Gossips ඉන්ධන මිලත් ඉහළට ඉන්ධන මිල සංශෝධනයත් සමඟ ලංකා අයි.ඕ.සී. සමාගම ද ඊට අනුකූලව සිය ඉන්ධන මිල ද ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව මීට පෙර රුපියල් 158ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 160 දක්වා ඉහළ නැංවා ඇති අතර,… Read More
Gossips අන්තර් පළාත් බස් වර්ජනය අත්හිටුවයි හෙට (12) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබූ අන්තර් පළාත් පෞද්ගලික බස් වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව අන්තර් පළාත් පෞද්ගලික බස් සංගමය ප්‍රකාශ කළා. ඔවුන් මෙම වර්ජනයේ නිරතවීමට… Read More
Gossips එංගලන්ත වේග පන්දුව හමුවේ ඉන්දීය ප්‍රබල පිතිකරු බළඇණිය අසරණ වෙයි සංචාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරඟය ලෝඩ්ස් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා. තරඟයේ පළමු දිනය අත්හැර දමන්නට විනිසුරුවන්ට සිදුවුනේ පැවති අධික වර්ෂාව… Read More
Gossips චිලී හිටපු ජනපතිනිය නව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස පත් කර ගැනේ චිලී දේශයේ දෙවරක් ජනාධිපති ධුරය දැරූ මිචෙල් බැචලෙට් නව ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය ලෙස පත් කරගෙන තිබෙනවා. ඒ, නිව්යෝක් නුවර ජගත් සංවිධාන මහා මණ්ඩලයේ ඊයේ පැවති ඡන්ද විමසීමකින් අනතුරුවයි…. Read More
Gossips ග්ලයිෆොසෙට් නිසා පිළිකා වැළදුණු බවට ඇමරිකානු අධිකරණයකින් තීන්දුවක් ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධ නාශක භාවිතය නිසා තමාට පිළිකා රෝගය වැළදුණු බවට ඇමරිකානුවෙකු සිදුකළ අභියෝගය කැලිෆෝනියා අධිකරණය මගින් පිළිගෙන තිබෙනවා. ඒ අනුව ඔහුට ඩොලර් මිලියන 289ක වන්දියක් ගෙවන ලෙස… Read More
Gossips සෞදි ගුවන් ප්‍රහාරයකින් යේමන ළමයින් 29 දෙනෙකු මිය යාම ගැන පරීක්ෂණ යේමනයේ හවුති කැරළිකරුවන් ඉලක්ක කරගෙන එල්ල කළ සිය ගුවන් ප්‍රහාරයකින් ළමයින් 29 දෙනෙකු මිය යාම පිළිබදව පරීක්ෂණයක් ආරම්භ කරන බව සෞදි අරාබිය පවසනවා. යේමනයේ හවුති විරෝධී රජයට සහය දක්වන සෞදි අරාබිය… Read More
Gossips සිසුවියකට අතවර කළ අයෙක් මව්පියන්ගේ පැමිණිල්ලෙන් පොලිස් දැලේ පැටලෙයි පාසල් දැරියකට වදහිංසා සිදුකර ඇයට ලිංගික අතවර කළ බව කියන පුද්ගලයෙකු පේදුරුතුඩුව පොලීසිය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය, පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි වයස අවුරුදු 16ක පාසල්… Read More
Gossips සිංගප්පූරු ගිවිසුම ගැන සොයන්න ජනපති විශේෂඥ කමිටුවක් පත් කරයි ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳ විශේෂ අධ්‍යයනයක් සිදුකොට වාර්තා කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් ස්වාධීන විශේෂඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කර තිබෙනවා…. Read More
Gossips එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගත්, ‘යකඩ මංජු’ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමඟ සබඳතා පවත්වන බවට සඳහන් වූ, අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මංජුල චමින්ද ඇල්වල හෙවත් ‘යකඩ මංජු’ගෙන් තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කරන… Read More
Gossips කථානායකගේ තීරණය ගැන සාකච්ඡා කරන්න, ඒකාබද්ධය රැස්වේ විපක්ෂ නායක ධුරය ඒකාබද්ධ විපක්ෂයට ලබානොදීම සම්බන්ධයෙන් ලබන අඟහරුවාදා රැස්වන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී සාකච්ඡා කරන බව පිවිතුරු හෙළ උරුමයේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී… Read More