Gossips දුම්රිය වර්ජනය 4 වන දිනටත් – කිසිදු දුම්රියක් අද ධාවනය නොකරන බව වෘත්තීය සමිති කියයි දුම්රිය වැඩ වර්ජනය අද 4 වන දිනටත් ක්‍රියාත්මක බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොඩංගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ අද දිනයේ දී කිසිදු දුම්රියක්… Read More
Gossips එක්නැලිගොඩ ඝාතනයට හමුදා බුද්ධි බලකායේ කෝප්‍රල්වරයෙකු අත්අඩංගුවට මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන්වීමේ සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් යුද හමුදා බුද්ධි බලකායේ කෝප්‍රල්වරයා ලබන 24 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා…. Read More
Gossips කාන්තාවන් ශක්තිමත් කිරීමට රජය කටයුතු කරනවා – අගමැති පෙර කිසිදු ආණ්ඩුවක් සිදුනොකළ ආකාරයෙන් කාන්තාවන් ශක්තිමත් කිරීමට වත්මන් රජය කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළා. සමාජ සුබසාධක සහ ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යාංශය මෙහෙය… Read More
Gossips ඇමරිකාව, තුර්කිය සමඟ වෙළඳ යුද්ධයක තුර්කියෙන් ආනයනය කරන ලෝහ වර්ග සඳහා පැනවුණු තීරු බදු ඇමරිකානු ට්‍රම්ප් පරිපාලනය විසින් දෙගුණ කිරීම නිසා ‘තුර්කි ලීරා විනිමය’ කඩා වැටීමට ලක්ව තිබෙනවා. තුර්කි ඇලුමිනියම් සඳහා සියයට 20ක බද්දක්… Read More
Gossips අයි.ඕ.සී. ඉන්ධන මිලත් ඉහළට ඉන්ධන මිල සංශෝධනයත් සමඟ ලංකා අයි.ඕ.සී. සමාගම ද ඊට අනුකූලව සිය ඉන්ධන මිල ද ඉහළ නංවා තිබෙනවා. ඒ අනුව මීට පෙර රුපියල් 158ක්ව පැවති ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 160 දක්වා ඉහළ නැංවා ඇති අතර,… Read More
Gossips වව්නියාවේදී මත්පෙති 70,000ක් සමඟ යුවළක් අත්අඩංගුවට වව්නියාව – සෙට්ටිකුලම් – නේරියකුලම් ප්‍රදේශයේදී ට්‍රැමඩෝල් වර්ගයේ මත්පෙති 70,000ක් සමඟ යුවළක් අද (11) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරීන් විසින් මෙම යුවළ අත්අඩංගුවට… Read More
Gossips හෙට සිට නිරිතදිග කොටසේ වැසි සහ සුළඟේ වේගය වැඩිවෙයි හෙට (12) සිට දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වයේ සහ සුළඟේ වේගය වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ සබරගමුව, මධ්‍යම පළාත්වල මෙන්ම කළුතර… Read More
Gossips ඉම්රාන් ඛාන්, මිතුරන් හෙළි කරයි තමා පාකිස්තානයේ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දීමේ අවස්ථාව සඳහා ඉන්දීය ක්‍රිකට් ප්‍රවීනයන් වන කපිල් දේව්, සුනිල් ගවස්කාර් සහ නව්ජෝත් සිං සිධු වෙත ඇරයුම් කළ බව ඉම්රාන් ඛාන් පවසනවා. සිය තෙහෙරීක්… Read More
Gossips ලක්ෂ 65 ක් වටිනා රත්‍රන් සමඟ දෙදෙනෙකු කටුනායකදී අත්අඩංගුවට නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ රත්‍රන් බිස්කට් 10 ක් සමඟ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් එක්… Read More
Gossips පාතාලේ හොල්ලන්න හැදූ පෑලියගොඩදී ඇල්ලූ ‘යකඩ මංජු’ කෙලින්ම අරං ගිය තැන පාතාලේ හොල්ලන්න හැදූ පෑලියගොඩදී ඇල්ලූ ‘යකඩ මංජු’ කෙලින්ම අරං ගිය තැන එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගත්, ‘යකඩ මංජු’ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමඟ සබඳතා පවත්වන… Read More