Gossips

බස්නාහිර සභාවට ලක්ෂ හයේ පුටු මිලට ගැනීම තාවකාලිකව නවතී

බස්නාහිර පළාත් සභාව සදහා එකක් රුපියල් 640,000 ක් වටිනා පුටු 125 ක් බෙල්ජියමෙන් ගෙන්වීම තාවකාලිකව අත්හිටුවා තිබෙනවා. ඒ පළාත් ආණ්ඩුකාර හේමකුමාර නානායක්කාරගේ නියෝගයකට අනුවයි. බස්නාහිර පළාත් සභාවේ… Read More

Gossips

සිසුවියක් අපයෝජනය කළ උපකාරක පංති ගුරුවරයෙකු බණ්ඩාරගමින් අල්ලයි

වසර දෙකහමාරක් තුළදී අවස්ථා කිහිපයකදීම පාසල් සිසුවියක් අපයෝජනය කළ උපකාර පංති ගුරුවරයෙකු ඊයේ (10) බණ්ඩාරගම ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් මොරොන්තුඩුව… Read More

Gossips

දකුණු අප්‍රිකාවට එරෙහි ශ්‍රී ලංකා 20 යි 20 සංචිතය නම් කෙරේ

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන 20 යි 20 තරගයට සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා. ඇන්ජෙලෝ මැතිව්ස්ගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ලසිත් මාලිංග නම්කර නැහැ. සංචිතයට වමත් වේග… Read More

Gossips

වරකාපොලදී මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ

වරකාපොල – බදුවත්ත ප්‍රදේශයේ මුගුරකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. පොලීසිය සදහන් කළේ ඊයේ රාත්‍රී එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුවී ඇති බවයි…. Read More

Gossips

මැලේසියාවේ හිටපු අගමැතිට එරෙහි නඩු විභාගයට දින නියම වෙයි

මැලේසියානු සංවර්ධන අරමුදලෙන් ඩොලර් මිලියන ගණනක් සිය පෞද්ගලික ගිණුම්වලට හරවා ගත් බවට චෝදනා එල්ල වන මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට එරෙහි නඩු විභාගය ලබන වසරේ පෙබරවාරි 12 වන දා සිට ආරම්භ… Read More

Gossips

ඉන්දුනීසියානු භූ කම්පනයේ ජීවිත හානි ඉහළට

පසුගිය ඉරිදා ඉන්දුනීසියාවේ ලොම්බොක් දිවයිනේ සිදුවූ භූ කම්පනයෙන් මියගිය සංඛ්‍යාව 387 දක්වා ඉහළ ගොස් තිබෙනවා. තවත් දෙලක්ෂයක් පමණ ජනතාව අවතැන්වී සිටින අතර, ඔවුන්ට පානීය ජලය, ආහාර සහ ඖෂධ ලබාදීම අභියෝගයක්… Read More

Gossips

දුම්රිය ගමන්වාර කිහිපයක් අද සිට යළි ක්‍රියාත්මකයි

වර්ජනය අඛන්ඩව ක්‍රියාත්මක වුවත්, පාලනාධිකාරියේ ඉල්ලීම පරිදි අද (11) පස්වරුවේ සිට දුම්රිය ගමන්වාර කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සූදානම් බව දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා. දුම්රිය එන්ජින් රියදුරු… Read More

Gossips

පොල්ගහවෙල සිදුවූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට

පොල්ගහවෙල – කයිකෝල ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් තරුණියක් ජීවිතක්ෂයට පත්ව පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා. ඊයේ රාත්‍රී මොවුන් දෙදෙනා සිය යතුරුපැදියෙන් කහවත්ත ඇල ප්‍රදේශයේ සිට… Read More

Gossips

ශකීබ් අල් හසන්ට ආසියානු කුසලානය අහිමි වෙයි

එළඹෙන ආසියානු කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට තමාට නොහැකිවනු ඇතැයි බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක ශකීබ් අල් හසන් පවසනවා. ඇගිල්ලේ ආබාධය හේතුවෙන් ඊට සිදුකළ යුතු ශල්‍යකර්මය… Read More

Gossips

ග්ලයිෆොසෙට්වලට එරෙහිව වකුගඩු රෝගීනුත් නඩු මගට

වකුගඩු රෝගීන් වෙනුවෙන් ඉදිරියේදී අදාළ පළිබෝධ නාශක නිෂ්පාදන සමාගම්වලට එරෙහිව නඩු ගොනු කරන බව රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන පවසනවා. ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධ… Read More