Gossips පාකිස්තාන අගමැති සටනේ ඉම්රාන් ඛාන් ඉදිරියෙන් අද (25) ආරම්භ වන පාකිස්තාන මහ මැතිවරණයෙන් පී.ටී.අයි පක්ෂයේ නායක, හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ට වැඩි වාසි හිමි වනු ඇති බවට මත පළ වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉම්රාන් ඛාන් පාකිස්තාන… Read More
Gossips ජලජීවි වගාවට පස් අවුරුදු සැලැස්මක් මෙරටට වැඩිම විදේශ විනිමය උපයන කර්මාන්තය බවට ජලජීවි වගාව බවට පත්කිරීම සඳහා පස් අවුරුදු සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසනවා. ඒ සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය… Read More
Gossips ආසියානු කුසලාන ලබන සැප්තැම්බරයේ 2018 ආසියානු කුසලාන එක්දින තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ලබන සැප්තැම්බර් මස 15 වනදා ආරම්භ වීමට නියමිතයි. මේවර තරඟාවලිය සඳහා කණ්ඩායම් 06ක් කාණ්ඩ දෙකක් යටතේ තරඟ වදින අතර තරඟාවලියේ පළමු තරඟය… Read More
Gossips ගින්ගත්හේන – මහනුවර ප්‍රධාන මාර්ගයේ සිදුවූ අනතුරකින් පාසල් ළමුන් දෙදෙනෙක් රෝහලේ (ඡායාරූප) පාසල් ළමුන් සහ ගුරුවරුන් පිරිසක් ප්‍රවාහනය කළ වෑන් රථයක් සහ පෞද්ගලික බස් රථයක් ඊයේ (24) සවස අනතුරට ලක්වීමෙන් පාසල් සිසුන් දෙදෙනෙක් බරපතල තුවාල ලබා තිබෙනවා. ගින්ගත්හේන – මහනුවර ප්‍රධාන මාර්ගයේ… Read More
Gossips මරණ දඬුවම ගැන,අද කැබිනට්ටුව නිහඬයි මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණීය දණ්ඩනය නියම වී දඬුවම් ලබමින් සිටියදීත්, එම ජාවාරමට සම්බන්ධ සිරකරුවන්ට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අද කැබිනට් මණ්ඩලයේදී සාකච්ඡා නොකළ බව අමාත්‍ය… Read More
Gossips වෛද්‍ය සංගමය විපක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කරන බව එජාපය කියයි ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුමට විරෝධය පළ කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සිදුකිරීමට නියමිත වර්ජන ක්‍රියාමාර්ගය විපක්ෂයේ කොන්ත්‍රාත්තුවක් බව එක්සත් ජාතික පක්ෂය පවසනවා…. Read More
Gossips පොදු කතිකාවතක අවශ්‍යතාව ගලගොඩඅත්තේ හිමියන් කියයි නිකායන් අතර ගැටළුවක් ඇති නොවන ආකාරයට සඟ සසුනට පොදු කතිකාවතක් නිර්මාණය කරගැනීම සඳහා අවස්ථාව උදාවී ඇතැයි බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥණසාර හිමියන් පවසනවා. මහනුවර කළහකාරී… Read More
Gossips ජනාධිපති ධුරය සඳහා සූදානම් – කුමාර වෙල්ගම සියලු දෙනාගේ ආශිර්වාදය ලැබුණොත් ඉදිරි ජනාධිපති ධුරය සඳහා සූදානම් බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පවසනවා. හිටපු ජනාධිපතිවරයාගේ නිවසේ පැවති සාකච්ඡාවකට එක්වීමට යන අවස්ථාවේදී මාධ්‍ය… Read More
Gossips නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා ගැන පිලිතුරු දෙන්න සූදානම් – හිටපු ජනපති අර්ජුන් මහේන්ද්‍රන් මෙරටට රැගෙන ඒමට අග්‍රාමාත්‍යවරයා කටයුතු කරන්නේ නම් නිව්යෝර්ක් ටයිම්ස් චෝදනා සම්බන්ධයෙන් පිලිතුරු ලබා දීමට තමන් සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. පැපිලියාන… Read More
Gossips ඇමති මලික්ට මන්ත්‍රී බන්දුලගෙන් පිළිතුරු සිංගප්පුරු ගිවිසුම සම්බන්ධයෙන් තමා සාවද්‍ය තොරතුරු රට හමුවේ තැබූ බවට අමාත්‍ය මලික් සමරවික්‍රම කළ චෝදනාවට පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන අද පිළිතුරු ලබාදුන්නා. ඒ, ඒකාබද්ධ විපක්ෂය… Read More