාලු ක්‍රිකට් ක්‍රීඩාංගණය ගැන ඇමති වජිරගේ නිවේදනය ගැන මතභේදාත්මක තත්ත්වයක්

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන නිකුත් කළ නිවේදනය පිළිබදව මේ වන විට මතභේදාත්මක තත්ත්වයක් ඇති වී තිබෙනවා. අමාත්‍යවරයාගේ… Read More

Gossips

යූ.එන්.පී. නායකත්වයට කන්ද උඩරට සුදුස්සන් සිටින බව ඇමති නවීන් කියයි

එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට උඩරට ප්‍රදේශයේ ද සුදුස්සන් සිටින බව එම පක්ෂයේ ජාතික සංවිධායක අමාත්‍ය නවීන් දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගිනිගත්හේන ප්‍රදේශයේ අද (22) පැවති ජනහමුවකට එක්වෙමින්…. Read More

Gossips

ආණ්ඩුවේ ගමන ඒකාධිපතීත්වයට – හිටපු ජනපති

වත්මන් ආණ්ඩුව රට ඒකාධිපතීත්වයකට රැගෙන යමින් පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් උපසම්පදා වී වසර 60ක් සම්පූර්ණවීම නිමිත්තෙන් නාරාහේන්පිට අභයාරාමයේ… Read More

Gossips

ටැංකි රියදුරන් පැය 48ක් ධාවනයෙන් ඉවත්වීමේ සූදානමක

ලබන බදදා මධ්‍යම රාත්‍රියේ සිය පැය 48ක් ධාවනයෙන් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයට එලඹීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසනවා. එහි සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා කොළඹ… Read More

Gossips

බන්දුලගෙන් මලික්ට අභියෝගයක්

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුමෙන් මේ වන විටත් ඇමරිකානු ඩොලර් මිලියන 16ක ආයෝජන ලැබී ඇති බවට අමාත්‍ය මලික් සමරවික්‍රම ඔප්පු කළහොත් තමන් මන්ත්‍රී ධුරයෙන් ඉවත්වීමට සූදානම් බව පාර්ලිමේන්තු… Read More

Gossips

බලංගොඩ දරුවා, තවමත් අතුරුදන් – දිවියාගෙන් අනතුරක් වූවාදැයි සැක

දින දෙකක් තිස්සේ අතුරුදන්ව සිටින බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ දස හැවිරිදි දරුවා සෙවීමේ කටයුතු තවමත් ක්‍රියාත්මකයි. මේ වන විට එම මෙහෙයුම් සඳහා යුද හමුදාවේ භට කණ්ඩාමක් ද සමනලවත්ත ප්‍රදේශයට ගොස්… Read More

Gossips

මහා සංඝ සමුළුව පැවැත්විය යුත්තේ නිකාය භේදයකින් තොරවයි – ජනපති

නිකාය භේදයකින් තොරව මහා සඟ සමුළු පැවැත්වීම යුගයේ අවශ්‍යතාවක් වී ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පොළොන්නරුව ප්‍රදේශයේ අද (22) පැවැති ආගමික උත්සවයකට… Read More

Gossips

ඉරානයෙන් ඇමරිකාවට අනතුරු ඇගවීමක්

ඉරානයට එරෙහි එදිරිවාදිකම් නතර කරන ලෙස ජනාධිපති හසාන් රවුහානි අද ඇමරිකාවට අනතුරු ඇගවීමක් කළා. ඔහු කියා සිටියේ ඉරානයට එරෙහිව අවුළුවන යුද්ධයක්, සියළු යුද්ධවල අවසාන යුද්ධයක් ලෙස ට්‍රම්ප් පරිපාලනය… Read More

Gossips

ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය සීමා කිරීමේ නව නීති

ක්‍ෂුද්‍ර මූල්‍ය සමාගම්වල ණය පොලී අනුපාතය සියයට 30 දක්වා සීමා කිරීම සඳහා නව නීති ගෙන එන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. ඒ සඳහා ලබන අඟහරුවාදා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්නා… Read More

Gossips

අනුරාධපුර මහනගර සභාවේ මූල්‍ය වංචා විමර්ශන සී.අයි.ඩී.යට

අනුරාධපුර මහ නගර සභාවේ වැටුප් සකසන්නිය විසින් සිදුකර ඇති මූල්‍ය වංචාව පිළිබඳ පරීක්ෂණ පැවැත්වීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා. අදාළ වැටුප් සකසන්නිය විසින් සිදුකළ මූල්‍ය වංචාවේ… Read More