Gossips අපකීර්තිමත් තීන්දුවක් ගැන ඒකාබද්ධය කියයි විපක්ෂ නායක ධුරයේ කිසිදු වෙනසක් සිදුනොවන බවට කතානායකවරයා අද පාර්ලිමේන්තුවේ සිදුකළ ප්‍රකාශය, පාර්ලිමේන්තු ඉතිහාසයේ අපකීර්තිමත්ම තීන්දුවක් බව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. පාර්ලිමේන්තු… Read More
Gossips ධාවනය වූ දුම්රිය 8ත්, අද පස්වරුවෙන් පසු අත්හිටුවීමට වෘත්තීය සමිති තීරණය කරයි සාකච්ඡාවක් හෝ විසඳුමක් නොලැබීම හේතුවෙන් දැනට ක්‍රියාත්මක දුම්රිය ගමන් වාර 8, අද පස්වරුවෙන් පසු අත්හිටුවා අඛණ්ඩව වැඩ වර්ජනයේ නිරත වන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. වර්ජනය පිළිබදව වෘත්තීය… Read More
Gossips විජයකලාගේ ප්‍රකාශය ගැන ගත් ඉදිරි පියවර පොලීසිය අධිකරණයට පහදයි එල්.ටී.ටී.ඊ. සංවිධානය යළි ගොඩනැගිය යුතු බවට හිටපු රාජ්‍ය ඇමතිනී, විජයකලා මහේෂ්වරන් සිදුකළ ප්‍රකාශය සම්බන්ධයෙන් ලබා ගත් ප්‍රකාශ සටහන් ඇතුලත් වාර්තාව නීතිපතිවරයා වෙත භාරදී ඇති බව පොලීසිය අද කොළඹ… Read More
Gossips කන්තලේ මාරාන්තික උපවාසය අඛන්ඩව කන්තලේ – රජ ඇල – චූලාභය හිමි මාවත පිළිසකර කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන් 08 දෙනෙකු ආරම්භ කළ මාරාන්තික උපවාසයට අදට දින 3 ක්. මේ වනවිට උපවාසයට එක්ව සිටි ප්‍රදේශවාසීන් 4 දෙනෙකුු අසාධ්‍ය තත්ත්වයෙන්… Read More
Gossips හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීයාට එරෙහි නඩුවක් අවසන් කිරිමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරයි රුපියල් බිලියන 4 ක මුදලක් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුලූ 4 දෙනෙකුට එරෙහිව විභාග වන නඩුව අවසන් කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද… Read More
Gossips රජිව් ඝාතකයන් සම්බන්ධයෙන් මධ්‍යම රජයේ මතය ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී හිටපු අගමැති රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් සිර දඬුවම් විදින 7 දෙනා නිදහස් කළ නොහැකි බවට ඉන්දීය මධ්‍යම රජය කළ දැනුම්දීම එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද පිළිගෙන තිබෙනවා. ඔවුන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටියේ… Read More
Gossips බස් රථයක් නෝනගම වැවට පෙරලෙයි (ඡායාරූප) කොළඹ සිට කතරගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් නෝනගම වැවට පෙරලී අද අලූයම සිදුවූ අනතුරකින් එක් අයෙකු මියගොස් තවත් 4 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. තුවාලකරුවන් අම්බලන්තොට රෝහලට ඇතුළත් කර ඇති බවයි පොලීසිය… Read More
Gossips විපක්ෂ නායක ධුරය වෙනස් කළ නොහැකි බව කතානායකවරයා කියයි වත්මන් විපක්ෂ නායක ධුරය වෙනස් කිරීමට ව්‍යවස්ථානුකූළව සහ සම්ප්‍රදානුකූලව තමන්ට හැකියාවක් නොමැති බව කතානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා. ඒ ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන්… Read More
Gossips ව්‍යාජ ඇමරිකානු ඩොලර් සමග මාලදිවයින් ජාතිකයෙකු අත්අඩංගුවට (ඡායාරූප) රුපියල් දහතුන් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ව්‍යාජ ඇමරිකානු ඩොලර් පනහේ නෝට්ටු 169 ක් සමඟ මාලදිවයින් ජාතිකයෙකු ගුවන්තොටුපල පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් විසින් අද උදෑසන අත්අඩංගුවට… Read More
Gossips ජාතික හැඳුනුම්පත පළමුවරට ගැනීමට රුපියල් 100ක ගාස්තුවක් පළමුවරට ජාතික හැඳුනුම්පත ගැනීමට ඉදිරිපත් කරන අයදුම් පතකට ලබන සැප්තැම්බර් මස පළමු වනදා සිට රුපියල් 100 ක ගාස්තුවක් ගෙවිය යුතු බවට ගැසට් පත්‍රයක් නිකුත් කර තිබෙනවා. Read More