Gossips ඉන්දුනීසියානු භූ කම්පනයෙන් 82 ක් මරුට ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ ඊයේ (05) සිදුවූ රික්ටර් පරිමාණයේ 7 ක අගයක් ගත් ප්‍රබල භූ කම්පනයෙන් පුද්ගලයින් 82 කු මියගොස් තිබෙනවා. විදෙස් වාර්තා සඳහන් කළේ තවත් 100… Read More
Gossips දුඹුරු පැළ සහ සුදු පැළ කීඩෑ උවදුරෙන් වී වගාවට හානි දුඹුරු පැළ සහ සුදු පැළ කීඩෑ උවදුර හේතුවෙන් දිවයින පුරා වී ගොවිතැනට හානි කර තත්වයක් ඇති කළ හැකි බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ නැගෙනහිර, බස්නාහිර… Read More
Gossips ජාතික තිරසර කථිකාව හෙට එළිදැක්වෙයි වර්ෂ 2030 වන විට ශ්‍රී ලංකාව තිරසර දේශයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ ලබා ගැනීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත් කරනු ලැබූ විශේෂඥ කමිටුව මගින් සකස් කරන ලද ජාතික තිරසර කථිකාව එළිදැක්වීම හෙට… Read More
Gossips වාද්දූවේ මත්පැන් සාදයේ දී මිය ගිය ගණන 3ක් වෙයි – තවත් අයෙකුට බරපතලයි වාද්දූව වෙරළ හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගී වී රෝහල්ගත කර සිටි පුද්ගලයින් 04 දෙනාගෙන් තවත් අයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. මීට පෙර සිද්ධියෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා…. Read More
Gossips දකුණු අප්‍රිකාවට විශිෂ්ඨ ජයක් සංචාරක දකුණු අප්‍රිකානු පිල සහ ශ්‍රී ලංකාව අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ පැවති තුන්වන එක්දින තරඟය ලකුණු 78කින් ජය ගන්නට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් වුණා. ඒ අනුව තරඟ 05කින් සමන්විත… Read More
Gossips පාසල් සිසුවෙකු දියේ ගිලී මරුට හම්බන්තොට – අම්බලන්තොට – මාමඩල ඇළේ දිය නෑමට ගිය පාසල් සිසුවෙකු අද (05) දහවල් දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. පාසල් නිවාඩු සමයත් සමඟ සිය මිත්තණියගේ නිවසට ගොස් තවත් කිහිප දෙනෙකු සමඟ දිය නෑමට ගිය… Read More
Gossips ඉන්දුනීසියාවේ – ලොම්බොක් දිවයිනේ භූ කම්පනයක් ඉන්දුනීසියාවේ සංචාරක ආකර්ශනයක් සහිත දිවයිනක් වන ලොම්බොක් හි රික්ටර් පරිමාණයේ 7ක අගයක් ගත් භූ කම්පනයක් සිදුවුණා. භූ කම්පනයත් සමඟ සුනාමි අනතුරු ඇගවීමක් නිකුත් කර ඇති අතර, ඉන් සිදුවූ හානි පිළිබද… Read More
Gossips විපක්ෂ නායක ගැන සන්ධානයේ මතය විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මතය හෙට (06) දිනයේදී කථානායකවරයා වෙත දැනුම් දෙන බව සන්ධාන මහලේකම්, අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ මාතලේ අද (05)… Read More
Gossips මිනුවන්ගොඩ ඝාතනය, පසුගිය වසරේදී සිදුවූ ඝාතනයක ප්‍රතිඵලයක් බවට සැක මිනුවන්ගොඩ – යටියන ප්‍රදේශයේ දී වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයෙකු ඝාතනය කිරීම, පසුගිය වසරේදී සිදුවූ ඝාතනයක ප්‍රතිඵලයක් ලෙස පොලීසිය සැක පළ කරනවා. පොලීසිය සඳහන් කළේ ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයා 2017 වසරේ… Read More
Gossips තැන්පත්කරුවන් සුරැකීමේ සංගමයෙන් ETI මූල්‍ය ආයතනයට තවත් චෝදනාවක් ඊ.ටී.අයි. මූල්‍ය සමාගමට අනුබද්ධ ආයතන විකුණා ලැබුණු මුදල් තැන්පත්කරුවන්ට නොගෙවා යළි සමාගම ආරම්භ කිරීමට එහි අධ්‍යක්ෂවරුන් කටයුතු කරමින් සිටින බවට ඊ.ටී.අයි. තැන්පත්කරුවන් සුරැකීමේ සංගමය චෝදනා… Read More