Gossips ව්‍යාජ ගමන් බලපත්‍ර මගින් එංගලන්තයට යාමට සැරසුණු ඉරාක ජාතිකයන් තුන්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ව්‍යාජ විදේශ ගමන් බලපත්‍ර භාවිත කරමින් එංගලන්තය බලා පිටත්ව යාමට උත්සාහ කළ ඉරාක ජාතිකයින් 3 දෙනෙකු කටුනායක ගුවන්තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. එකම පවුලේ මව,පියා සහ වයස අවුරුදු 2 ක් පමණ වන දරුවෙකු… Read More
Gossips ජපානයේ දැඩි උණුසුම නිසා ජාතික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කෙරේ සෙන්ටිගේ‍්‍රඩ් අංශක 40 ඉක්ම වූ දැඩි උණුසුමෙන් පුද්ගලයින් 65 කට වැඩි සංඛ්‍යාවක් මියයාමත් සමග ජපානයේ ස්වභාවික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ජපානය පුරා පුද්ගලයින් දෙදහසක් පමණ උණුසුම්… Read More
Gossips දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහි ශ්‍රී ලංකා එක්දින කණ්ඩායම නම් කරයි දකුණු අප්‍රිකාව සමග තරඟ 5කින් සමන්විත ටෙස්ට් තරගාවලියට සහභාගිවන ශ්‍රී ලංකා සංචිතය අද (24) ප්‍රකාශයට පත් කළා. එම සංචිතයට දඟ පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසුරිය සහ ෂෙහාන් ජයසුරිය කැඳවා තිබෙනවා. එමෙන්ම… Read More
Gossips ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමු මෙහෙයුම් කමිටුව ජනපතිගේ් ප්‍රධානත්වයෙන් හෙට දිළිඳුකම පිටුදැකීම සඳහා ජනාධිපති කාර්යාලයේ ප්‍රමුඛ ව්‍යාපෘතියක් ලෙස දීපව්‍යාප්තව ක්‍රියාත්මක වන ග්‍රාමශක්ති ජනතා ව්‍යාපාරයේ සබරගමුව පළාත් මෙහෙයුම් කමිටුව හෙට රත්නපුර පළාත් සභා ශ්‍රවණාගාරයේදී… Read More
Gossips ලා ඕසයේ ජලාශයක බැම්මක් බිඳී සිය ගණනක් අතුරුදන් වෙයි ලා ඕසයේ විදුලි බලාගාර ජලාශයක බැම්මක් හදිසියේ බිඳී යාමෙන් ඇතිවූ ජල ගැල්මක් නිසා පුද්ගලයන් සිය ගණනක් අතුරුදන්වී තිබෙනවා. ලා ඕසයේ – අට්ටාපු ප්‍රාන්තයේ නාම් නෝයි නැමති වේල්ලයි මෙලෙස බිඳී ඇත්තේ…. Read More
Gossips ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු සමඟ ධීවර යාත්‍රා දෙකක් උතුරු මුහුදේදී අත්අඩංගුවට මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුළු වී මසුන් ඇල්ලු ඉන්දීය ධීවරයින් 07 දෙනෙකු නාවික හමුදාව විසින් අද (24) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය ධීවර පරීක්ෂක කාර්යාලයේ අධ්‍යක්ෂවරයා පැවසුවේ ට්‍රෝලර්… Read More
Gossips හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 10වන කාර් රථය හික්කඩුවට (ඡායාරූප) සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More
Gossips ජනපතිට සහ අගමැතිට නොතීසි එක්සත් ජාතික පක්ෂයේ හිටපු මහ ලේකම් තිස්ස අත්තනායකට එරෙහිව කූඨ ලේඛන සකස් කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ සාක්ෂි ලබා දීමට අධිකරණය හමුවේ ඔක්තෝම්බර් මස 09 වනදා පෙනී සිටින්නැයි ජනාධිපති මෛත්‍රිපාල… Read More
Gossips ජෝර්ජ් කීට්ගේ අතුරුදන් සිතුවම් දෙක සොයන්න, මහජන සහය පතයි කීර්තිමත් චිත්‍ර ශිල්පියෙකු වූ ජෝර්ජ් කීට් සිතුවම් කර තිබූ රුපියල් ලක්ෂ 120කට අධික වටිනාකමින් යුත් චිත්‍ර දෙකක් සොරකම් කිරීමේ සිද්ධියේ සැකකරුවන් සහ එම චිත්‍ර දෙක හඳුනා ගැනීමට අපරාධ පරීක්ෂණ… Read More
Gossips තරුණ ළමයින් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් තරුණ ළමයින් අතර මුඛ පිළිකා වර්ධනය වීමේ අවදානමක් මතුවී ඇති බව විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන පවසනවා. සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ ඊයේ (23) පැවැති වැඩමුළුවකට එක්වෙමින් ඇය සඳහන් කළේ පාසල් ළමයින් අතර දුම්කොළ… Read More