Gossips ඉම්රාන් ඛාන් ලබන 11 වන දා අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙයි පසුගිය දා පැවැති මහමැතිවරණයෙන් පෙරළිකාර ජයක් ලැබූ හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්, පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා ලෙස ලබන 11 වන දා දිවුරුම් දෙන බව අද ප්‍රකාශ කර තිබෙනවා. ඔහු උපුටා දක්වමින්… Read More
Gossips ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අලුත් ගුවන් යානයක් එක්වෙයි (ඡායාරූප) ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානා සමූහයට තවත් නවතම ගුවන් යානයක් අද (30) එක්වී තිබෙනවා. A-321neo වර්ගයේ ගුවන් යානයක් වන මෙම යානය ඉන්ධන පිරිමැසීම සහ සුළං ප්‍රතිරෝධය අවම කරමින් පියාසර කළ හැකි ආකාරයට… Read More
Gossips හිරුට විස්සයි – තෑගි වැස්සයි සිව්වන ට්‍රක් රථය කැකිරාවට ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ… Read More
Gossips දුම්රිය සේවකයන් අවසන් තීරණය ගනී දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ ස්ථානාධිපතිවරුන් අද මැදියම් රැයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක වර්ජනය අත්හිටුවා තිබෙනවා. ඒ, දුම්රිය ගැටළු විසදීම සඳහා පත් කළ අනුකමිටුව… Read More
Gossips හෙරොයින් ජාවාරම්කරුවන් දෙදෙනෙකුට මරණ දඬුවම හෙරොයින් ග්‍රෑම් 20.28 ළඟ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයින් දෙදෙනෙකුට කොළඹ මහාධිකරණය අද මරණ දඬුවම නියම කළා. පසුගිය 2013 වසරේ ජනවාරි 23 වනදා කොළඹ හෝටන් පෙදෙසේදී මොවුන් අත්අඩංගුවට… Read More
Gossips දෙහිවල නිවසකින් හෙරොයින් මත්කුඩු හමුවේ විදේශීය කාන්තාවක් සොයා මෙහෙයුම් දෙහිවල – ටෙරන්ස් පාරේ පිහිටි නිවසක් පරීක්ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 886 ක් අඩංගු පාර්සලයක් ඊයේ සොයාගත්තා. ඒ, පොලීසියට ලද තොරතුරකට අනුවයි. බංග්ලාදේශ කාන්තාවක් කුලී පදනම මත මෙම නිවසේ පදිංචිව… Read More
Gossips මුගාබේ පාලනයෙන් පසු සිම්බාබ්වේ පළමු මහ මැතිවරණය අද සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේ පාලනයෙන් පසු එරට ප්‍රථම මහා මැතිවරණය අද පැවත්වෙනවා. 1980 සිට එරට පාලකයා ලෙස රොබට් මුගාබේ කටයුතු කළ අතර පසුගිය වසරේ ඔහු ධුරයෙන් නෙරපා හැරියා. ඒ අනුව මෙවර… Read More
Gossips අඩි 100යේ ගම්වාසීන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි සූරියවැව අඩි 100 මාර්ගය ඉදි කිරීමේදී දේපළ අහිමිවූවන් වන්දි ඉල්ලා අදත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලනු ලැබුවා. මේ හේතුවෙන් අද පෙරවරු 7.30හේ පමණ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ… Read More
Gossips බීමත්ව සැකකරුවෙකුට පහරදුන් ඉංගිරිය ඕ.අයි.සී. ඇතුලූ හතරදෙනෙකුගේ වැඩ තහනම් බීමත්ව සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් තුන්දෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා. ඒ අනුව පොලිස්පතිවරයාගේ නියෝගය අනුව ඉංගිරිය පොලීසියට අනුයුක්තව සේවය කරන උප… Read More
Gossips ආනයන අපනයන පාලක යළි රිමාන්ඩ් රුපියල් ලක්ෂ දෙකක අල්ලස් මුදලක් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ ආනයන – අපනයන පාලන දෙපාර්තමේන්තුවේ පාලක මහගමගේ ගාමිණී ලබන මස 7 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More