Gossips

නීති විරෝධී සංක්‍රමනිකයින් රැගත් යාත්‍රාවක් කොළඹ මුහුදේ දී අත්අඩංගුවට

නීති විරෝධීව වෙනත් රටකට යාමට උත්සහ කළ පුද්ගලයින් 21 දෙනෙකු රැගත් ට්‍රෝලර් යාත්‍රාවක් කොළඹට නාවික සැතපුම් 117ක් දුරින් මුහුදේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. Read More

Gossips

තරඟාවලි පරාජයට පිතිකරණ පුහුණුකරු හේතු කියයි

දකුණු අප්‍රිකාව සමඟ පැවැත්වෙන ඉදිරි තරඟ දෙක සඳහා නවක ක්‍රීඩකයින් කිහිප දෙනෙකු බොහෝ විට කණ්ඩායමට ඇතුළත් කර ගැනීමට නියමිත බව පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ… Read More

Gossips

මත්පෙති සමඟ පුද්ගලයෙකු කිරිබත්ගොඩදී අත්අඩංගුවට

කිරිබත්ගොඩ ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී ටෙස්ලා නැමති මත්පෙති 21 ක් සහ මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ අත්අඩංගුවට ගත් මොහු 31 හැවිරිදි හුණුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු… Read More

Gossips

කොටුව – මැලිබන් වීථියේ වෙළඳසැළක ගින්නක්

කොටුව – මැලිබන් වීථිය ප්‍රදේශයේ අද උදෑසන වෙළඳසැළක ගින්නක් හටගෙන තිබෙනවා. පොලීසිය ප්‍රකාශ කළේ බෑග් විකුණන වෙළඳසැළක අද උදෑසන 5 ට පමණ මෙලෙස ගින්න හටගෙන ඇති බවයි. කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීමේ රථ 3… Read More

Gossips

නිලාවේලි මුහුදේ දිය නාමින් සිටියදී දියේ ගිලුණු හතරදෙනෙකු බේරාගැනේ

නිලාවේලි මුහුදු තීරයේ දිය නාමින් සිටියදී ගසාගෙන ගිය පුද්ගලයන් හතරදෙනෙකු බේරාගැනීමට උප්පුවේලි පොලීසියේ ජීවිතාරක්ෂක නිලධාරීන් සමත්ව තිබෙනවා. පවුලේ ඥාතීන් සමඟ විනෝද චාරිකාවක් සඳහා පැමිණි… Read More

Gossips

මාමාගේ අතින් ඝාතනය වූ පස්සර ලේලිය

පස්සර, මීරියබැද්ද ප්‍රදේශයේදී නිවසක් ඉදිරිපිටදී පිහියකින් කපා කාන්තාවක් ඝාතනයකර තිබෙනවා. ඊයේ (05) පස්වරුවේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිසිය පවසන්නේ. පවුල් ආරවුලක් මත මියගිය කාන්තාවගේ සැමියාගේ… Read More

Gossips

උසස් පෙළ විභාගය අද අාරම්භ වෙයි

2018 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (06) ආරම්භ වෙනවා. මෙවර විභාගය සඳහා අපේක්ෂකයින් තුන් ලක්ෂ විසි එක්දහස් හාරසීය හැට නව දෙනෙකු (321469) පෙනී සිටින බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ. මේ අතර… Read More

Gossips

මුස්ලිම් කොංග්‍රසය, ඒකාබද්ධය සමඟ සාකච්ඡාවට සූදානම්

පළාත් සභා මැතිවරණය ප්‍රමාද කිරීමට ආණ්ඩුවේ ඇතැම් හවුලකාර පක්ෂ කටයුතු කරන බැවින් ඊට විරුද්ධව ඒකාබද්ධ විපක්ෂය ඇතුළු විපක්ෂ කණ්ඩායම් සමඟ සාකච්ඡා කර තීරණයක් ගන්නා බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස්… Read More

Gossips

විපක්ෂ නායක ධුරය ගැන සන්ධානයේ මතය අද

විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබාදෙන ලෙස කර ඇති ඉල්ලීම පිළිබඳව අද පැවැත්වෙන එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්ෂ ප්‍රධානීන්ගේ රැස්වීමේදී තීරණයක් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්… Read More

Gossips

ඉදිරි ජනාධිපතිවරණයේදී පොහොට්ටුව සියයට 50 ක ප්‍රතිශතයක් අපේක්ෂාවෙන්

ඉදිරි ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණේ අපේක්ෂකයා සියළු දිස්ත්‍රික්කවලින් සියයට 50ට වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගන්නා බව හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ ගාල්ල… Read More