Gossips දැඩි වර්ෂාවත් සමග ජලාශ රැසක් පිටාර මට්ටමට (ඡායාරූප) මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට තවදුරටත් පවතින දැඩි වර්ෂාපතනය සමග ජලාශ රැසක් පිටාර මට්ටමට ආසන්න වී තිබෙනවා. විදුලිබල මණ්ඩලය සඳහන් කර ඇත්තේ කාසල්රී, මාවුස්සාකැලේ සහ ඉහළ කොත්මලේ යන ජලාශ… Read More
Gossips කතරගම යන ගමන් අතර මඟදී පුද්ගලයෙකුට දිවි අහිමි කරමින් වැවේ ගිලිණු බස් රථය කතරගම යන ගමන් අතර මඟදී පුද්ගලයෙකුට දිවි අහිමි කරමින් වැවේ ගිලිණු බස් රථය කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නෝනගම වැවට පෙරලී අද අලූයම සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු… Read More
Gossips ජාතික හැඳුනුම්පතට රුපියල් 100 ක ගාස්තුවක් පළමු වරට ජාතික හැදුනුම්පතක් ලබා ගැනීම සදහා ඉදිරිපත් කරන අයදුම්පත්‍රයකට අදාළව රුපියල් 100 ක ගාස්තුවක් ගෙවිය යුතු බව සදහන් කරමින් අභ්‍යන්තර කටයුතු සහ වයඹ සංවර්ධන අමාත්‍යවරයා, ගැසට් නිවේදනයක්… Read More
Gossips මාතර ස්වර්ණාභරණ කොල්ලයට සම්බන්ධ නාරම්මල මලා හඳුනාගැනීමේ පෙරට්ටුවකට (ඡායාරූප) මාතර නගරයේ ස්වර්ණාභරණ වෙළඳසැලක් කොල්ලකෑමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිතබන්ධනර ගතකර සිටින සැකකරුවන් පස්දෙනාගෙන් එක් සැකකරුවෙකු හඳුනාගැනීමේ පෙරට්ටුවකට අද (10) දින මාතර අතිරේක මහේස්ත්‍රාත්… Read More
Gossips ඇමරිකාව අභ්‍යවකාශ බලඇණියේ සැලසුම් හෙළි කරයි ඇමරිකාවේ 06 වන හමුදා ඛණ්ඩය ලෙස අභ්‍යාවකාශ හමුදාවක් සකස් කිරීමේ සැලසුම එරට උප ජනාධිපති මයික් පෙන්ස් ඊයේ අනාවරණ කළා. එහිදී ඔහු කියා සිටියේ ඇමරිකාවේ මීලඟ මෙහෙයුම අභ්‍යාවකාශයේ සිදුකිරීමට කාලය එළැඹ… Read More
Gossips මුල් මාස පහේ නව බදු ලිපි ගොනු දෙලක්ෂ 87,821 ක් මෙම වසරේ මුල් මාස පහ තුළදී බදු ලිපිගොනු දෙලක්ෂ 87,821 ක් අලූතින් විවෘත කිරීමට හැකි වූ බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කළා. මේ අනුව මෙම වසර මුලදී 48,850 ක්ව පැවති බදු ලිපිගොනු සංඛ්‍යාව… Read More
Gossips අශ්රෆුල් යළි ක්‍රිකට් පිටියට පිවිසීමේ අපේක්ෂාවෙන් තරඟ තහනමකට ලක්ව සිටින බංග්ලාදේශයේ මොහොමඩ් අශ්රෆුල් යලි අන්තර්ජාතික ක්‍රිකට් පිටියට පිවිසීමේ අපේක්ෂාවෙන් පසුවනවා. 2013 වසරේ බංග්ලාදේශ පී‍්‍රමියර් තරඟාවලියේදී මුදලට තරඟ පාවාදුන් බවට එල්ල වූ… Read More
Gossips හිරුට විස්සයි තෑගි වැස්සයි 5 ට්‍රක් රථයේ ජයග්‍රාහකයා තේරීම අද හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි තෑගි වැස්සයි දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහන යටතේ හිරු එෆ්.එම්. ශ්‍රාවකයන්ට පිරිනැමෙන තවත් ට්‍රක් රථයක් අද ලබාදීමට නියමිතයි. හිරු අසන්නන් අතුරින්… Read More
Gossips භික්ෂු කථිකාවත් පනත ගැන මහානාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක් සංවාදයට ලක්ව ඇති භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන 13 වැනිදා පැවැත්වීමට නියමිතයි. බුද්ධශාසන අමාත්‍ය… Read More
Gossips ලක්ෂ හයේ බෙල්ජියම් පුටු 125 ක් බස්නාහිරට බස්නාහිර පළාත් සභාව සදහා එකක් රුපියල් ලක්ෂ හයහමාරක් වටිනා පුටු 125 ක් ගෙන්වීමේ තීරණය වෙනස් නොකරන බව ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය ප්‍රකාශ කළා. ඒ අප ඊට අදාළ වාර්තාව පිළිබද කළ විමසීමකට පිළිතුරු… Read More