Gossips ඒකාබද්ධය ස්වාධීන වීමේ සූදානමක විපක්ෂ නායකවරයා සම්බන්ධයෙන් කථානායකවරයා ඊයේ (10) ලබාදුන් තීන්දුවත් සමඟ ඒකාබද්ධ විපක්ෂයට ස්වාධීනවීමේ තත්වයක් උදා වී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා පවසනවා. ලබන අඟහරුවාදා හිටපු ජනාධිපති… Read More
Gossips පේරාදෙණිය සරසවි පාලන අධිකාරියෙන් සිසුන්ට උපදෙස් මාලාවක් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභා පරිශ්‍රය තුළ සිසුන් රැදී සිටිමින් එහි සාමාන්‍ය පරිපාලනයට හා අධ්‍යයන කටයුතුවලට බාධා කළහොත් සියළුම පීඨවල අධ්‍යයන කටයුතු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන… Read More
Gossips ආණ්ඩුවේ සූදානමක් ගැන හිටපු ජනපති කතා කරයි දේශපාලන වුවමනාවන් ඉටු කර ගැනීම සඳහා අධිකරණය භාවිතා කිරීමට වත්මන් ආණ්ඩුව සූදානම් වන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ චෝදනා කරනවා. දිවංගත හිටපු අමාත්‍ය රිචඩ් පතිරණගේ දස වන ගුණානුස්මරණයට ඊයේ… Read More
Gossips වනාන්තරවල ආගන්තු ශාඛ ඉවත් කිරීමේ වැඩපිළිවෙලක් සිංහරාජ, නකල්ස් සහ කන්නෙලිය ආදී පරිසර පද්ධතිවල ආගන්තුක ශාඛ ඉවත් කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර ඇති බව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් අනුර සතුරුසිංහ හිරු ප්‍රවෘත්ති… Read More
Gossips තමන්ගේ කඩුල්ල රැකගන්න පුජාරාගේ කඩුල්ල බිල්ලට දුන් කෝලි ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරඟයේ තුන්වන දිනය අදයි. තරඟයේ දෙවන දිනය වූ ඊයේ දිනයේදී සිය පළමු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම ලකුණු 107කට දවාගන්නට එංගලන්ත වේග පන්දු… Read More
Gossips මිලියන 330ක තේ අස්වැන්නක් අපේක්ෂාවෙන් මේ වසරේදී මෙටි‍්‍රක් ටොන් මිලියන 330ක තේ අස්වැන්නක් බලාපොරොත්තු වන බව වැවිළි කර්මාන්ත අමාත්‍යාංශය ප්‍රකාශ කරනවා. පසුගිය වසරේදී එය මෙටි‍්‍රක් ටොන් මිලියන 307ක් ලෙස සටහන් වුණා. වසරේ ගත වූ කාලය තුළ… Read More
Gossips ශ්‍රී ලංකා යොවුන් රග්බි පිළෙන් දස්කම් හොංකොං හි පැවැත්වෙන ආසියානු වයස විස්සෙන් පහළ සත් සාමාජික රග්බි තරගාවලියේ දී දස්කම් දැක්වීමට ශ්‍රී ලංකා යොවුන් රග්බි පිළ සමත් වී සිටිනවා. ඊයේ දිනයේදී චීනය ලකුණු 26ට 14ක් ලෙස ද, තායිපේ පිළ 38ට 15ක් ලෙස… Read More
Gossips ඩෙල්ෆ් මුහුදේ මසුන් මැරූ ඉන්දීය ධීවරයින් 27ක් අත්අඩංගුවට යාපනය – ඩෙල්ෆ් මුහුදු සීමාවේ අනවසරයෙන් මසුන් මරමින් සිටි ඉන්දීය ධීවරයින් 27 දෙනෙකු ඊයේ රාත්‍රියේ නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා. දකුණු ඉන්දියාවේ රාමේෂ්වරන් සිට ධීවර බෝට්ටු 4කින් මෙම ධීවරයින්… Read More
Gossips ගුවන් යානයක් පැහැර ගැනීම නිසා ඇමරිකානු ගුවන් තොටුපළක ගුවන් ගමන් ඇණහිටී ගුවන් සේවයක කාර්මිකයෙකු ඇමරිකාවේ සියැටල් ගුවන් තොටුපළේ නවතා තිබූ ගුවන් යානයක් අනවසරයෙන් ගුවන් ගත කිරීම හේතුවෙන් එහි ගමන් ගමන් තාවකාලිකව අත්හිටුවනු ලැබුවා. මගී ගුවන් සේවයකට අයත් එම ගුවන් යානයේ… Read More
Gossips පාකිස්තාන ‘‘කාශ්මීර්’’ – ශ්‍රී ලංකාවට සමුද්‍ර ආරක්ෂක කටයුතුවල නිරත වන පාකිස්තාන ‘කාශ්මීර්’’ නෞකාව සිව් දින සංචාරයක් සඳහා ලබන සඳුදා කොළඹ වරායට පැමිණෙනවා. 16 වනදා තෙක් ශ්‍රී ලංකාවේ රැදී සිටින මෙම නෞකාවේ කාර්ය මණ්ඩලය ශ්‍රී ලංකා නාවික… Read More