Gossips නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමට ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු අවසන් කිරීම සඳහා නිශ්චිත කාල වකවානු ලබා දීම ඊයේ පැවති පක්ෂ මධ්‍යම කාරක සභාවේදී සිදුව තිබෙනවා. මධ්‍යම කාරක සභා රැස්වීම සඳහා ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රී… Read More
Gossips හතර දෙනෙකුට මරු කැඳවූ වාද්දුව සාදය සංවිධාන කල දෙදෙනෙකු අත්අඩංගුවට වාද්දුව ප්‍රදේශයේ හෝටලයක පැවති සාදයකට එක්වූ සිව්දෙනෙකු ජිවිතක්ෂයට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ එම සාදය සංවිධාන… Read More
Gossips මීගහතැන්නේ නාඳුනන මළ සිරුරක් (ඡායාරූප) මීගහතැන්න ප්‍රදේශයේ කුඩා දිය පහරක් අසල තිබී නාඳුනන පුද්ගල මළ සිරුරක් හමුවී තිබෙනවා. අද සවස 4 ට පමණ ප්‍රදේශවාසියෙකු මළ සිරුර දැක පොලිසියට දැනුම්දී ඇති බවයි අප වාර්තාකරු කියාසිටියේ. මියගිය පුද්ගලයාගේ… Read More
Gossips බෙල්ලන්විල පෙරහර හේතුවෙන් විශේෂ රථ වාහන සැලැස්මක් බෙල්ලන්විල රජමහා විහාරයේ පෙරහර හේතුවෙන් අද සිට ලබන 12 වනදා දක්වා විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසනවා. රාත්‍රී 8.30 සිට මෙලෙස රථ වාහන ගමනාගමනය සීමා කෙරෙන්නේ බොරලැස්ගමුව, පැපිලියාන… Read More
Gossips උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම්වලට පාසල් 37 ක් වැසේ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ පළමු අධියරේ කටයුතු හේතුවෙන් පාසල් 37 ක් වසා තැබෙන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසනවා. එම ඇගයීම් කටයුතු ලබන 23 වනදා සිට සැප්තැම්බර්… Read More
Gossips මන්ත්‍රීවරුන් නැතිව, පාර්ලිමේන්තුව අදත් කල් තැබේ ජන්ද ක්‍රමය සම්බන්ධයෙන් අවසන් එකගතාවකට පැමිණි පසු පලාත් සභා මැතිවරණය පවත්වන බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. ඒ ස්වාධින කොමිෂන් සභාවල සභාපතිවරුන්ගේ සහා සමාජිකයන්ගේ… Read More
Gossips සමෘද්ධි නිලධාරීන්ගෙනුත් අනතුරු ඇඟවීමක් තම ගැටලූවලට විසදුම් නොලැබුණහොත් අඛන්ඩ වර්ජනයක් ආරම්භ කරන බව සමෘද්ධි අයිතීන් සුරැකීමේ ජාතික පෙරමුණ පවසනවා. විශ්‍රාම වැටුප් නොලැබීම ඇතුලූ ඉල්ලීම් 4 ක් මුල් කරගනිමින් ඔවුන් අද වර්ජනයක නිරත වූ… Read More
Gossips තීන්දුවක් ගැනීමට සිදුවන බව දහසයේ කණ්ඩායම කියයි ආණ්ඩුවෙන් ඉවත්වීමේ යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේ න්‍යාය පත්‍රයට ඇතුළත් නොකරන්නේ නම්, තම කණ්ඩායමට තීන්දුවක් ගැනීමට සිදුවන බව ආණ්ඩුවෙන් ඉවත් වූ නිදහස් පක්ෂ 16 කණ්ඩායම පවසනවා. කොළඹ අද… Read More
Gossips දුම්රිය වර්ජනය අඛණ්ඩව – කාර්යාල දුම්රිය 8 ක් කොළඹින් පිටත් වෙයි වැටුප් විෂමතා මුල් කරගනිමින් ආරම්භ කළ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට අද පස්වරුවේ රැස්වූ දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය රියදුරන්, නියාමකවරුන්, පාලකවරුන් සහ දුම්රිය ස්ථානාධිපතිවරුන්… Read More
Gossips සැත්කමක් අතරතුර පහරදුන් බවට හම්බන්තොට වෛද්‍යවරයෙකුට චෝදනාවක් ඇසකට කාචයක් බද්ධ කර ගැනීමට ගිය තමන්ට, හම්බන්තොට රෝහලේ වෛද්‍යවරයෙකු කිසියම් උපකරණයකින් නළලට කිහිප වරක් පහරදුන් බවට වලස්මුල්ල – දළුවක්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් චෝදනා කරනවා. 91 හැවිරිදි ඇය… Read More