Gossips

ඝණ පුර්ණය නොමැතිවීමෙන් පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබේ

පාර්ලිමේන්තුවේ ඝණ පුර්ණය නොමැතිවීම නිසා පාර්ලිමේන්තුව හෙට උදෑසන 10 තෙක් කල් තැබීමට කතානායකවරයා පියවර ගෙන තිබෙනවා. මේ අතර, එකතු කල අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද (09) පාර්ලිමේන්තුවේදී… Read More

Gossips

දොඩම්ගස්ලන්ද ආසනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව සංවිධායකවරයෙක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ දොඩම්ගස්ලන්ද ආසනයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව සංවිධායකවරයා ලෙස නුවන් උදයංග පත් කර තිබෙනවා. අද (09) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් නව… Read More

Gossips

ඉන්දුනීසියාව යලි සෙලවෙයි

ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ යළිත් භූ කම්පනයක් සිදුව තිබෙනවා. රික්ටර් මාපකයේ 6.2 ක අගයක් ගත් මෙම භූ කම්පනයේ බලපෑම අසවැසි බාලි දිවයිනට ද දැනී ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. භූ කම්පනය හේතුවෙන්… Read More

Gossips

නවසීලන්ත යුද ගුවන්යානයක් මත්තලට (ඡායාරූප)

නවසීලන්ත ගුවන් හමුදාවට අයත් යුද ගුවන්යානයක් අද මත්තල ගුවන්තොටුපලට පැමිණ තිබෙනවා. ඒ කාර්ය මණ්ඩල සාමාජිකයන් 15 දෙනෙකු සමගින්. ඉන්දුනීසියාවේ සිට ඩුබායි දක්වා ගමන් කරමින් තිබු මෙම ගුවන්යානය කාර්ය… Read More

Gossips

වර්ජනයේ ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡාවට දුම්රිය වෘත්තීය සමිති රැස්වෙයි

වැටුප් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ආරම්භ කර ඇති අඛන්ඩ වැඩවර්ජනය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීම සදහා දුම්රිය වෘත්තීය සමිති අතර මේ වනවිට සාකච්ඡාවක් ආරම්භ… Read More

Gossips

යුද විරාම සාකච්ඡා අතරතුර ගාසා තීරය උණුසුම් වෙයි

පලස්තීනය, දකුණු ඊශ්‍රායලය වෙත රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. දෙරට අතර, මාස ගණනාවක් මුළුල්ලේ යුද විරාමයක් සදහා වන සාකච්ඡා සිදුකෙරෙමින් පවතින අවස්ථාවක මෙම ප්‍රහාර එල්ල වීම විශේෂත්වයක්. එම… Read More

Gossips

අම්පාර මලයාඩිය වනාන්තර ප්‍රදේශයේ ගින්නක් (ඡායාරූප)

අම්පාර මලයාඩිය වනාන්තර ප්‍රදේශයේ අද දහවල් ගින්නක් හටගෙන තිබෙනවා. එය විශාල භූමි ප්‍රදේශයක පැතිර යමින් පවතින බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පොලිසිය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු… Read More

Gossips

අද ප්‍රදේශ කිහිපයකට වැසි

අද දිනයේ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ නිරතදිග කොටසේ අහස වළාකුලින් බරව පවතින අතර සබරගමුව, මධ්‍යම සහ බස්නාහිර පළාත්වලත් ගාල්ල සහ මාතර… Read More

Gossips

සමෘද්ධි නිලධාරීන් පාර්ලිමේන්තු වටරවුමේ

විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුලූ ඉල්ලීම් 4 ක් මුල් කරගනිමින් අද දිනයේ වර්ජනයේ නිරත සමෘද්ධි අයිතීන් සුරැකීමේ ජාතික පෙරමුණ මේ වනවිට බත්තරමුල්ල – සෙත්සිරිපාය ඉදිිරිපිට විරෝධතාවක නිරතවනවා. මේ හේතුවෙන්… Read More

Gossips

පාසල් සිසුවෙකුට බෝම්බයක් පෑගෙයි

යාපනය මුහමාලෙයි කැලෑබඳ ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් නොකරන ලද ප්‍රදේශයට ගිය පාසල් සිසුවෙකුට ඊයේ (08) සවස බිම් බෝම්බයක් පෑගී බෝම්බය පුපුරා යාමෙන් සිසුවා බරපතල තුවාල ලබා රෝහල්ගත කොට ඇති බවට පලෙයි සහ… Read More