Gossips

නාවික හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු ඇප මත මුදා හැරේ

2008 සහ 2009 වර්ෂයන් හිදී කොළඹ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකදී තරුණයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි නාවික හමුදා බුද්ධි… Read More

Gossips

ඉන්දියාව මිලියන 4කට පුරවැසිභාවය අහිමි කරයි

ඊසානදිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ මිලියන 4කට අධික ජන කොටසකට ඉන්දීය රජය විසින් පුරවැසිභාවය අවලංගු කර තිබෙනවා. ඒ, ජාතික පුරවැසි ලේඛනය අද ප්‍රකාශයට පත් කිරීමත් සමඟයි. ඒ අනුව 1971 වසරේ මාර්තු 24 වන… Read More

Gossips

ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට – තවත් සිසුන් 11 කට තුවාල (ඡායාරූප)

වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ ත්‍රී රෝද රථයක් සහ කොළඹ සිට යාපනය බලා ධාවනය වු බස් රථයක් එකිනෙක… Read More

Gossips

කෑගල්ලේ වෙළඳසලක හදිසි ගින්නක්

කෑගල්ල මීපිටිය ප්‍රදේශයේ පිහිටි මහල් තුනකින් සමන්විත වෙළෙද සැලක ඉහල මහලේ අද (30) දහවල් ඇතිවූ ගින්නකින් එහි තිබු වෙළඳ උපකරණ සියල්ල විනාශ වී තිබෙනවා. පැය තුනකට ආසන්න කාලයක් පුරා ප්‍රදේශවාසින් සහ… Read More

Gossips

විදෙස් මුදල් සහ මත්පැන් සමග තීරුබදු රහිත සාප්පු සේවකයන් 3 ක් දැලේ

කටුනායක ගුවන්තොටුපල තීරු බදු රහිත සාප්පු සංකීර්ණ සේවකයන් 3 දෙනෙකු විදේශ මුදල් සහ විදේශීය මත්පැන් සමග රේගු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ විදේශ මුදල් සහ විදේශ මත්පැන් ගුවන්තොටුපලෙන් පිටකර තම නිවෙස්… Read More

Gossips

ඒකාබද්ධයෙන් මුදල් ඇමතිට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සමක්

පළාත් සභා මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට එරෙහිව ඉදිරියේදී ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. එහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස්… Read More

Gossips

අඩි 100 ගම්වාසීන් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලයි

සූරියවැව අඩි 100 මාර්ගය ඉදි කිරීමේදී දේපළ අහිමිවූවන් වන්දි ඉල්ලා අදත් සූරියවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වටලනු ලැබුවා. මේ හේතුවෙන් අද පෙරවරු 7.30හේ පමණ සිට මේ දක්වා එම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ… Read More

Gossips

ගුවන් තොටුපළ අවට සරුංගල් යැවීම තහනම්

ගුවන් තොටුපළ ප්‍රදේශයේ කිලෝමීටර් 5ක් පමණ වට ප්‍රමාණය තුළ සරුංගල් යැවීම තහනම් කර තිබෙනවා. ගුවන් තොටුපළ මාධ්‍ය ඒකකය නිවේදනය කළේ සරුංගල් හා එහි නූල් පැටලීමෙන් ගුවන් යානාවල අවර පෙතිවලට හා යානාවල… Read More

Gossips

රේගු නිලධාරීන්ට පහර දුන් කුවේට් යුවළට රටින් පිටවීම තහනම්

රේගු නිලධාරීන් 5 දෙනෙකුට කටුනායක ගුවන් තොටුපළේදී පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇප මත මුදා හැර සිටින කුවේට් සිට මෙරටට පැමිණි විදේශික යුවලට නඩු විභාගය අවසන් වන තෙක් රටින් පිටවීම… Read More

Gossips

රුපියල් 9000ක අල්ලස් ගත් කම්කරු නිලධාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට

රුපියල් 9000ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් කම්කරු කොමසාරිස් කාර්යාලවලට අනුයුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙකු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. කල්මුණේ සහ නුවරඑළිය… Read More