Gossips මහරගම සභාපතිගේ සර් දැන්වීමට, එජාපයේ සහ ජවිපෙ විරෝධය මහරගම නගර සභාවේ සභාපති ටිරාජ් ලක්රුවන් විසින් පළ කර ඇතැයි කියන දැන්වීමක් සම්බන්ධයෙන් එහි මන්ත්‍රීවරුන් දැඩි විරෝධය පළ කරනවා. නගරයේ පළමු පුරවැසියා සහ ආයතනයේ ප්‍රධාන විධායක තනතුර හොබවන පුද්ගලයා… Read More
Gossips ඡන්දය ඉල්ලා ඒකාබද්ධය මැතිවරණ කොමිසමට විපක්ෂ නායක ධුරය සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අවසන් තීරණය අද (06) දිනයේදී කථානායකවරයාට ලබාදීමට කටයුතු කරන බව සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. හිරු ප්‍රවෘත්ති අංශය… Read More
Gossips වාද්දුව හෝටලයක සාදයකට සහභාගිවූ තවත් පුද්ගලයෙකු මියයයි වාද්දුව වෙරළ හෝටලයක සාදයක් අතරතුර හදිසියේ රෝගාතුරව පානදුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයාද අද පෙරවරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඒ අනුව මෙම සිද්ධියෙන් මියගිය ගණන හතර… Read More
Gossips මුද්‍රණාල සේවකයින් සංකේත වර්ජනයක රජයේ මුද්‍රණාල සේවකයින් අද මධ්‍යහ්න 12 සිට සංකේත වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. එහි වෘත්තිය සමිති ඒකාබද්ධ බල මණ්ඩලයේ කැඳවුම්කරු එම්.ඞී.ආර්. අතුල සඳහන් කළේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පුද්ගලයින්… Read More
Gossips බුලත්සිංහල කොල්ලයට තවත් 5ක් අත්අඩංගුවට, කොල්ලකන ලද මුදල් තොගයකුත් සොයාගනී බුලත්සිංහල – හොරණ පාර – පහළ නාරගල ප්‍රදේශයේදී මිරිස් කුඩු ප්‍රහාරයක් එල්ල කර රුපියල් කෝටි 03කට ආසන්න මුදල් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. … Read More
Gossips A 09 මාර්ගයේ සිදුවූ වෑන් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට (ඡායාරූප) යාපනය A 09 මාර්ගයේ පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. අද අලුයම යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක්, නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටීමෙන් මේ… Read More
Gossips අනුරාධපුර මහ නගර සභාවේ මුදල් වංචාවට සම්බන්ධ තවත් පස්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන අනුරාධපුර මහ නගර සභාවේ සිදුවී ඇති බව කියන මුදල් වංචාව සම්බන්ධයෙන් එහි සේවය කළ ප්‍රධාන ලිපිකරුවන් සිව්දෙනෙකු සහ ආදායම් පාලකවරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන ආරම්භ කර තිබෙනවා. 2013 වසරේ සිට… Read More
Gossips තම දියණිය කෙළෙසූ පාපතර පියා මිත්තණියගේ නුවන නිසා පොලිස් අත්අඩංගුවට වයස අවුරුදු තුනක තම දියණියට බරපතළ ලිංගික අපයෝජනය සිදුකළ පුද්ගලයෙකු පසුගිය 04 වනදා නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 28 හැවිරිදි වියේ පසුවූ තැනැත්තෙක්… Read More
Gossips පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට අල්ලස් කොමිසම පැවරූ නඩුව කල් යයි රුපියල් මිලියන 75කට ආසන්න මුදලක් අයථා ලෙස ඉපයීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශට එරෙහිව අල්ලස් කොමිසම පනවා තිබූ නඩුව නොවැම්බර් මස 02 වනදා දක්වා කල් දමා තිබෙනවා. මෙම නඩුව මහාධිකරණ… Read More
Gossips ඉන්දුනීසියාවේ භූ කම්පනයෙන් මියගිය ගණන 90 ඉක්මවයි ඉන්දුනීසියාවේ ජනප්‍රිය සංචාරක නිකේතන පිහිටි ලොම්බොක් දිවයිනේ සිදුවූ ඒකක 7 ක ප්‍රබලැති භූ කම්පනයෙන් මියගිය පුද්ගලයින්ගේ සංඛ්‍යාව මේ වනවිට 91 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඊයේ සිදුවූ භූ කම්පනයේ පසුකම්පන… Read More