Gossips කරෙයිනගර් වෙරළේ දී නැතිවූ සිසු ජීවිතය යාපනය, කරෙයිනගර්, කෝවලන් මුහුදු තීරයේදී පාසල් සිසුවෙක් දියේ ගිලීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අද (10) සවස තවත් සිසුන් පිරිසක් සමඟ මෙම සිසුවා කරෙයිනගර් මුහුදු තීරයේදී දිය නෑමට ගොස් ඇති අතර එම… Read More
Gossips දුම්රිය වෘත්තීය සමිති අඛණ්ඩ වර්ජන තීරණයක සිය ඉල්ලීම් ඉටු වන තුරු වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව දුම්රිය වෘත්තීය සමිති අද යළිත් ප්‍රකාශ කළා. එසේම දැනට ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර ද, හෙට සිට අත්හිටුවා අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වීමටයි… Read More
Gossips පළාත් සභා ඡන්දයට, පාර්ලිමේන්තුවේ ඡන්දයක් පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව සම්බන්ධයෙන් එළැඹෙන 24 වැනිදා පාර්ලිමේන්තුවේදී විවාද කර ඡන්ද විමසීමක් පැවැත්වීමට අද පැවති පක්ෂ නායක රැස්වීමේදී තීරණය කෙරුණු බව ඒකාබද්ධ… Read More
Gossips සිංගප්පූරු ගිවිසුමේ බදු සහන ගැන අදත් ප්‍රශ්න සිංගප්පූරු වෙළඳ ගිවිසුමේ බදු සහන සම්බන්ධයෙන් අදත් පාර්ලිමේන්තුවේ සංවාදාත්මක තත්ත්වයක් ඇති වුණා. ඒ, පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය බන්දුල ගුණවර්ධන ඒ පිළිබදව ප්‍රශ්න කිරීමත් සමඟයි. මේ අතර, පවතින… Read More
Gossips දුම්රිය වර්ජනය ආණ්ඩුවේ නොහැකියාවයි – හිටපු ජනපති දුම්රිය වර්ජනය වැනි ගැටළු රැසක් රට තුළ ඇතිවීමට හේතුව ආණ්ඩුවේ නොහැකියාව බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. බෙල්ලන්විල රජමහා විහාරයේ පැවති ආගමික වැඩසටහනකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ… Read More
Gossips ඉන්දීය යොවුන් පිළට ජය ශ්‍රී ලංකා – ඉන්දියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම් අතර, අද (10) පැවැති 05වන සහ අවසන් එක්දින තරඟය කඩුලු 8 කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා. තරඟයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම… Read More
Gossips රජිව් ඝාතකයන් නිදහස් කරන, තමිල්නාඩු ඉල්ලීම විසිවෙයි හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින 7 දෙනා නිදහස් කළ නොහැකි බවට ඉන්දීය මධ්‍යම රජය කළ දැනුම්දීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද පිළිගෙන තිබෙනවා. ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ… Read More
Gossips ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානියා සහ දැව සංස්ථා සභාපති යළි රිමාන්ඩ් රුපියල් කෝටි දෙකක අල්ලසක් ලබා ගැනීමේදී අත්අඩංගුවට ගත් ජනාධිපති හිටපු කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි.කේ. මහානාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක මේ මස 21 වනදා දක්වා යලි රක්ෂිත… Read More
Gossips 4කට මරු කැඳවු වද්දූවේ සාදය සම්බන්ධයෙන් දෙදෙනෙකු රක්ෂිත බන්ධනාගාරයට වද්දූවේ හෝටලයක සංවිධානය කර තිබූ සාදයකට සහභාගී වූ සිව්දෙනෙකු මියයාමේ සිදුවීමට අදාලව, එම සාදය සංවිධානය කළ සමාගමේ හිමිකාරියගේ සැමියා සහ ප්‍රචාරක නිලධාරියා ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර… Read More
Gossips ඉන්ධන වර්ග දෙකක මිල ඉහළට මිල සූත්‍රයට අනුව අද (10) සිට ඉන්ධන වර්ග දෙකක මිල සංශෝධනය කර තිබෙනවා. මුදල් අමාත්‍ය මංගල සමරවීර අද පස්වරුවේ මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේ ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ පෙට්රල්… Read More