Gossips

පළාත් සභා මැතිවරණය ක්‍රමය පිළිබඳ අවසන් තීරණයට පක්ෂ නායකයින් රැස්වේ

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු ක්‍රමවේදය පිළිබඳ තීරණාත්මක පක්ෂ නායක රැස්වීමක් අද පස්වරු 2.30 ට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ඒ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන්…. Read More

Gossips

වර්ජනවලින් රිදෙන්නේ ආණ්ඩුවට නොවේ – ජනපති කියයි

වෘත්තිය සමිති දියත් කරන වර්ජනවලින් බලපෑම් සිදුවන්නේ ආණ්ඩුවට නොව ජනතාවට බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කළා. මේ නිසා වර්ජන සිදු කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් සිතා බලන ලෙසයි විහාරමහාදේවි… Read More

Gossips

විජයකලාගේ ප්‍රකාශය නීතිපති වෙත

එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ සටහන් ඇතුලත් වාර්තාව අද නීතිපතිවරයා වෙත භාරදුන් බව සංවිධානාත්මක… Read More

Gossips

හිරුට ළංවීමට නාසා ආයතනය සැරසේ

සූර්යයා ආසන්නයට චන්ද්‍රිකාවක් යැවීමට නාසා ආයතනය සූදානම් වනවා. එම ආයතනය සිය ඉතිහාසයේ අතිශයින් අපේක්ෂා සහගත මෙහෙයුම ලෙස නම් කර ඇති එය ලබන සෙනසුරාදා උඩු ගුවනට යැවීමටයි සැලසුම් කර ඇත්තේ. පාකර්… Read More

Gossips

අනෝදා වගාව ව්‍යාප්ත කිරීමට පියවර

දේශීය පළතුරු නිෂ්පාදනය ඉහළ නැවීමේ අරමුණින් අනෝදා වගාව ව්‍යාප්ත කිරීමට රුහුණු විශ්වවිද්‍යාල කෘෂි පීඨයේ පර්යේෂණ අංශය පියවර ගෙන තිබෙනවා. අනෝදා සඳහා වෙළඳපොලේ පවතින ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදීමට… Read More

Gossips

විස්සයි විස්ස තරගයට ලසිත් මාලිංග නැහැ

දකුණු අප්‍රිකාව සමඟ ලබන 14 වනදා පැවැත්වෙන විස්සයි විස්ස තරඟය සඳහා ලසිත් මාලිංග නම් කර නැහැ. එම තරඟයට ක්‍රීඩා කරන ශ්‍රී ලංකා සංචිතය ඊයේ නම් කෙරුණු අතර ඊට වමත් වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දු… Read More

Gossips

සාපරාධී කාරණාවලදී අනෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සම්මතයි

සාපරාධී කාරණාවලදී අන්‍යයෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන පනත් කෙටුම්පත සංශෝධන සහිතව අද පාර්ලිමේන්තුවේදී සම්මත වුණා. ඒ සඳහා තුන්වන වර කියවීමේදී පැවති ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 95 ක් හිමිවූ… Read More

Gossips

දුම්රිය වර්ජනයට තවත් වෘත්තිය සමිති 5 ක සහය

වැටුප් ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් ආරම්භ කළ වර්ජනයට දුම්රිය අධීක්ෂණ කළමනාකරණ සේවයට අදාළ වෘත්තිය සමිති 5 ක් සහය දැක්වීමට තීරණය කර තිබෙනවා. අද පස්වරු… Read More

Gossips

දිවයිනේ ප්‍රදේශ රැසකට අදත් වැසි

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට අද ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඔවුන් නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ… Read More

Gossips

වතුර බැරලයකට වැටී අවුරුදු 8 ක දැරියක් මරුට

තණමල්විල – ඌව කුඩාඔය ප්‍රදේශයේදී ජලය පිරවූ බැරලයකට වැටීමෙන් කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. 8 හැවිරිදි මෙම දැරිය මිදුලේ සෙල්ලම් කරමින් සිටියදී ඊයේ පස්වරුවේ මෙම අනතුරට ලක්ව ඇති බවයි තණමල්විල… Read More