Gossips

පළාත් සභා මැතිවරණය නොපැවැත්වුවහොත් ඒකාබද්ධය අධිකරණයට

ලබන මාසයේදී පළාත් සභා මැතිවරණය පැවැත්වීමට ආණ්ඩුව කටයුතු නොකළහොත් සැප්තැම්බර් මස අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් පවසනවා. ඔහු මේ බව කියා… Read More

Gossips

මන්නාරමේ අස්ථි කොටස් ඇමරිකාවට

මන්නාරම සමූහ මිනීවලෙන් සොයාගත් අස්ථි කොටස් ඇමරිකාවේ ෆ්ලොරිඩා රසායනාගාරය වෙත යැවීමට තීරණය කර තිබෙනවා. කාබන් පරීක්ෂණයකට යොමුකර එම අස්ථි කොටස්වල කාල නිර්ණය ඇතුලූ කරුණු රැසක් අනාවරණ කරගැනීමට… Read More

Gossips

නව රටකජු ප්‍රභේදයක්

නව රට කජු ප්‍රභේදයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හඳුන්වාදී තිබෙනවා. ශ්‍රී ලංකා ජම්බෝ නමින් හඳුන්වන මෙම නව රටකජු ප්‍රභේදය මගින් දින 110 ත් 115 ත් අතර කාලයකින් හෙක්යාර් එකකට කිලෝග්‍රෑම් 4400 ක පමණ අස්වැන්නක්… Read More

Gossips

ඉඟුරු ගොවීන් අමාත්‍යාංශය වැටලීමට සැරසේ

ඉඟුරු ඇතුළු සුළු අපනයන භෝග ආනයනය කිරීම නවත්වා ගොවීන් ආරක්ෂා කිරීමට ආණ්ඩුව වහා කටයුතු කල යුතු බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනය පවසනවා. එහි ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මේ බව කියා සිටියේ පොල්පිතිගම… Read More

Gossips

ආවා කල්ලියේ නායකයාගේ නිවසට ප්‍රහාරයක් (ඡායාරූප)

යාපනයේ ක්‍රියාත්මක ආවා කල්ලියේ වත්මන් නායකයා ලෙස සැලකෙන අශෝක් කුමාර් හෙවත් අශෝකන්ගේ නිවසට සහ තවත් නිවාස 4කට යතුරු පැදි 04කින් පැමිණී පිරිසක් ඊයේ පස්වරුවේ පහරදී පලා ගොස් තිබෙනවා. මුහුණු ආවරණය… Read More

Gossips

බියගම උතුර ඇතුලූ ප්‍රදේශ කිහිපයකට හෙට පැය 15 ක ජල කප්පාදුවක්

බියගම නිදහස් වෙළඳ කලාපයේ ජලය බෙදා හරින නළ මාර්ගයේ අලූත්වැඩියාවක් හේතුවෙන් බියගම – උතුර ඇතුලූ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒ අනුව හෙට… Read More

Gossips

විසඳුම් නැහැ, වර්ජනය ස්ථිරයි – දුම්රිය වෘත්තිය සමිති කියයි

අද මැදියම් රැයේ සිට ස්ථිර ලෙසම දුම්රිය වර්ජනය ක්‍රියාත්මක කරන බව වෘත්තිය සමිති පවසනවා. බලධාරීන් මේ වනතුරුත් කිසිදු විසඳුමක් ලබාදීමට ඉදිරිපත් නොවීම හේතුවෙන් දුම්රිය වෘත්තිය සමිති ඒකාබද්ධව… Read More

Gossips

කාත්තාන්කුඩ්යේ දී අනතුරට ලක්ව ප්‍රතිකාර ලැබූ සිසුවා මරුට

විභාගයට පෙනී සිටීම සඳහා යන අතරතුර කාත්තාන්කුඩ්යෙදී අනතුරට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි සිසුවා අද (30) මියගිය බව අප වාර්තාකරු පවසනවා. මෙලෙස මියගොස් තිබෙන්නේ කාත්තාන්කුඩ් ආලිම් අප්පා පාරේ පදිංචි… Read More

Gossips

රන්ජන්ගේ තීන්දුව අගෝස්තු මස 8 වනදා

අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව නඩු පවරන්නේද නැද්ද, යන තීන්දුව අගෝස්තු මස 8 වනදා ලබාදෙන බව ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම්දුන්නා. ඒ, මෙම නඩුව අගවිනිසුරු ප්‍රියසාද්… Read More

Gossips

සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක්

සූරියවැව – අඩි 100 මාර්ගය ඉදිකිරීමේදී දේපළ අහිමි වී, මෙතෙක් වන්දි හිමි නොවූ පිරිස් මේ වනවිට සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරතවනවා. ඔවුන් ප්‍රාදේශීය ලේකම් කාර්යාල නිලධාරීන්ට… Read More