Gossips දුම්රිය වැටුප් ගැටළුව ගැන මුදල් ඇමතිගෙන් ප්‍රකාශයක් විශේෂ රාජ්‍ය සේවා කොමිසන් සභාව පිහිටුවා දුම්රිය ඇතුලූ සමස්ත රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධන සම්බන්ධයෙන් වු වාර්තාව මාස තුනක් ඇතුලත ඉදිරිපත් කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ… Read More
Gossips රාජ්‍ය මාධ්‍ය භාවිත කළ යුත්තේ කෙසේද ? හිටපු ජනපතිගෙන් පැහැදිලි කිරීමක් ජනතා බදු මුදලින් ක්‍රියාත්මක වන රාජ්‍ය මාධ්‍ය, පුද්ගලයින්ට අපහාස කිරීමට භාවිතා නොකළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කොළඹ ඊයේ පැවති උත්සවයකට… Read More
Gossips ඥාණසාර හිමිට බන්ධනාගාර ආරක්ෂාව යටතේ ප්‍රතිකාර සිරදඩුවම් හිමිවූ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වනවිටත් බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබනවා. උන්වහන්සේගේ සුවදුක්… Read More
Gossips දසුන් ශානක ඉනිම ගොඩනැගූ හැටි කියයි දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමට එරෙහිව සාර්ථක ඉනිමක් ගොඩනැගීමට හැකිවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දසුන් ශානක ඊයේ තරගයෙන් අනතුරුව අදහස් පළ කළා. ඔහු කියා සිටියේ තිසර පෙරේරාගේ… Read More
Gossips දුම්රිය වර්ජනය පිටුපස දේශපාලන හස්තයක් ? දුම්රිය වර්ජනය පිටුපස ඇතැම්විට දේශපාලන හස්තයක් ක්‍රියාත්මකවූවා වියහැකි බව අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද කැඳවා තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔහු මේ බව සඳහන්… Read More
Gossips ETI පෙත්සම ලබන 31 දා කැඳවීමට නියෝග දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණ පා සිටින ඊ.ටී.අයි. මූල්‍ය සමාගම ප්‍රතිසංවිධානය කිරීමට අවසර ලබා දෙනමෙන් ඉල්ලා එම සමාගම විසින් ගොනු කර ඇති පෙත්සමක් ලබන 31 දා කැඳවීමට කොළඹ වාණිජ මහාධිකරණය අද නියම කළා…. Read More
Gossips සාකච්ඡා කර ගැටලූ විසදා ගනිමු – ප්‍රවාහන ඇමති දුම්රිය වෘත්තීය සමිතිවලින් ඉල්ලීමක් කරයි උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ගේ ගමනාගමන පහසුකම් පිළිබදව සලකා බලා වෘත්තීය ක්‍රියාමාර්ගය නතර කර සාකච්ඡා මට්ටමෙන් ගැටලූ විසදා ගැනීම සදහා එක්වන ලෙසට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය… Read More
Gossips රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපති කතානායක ඉදිරියේ දිවුරුම් දෙයි රාජ්‍ය විගණන සේවා කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුලූ සාමාජිකයින් 5 දෙනෙකු අද කතානායක කාර්යාලයේදී කතානායකවරයා ඉදිරියේ දිවුරුම් දුන්නා. එහිදී එම කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස විගණකාධිපති ගාමිණි… Read More
Gossips ත්‍රි රෝද රථ අනතුරකින් උසස් පෙළ සිසුන් තිදෙනෙකු රෝහලේ (ඡායාරූප) හැටන්,කිරිමැටියාන ප්‍රදේශයේදී ත්‍රි රෝද රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීයාමෙන් සිදුවූ අනතුරකින් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින සිසුන් තිදෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඔවුන් අද (09) උදෑසන විභාගයට… Read More
Gossips කොළඹ කොටුවෙන් දුම්රිය කිහිපයක් පිටත්වෙයි අද පස්වරුවේ කොළඹ කොටුවෙන් පිටත්වන දුම්රිය කිහිපයක් ධාවනය වන බව දුම්රිය පාලක මැදිරිය පවසනවා. ඒ අනුව එම දුම්රිය හලාවත, මහනුවර, රඹුක්කන, ගාල්ල, අවිස්සාවේල්ල සහ මහව දක්වා ධාවනය වනු ඇති. හලාවත බලා… Read More