Gossips ගුරු සංගම් ගැන අධ්‍යාපන ඇමති පිළිකුළෙන් පාසැල් දරුවන්ගේ වාර විභාග පැවැත්වෙන දිනයකදී ගුරු සංගම් පවත්වන වැඩවර්ජනය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පවසනවා. කෙසේ වෙතත් ගුරු සංගම් පවසනේ මෙම වර්ජනයෙන්… Read More
Gossips විදේශ මුදල් තොගයක් සමඟ සිංගප්පූරු ජාතික ඉංජිනේරුවරයෙකු අත්අඩංගුවට රුපියල් එක්කෝටි 53 ලක්ෂ හාරදහස් අසූපහක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී අන්දමින් සිංගප්පූරුව වෙත රැගෙන යාමට උත්සාහ කළ සිංගප්පූරු ජාතික ඉංජිනේරුවෙකු ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන… Read More
Gossips කොළඹ – මැලිබන් වීථියේ වෙළද සැලක ගින්නක් කොළඹ කොටුව – මැලිබන් වීථියේ වෙළදසැලක ගින්නක් හට ගෙන තිබෙනවා. කොළඹ ගිනි නිවීමේ ඒකකය සදහන් කළේ මේ වනවිට ගින්න මැඩපැවැත්වීම සදහා ගිනි නිවන රථ 3 ක් පිටත් කර යවා ඇති බවයි. ගින්න තවමත් පාලනය කරමින් පවතින… Read More
Gossips බැසිල් රාජපක්ෂට විදේශ ගත වීමට අවසර හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට විදේශ ගතවීම සදහා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණය අවසර ලබාදුන්නා. තමන්ට වෛද්‍ය ප්‍රතිකාර සදහා විදේශ ගත වීමට අවශ්‍ය බවට ඔහු මෝසමක් මගින් ඉල්ලීමක් කර තිබූ අතර, එය කැදවූ… Read More
Gossips කොළඹ ටුක් ටුක් වෙනුවට, ජපානයෙන් සමුරායි දිවයින පුරා විසිරී ඇති පොදුජනතාවගේ කුලී රථය ලෙස සැලකෙන දස ලක්ෂය ඉක්ම වූ ත්‍රිරෝද රථ වෙනුවට විදුලි ත්‍රිරෝද රථයක් හඳුන්වා දීම ඊයේ (23) සිදුකෙරුණා. පෙට්‍රල් සහ ඩීසල් භාවිත කෙරෙන වත්මන් ත්‍රිරෝද… Read More
Gossips දිමුත් පළමු පිතිකරුවන් දස දෙනා අතරට සිය ආසන්නතම ඉලක්කය වන්නේ ටෙස්ට් ශතක 20ක් හෝ 25ක් රැස් කර ගැනීම බව දකුණු අප්‍රිකාව සමඟ පැවති ටෙස්ට් තරගාවලියේදී පිත්තෙන් දස්කම් දැක්වූ ශ්‍රී ලංකා පිළේ ආරම්භක පිතිකරු දිමුත් කරුණාරත්න පවසනවා. ටෙස්ට්… Read More
Gossips 20න් පහළ වොලිබෝල් තරඟාවලියේ ශ්‍රී ලංකා පිළ තවත් ඉදිරියට බහරේන් හි පැවැත්වෙන 19 වන ආසියානු වයස අවුරුදු 20 න් පහළ වොලිබෝල් තරඟාවලියේ දෙවන වටයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. ඒ ප්‍රබල ඕස්ට්‍රේලියානු සහ කසකස්තාන කණ්ඩායම් පරාජයට පත්… Read More
Gossips බලංගොඩ දරුවා තවමත් අතුරුදන් බලංගොඩ – සමනලවත්ත ප්‍රදේශයේ අතුරුදන් වූ 10 හැවිරිදි දරුවා සොයා යුද හමුදාව සිදුකළ මෙහෙයුම් නතර කර තිබෙනවා. ඊයේ (23) දිනයේදී යුද හමුදාවේ 50 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මෙහෙයුම් දියත් කළ නමුත් දරුවා හමුවූයේ… Read More
Gossips ඉන්දික ගිනිගේ ගේ අවසන් කටයුතු හෙට යොවුන් රංගන ශිල්පී ඉන්දික ගිනිගේ ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට මහනුවර – මහයියාව පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතයි. හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර රෝහලට ඇතුළත් කෙරුණු ඔහු ඊයේ… Read More
Gossips ගී‍්‍රසියේ ලැව් ගිනි වලින් මිය ගිය සංඛ්‍යාව 50 දක්වා ඉහළට ගී‍්‍රසියේ ඇතෑන්ස් නුවර ආසන්නයේ පැතිරෙන ලැව් ගිනි හේතුවෙන් මිය ගිය සංඛ්‍යාව 50 ඉක්ම වන බව එරට බලධාරීන් ප්‍රකාශ කළා. තවත් 104 දෙනෙකු තුවාල ලබා ඇති අතර 11 දෙනෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්. වැඩිම පිරිසක්… Read More