Gossips

ව්‍යාජ රන්කැබලි සහ මැණික් ගල් විකිණිම තැත්කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

ව්‍යාජ රන් කැබලි සහ මැණික් ගල් විකිණීමට උත්සහ කල පුද්ගලයෙකු අම්පාර – උහන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරු සතුව තිබු ව්‍යාජ රන් කැබලි 335ක්, මැණික් ගල්වලට සමාන ගල් කැබලි, පෞරාණික පෙනුමැති… Read More

Gossips

හෙට ප්‍රදේශ රැසකට පැය 15 ක් වතුර නවතී

හෙට පෙරවරු 9 සිට පැය 15 ක් බියගම උතුර,සියඹලාපේ වත්ත, දෙල්ගොඩ, කඳුබොඩ, මල්වාන, දොම්පේ, නාමලුව, දෙකටන ඇතුළු ප්‍රදේශ රැසක ජලය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා. Read More

Gossips

යාපනයේ වැසියන්ට ග්‍රීස් යකෙකුගෙන් කරදර

යාපනයේ වැසියන් යළිත් වරක් ග්‍රීස් යකෙකුගේ බියකින් පෙළෙන්නට පටන් ගෙන තිබෙනවා. මීට පෙර අවස්ථා වලදී යාපනයේ වැසියෝ භූතයින්, යකුන් වැනි අමනුෂ්‍ය බියවලින් පෙළුනද මෙවර ඔවුන් කියා සිටින්නේ මිනිසෙකු… Read More

Gossips

බිත්තර මිල ඉහළට

වෙළඳපොලේ බිත්තර මිල සීග්‍ර ලෙස ඉහළ ගොස් තිබෙනවා. මේ වනවිට වෙළඳපොලේ බිත්තරයක මිල සටහන් වන්නේ රුපියල් 19 ත් 20 ත් අතරයි. කුකුළු ආහාර මිල ඉහළ යෑම ඇතුලූ කරුණු කිහිපයක් මෙලෙස බිත්තර මිල වැඩිවීමට හේතුවී… Read More

Gossips

වසර 33 ක් බලයේ සිටි කාම්බෝජ අගමැතිට මහ මැතිවරණයෙන් බහුතර බලයක්

කාම්බෝජ මහ මැතිවරණයෙන් වසර 33 ක් එරට පාලනය කරන අග්‍රාමාත්‍ය හුන් සෙන්ගේ කාම්බෝජ මහජන පක්ෂය ජයග්‍රහණය කර තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට පාර්ලිමේන්තුවේ ආසන 125 න් 100 ක බලය පාලක පක්ෂය සතුව ඇති… Read More

Gossips

අමාත්‍යාංශ දෙකක ප්‍රධානීන් කෝප් කමිටුවට

විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීම සහ විදුලි ඒකකයක් සඳහා ගෙවන මිල සම්බන්ධයෙන් පැන නැගී ඇති අර්බුදකාරී තත්ත්වය පිළිබඳව කරුණු විමසීම සඳහා අමාත්‍යාංශ දෙකක ප්‍රධානීන් අද කෝප් කමිටුව හමුවට… Read More

Gossips

උතුර – නැගෙනහිර පොල් වගාව ව්‍යාප්ත කිරීමට අගමැතිගේ අවධානය

රටේ පොල් ඉඩම් සංඛ්‍යාව අඩුවෙමින් පවතින නිසා උතුර – නැගෙනහිර ප්‍රදේශවල පොල් වගාව ව්‍යාප්ත කිරිමටත්, එම ප්‍රදේශවල සත්ව පාලනය දියුණු කිරිමටත් සැලසුම් කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ… Read More

Gossips

මෙතෙක් සිටි පාලකයින් රට ගොඩනැගීමට, ආරක්ෂාවට නිසි වැඩපිළිවෙලක් සිදුකර නැහැ – ජ.වි.පෙ.

හිටපු පාලකයන්ට මෙන්ම වත්මන් ආණ්ඩුවට ද රට ආරක්ෂා කිරීමට මෙන්ම රට ගොඩනැගීමට නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මින්නේරිය… Read More

Gossips

අගෝස්තු 3 වර්ජනය ස්ථීර බව වෛද්‍යවරු කියයි

අගෝස්තු 3 වන දා සිට ක්‍රියාත්මක කිරීමට නියමිත වර්ජනය ස්ථීරවම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. සිංගප්පූරු නිදහස් වෙළඳ ගිවිසුම, වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතියට අදාළ ගැසට් නිවේදනය… Read More

Gossips

අද රාත්‍රී 12 සිට දුම්රිය වර්ජනයක්

දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48 ක සංකේත වර්ජනයක නිරතවන බව දුම්රිය නියාමකවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පී.එම්.ටී. පීරිස් පවසනවා. ඔහු… Read More