Gossips

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කරයි

හෙට (25) සිට සැප්තැම්බර් 30 වනදා තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස චරිත් සේනානායක පත්කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කරනවා. Read More

Gossips

රත්රන් සමග කල්පිටිය මුහුදේදී දෙදෙනෙක් අල්ලයි

රුපියල් මිලියන 40කට අධික වටිනාකමින් යුත් රත්රන් කිලෝග්‍රෑම් 5.7 ක් සමග පුද්ගලයන් දෙදෙනෙකු කල්පිටිය මුහුදේදී අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා. Read More

Gossips

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසකට අත්හිටුවිමට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ තීරණය කරයි

ලක් රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ සංචාරයේ තොරතුරු හෙළි කිරීමට නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී ඉයන් පේස්ලි ජූනියර්ගේ මන්ත්‍රී ධූරය මසක කාලයක් සඳහා අත්හිටුවිමට බ්‍රිතාන්‍ය… Read More

Gossips

විජයකලාගෙන් පැය තුනකට අධික කාලයක් ප්‍රශ්න කරයි

එල්.ටී.ටී.ඊ.ය ගොඩැනැගිය යුතු බවට රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශය ඇයගෙන් පැය තුන හමාරකට ආසන්න කාලයක් ප්‍රශ්න කර තිබෙනවා. Read More

Gossips

හිරුට විස්සයි – දවස් විස්සෙන් කාර් විස්සයි – 11වන කාර් රථය රත්මලානට

සතියේ දින පහේම රාත්‍රී හිරු TV ටෙලි පෙරහැර නරඹා රුපියල් ලක්ෂ 25ක් වටිනා නවීන සුඛෝපභෝගී Mahindra e2o මෝටර් රථ 20ක් හිමිකරගැනීමේ අවස්ථාව දැන් උදාවී තිබෙනවා. ඒ අනුව ටෙලිනාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නවලට නිවැරදි… Read More

Gossips

ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් කාන්තාවන් ගත් ලක්ෂය දක්වා වූ ණය කපා හැරේ

නියඟයෙන් පීඩාවට පත් දිස්ත්‍රික්ක 12 ක කාන්තාවන්ට ක්‍ෂුද්‍ර මූල්‍ය ආයතන මගින් ලබාදී ඇති රුපියල් ලක්ෂය දක්වා වූ ණය මුදල් කපාහැරිමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙනවා. ඒ, මුදල් හා ජනමාධ්‍ය… Read More

Gossips

මන්නාරම දුම්රිය මාර්ගයේ තිබී මියගිය තරුණයෙකුගේ මළසිරුරක් හමුවෙයි

මන්නාරම දුම්රිය මාර්ගයේ මුරුන්කන් උයිරත්තරාසන්කුලම් ප්‍රදේශයේ තිබී දුම්රියකට හසු වී මියගිය තරුණයෙකුගේ මළ සිරුරක් 24 දා මුරුන්කන් පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා. මෙම පුද්ගලයා 23 දා රාත්‍රියේ… Read More

Gossips

ගාලූ ක්‍රිකට් පිටියට එරෙහිවන්නේ පාපන්දුවද? යුනෙස්කෝවටත් සැක

ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය එම ස්ථානයෙන් ඉවත් කිරීමට සහයෝගය පළ කරන්නේ, එය මහජන ක්‍රීඩාංගණයක්ව පැවති සමයේ පාපන්දු ක්‍රීඩාවේ නිරතව සිටි පිරිසක් බව, ශ්‍රී ලංකා ජාතික යුනෙස්කෝ කොමිෂන්… Read More

Gossips

නව ව්‍යවස්ථාවක් ඇවැසි බව හිටපු ජනපතිනිය කියයි

සියලූ ජන කොටස්වල අයිතිවාසිකම් තහවුරු කර දීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයක් හෝ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් රටට අවශ්‍ය බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග පවසනවා. කොළඹ… Read More

Gossips

පුත්තලමේ ප්‍රති ආශ්‍රැතිකරණ ජල පද්ධති ජනපති විවෘත කරයි

ග්‍රාමශක්ති වැඩසටහනට සමගාමීව ක්‍රියාත්මක ගම හදන ගමන වැඩසටහනේදී ඉදිරිපත්වූ පිරිසිඳු පානීය ජල ගැටළුවට විසඳුම් ලබාදීමේ අරමුණින් පුත්තලම – නවගත්තේගම, ආණමඩුව සහ දංකොටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල… Read More