Gossips

විභාග කාලසටහනේ ගැටලූ ඇත්නම් කියන්න දුරකථන අංක 3 ක්

විභාග කාල සටහන සම්බන්ධයෙන් උසස් පෙළ සිසුන්ට ගැටලූවක් පවතින්නේ නම් ඒ පිළිබද විභාග දෙපාර්තමේන්තුවෙන් විස්තර ලබා ගන්නා ලෙස එම දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා. ඒ අනුව, 0112 78 42 08, 0112 78 45 37 සහ 1911 ක්ෂණික දුරකථන… Read More

Gossips

රතන හිමියන් නඩු කියන්න සැරසේ

ග්ලයිෆොසෙට් අඩංගු පළිබෝධ නාශක භාවිතය නිසා තමන්ට පිළිකාවක් වැළඳුණු බවට පවසමින් අධිකරණයට ගිය ඇමරිකානු ජාතිකයෙකුට ඩොලර් මිලියන 289 ක වන්දියක් ගෙවන ලෙසට කැළිෆෝනියා අධිකරණයක් අදාළ සමාගමට නියෝග… Read More

Gossips

වෙල්ගම තවමත් විපක්ෂ නායක සටනේ

විපක්ෂ නායක ධුරය, ඒකාබද්ධ විපක්ෂයට ලබා ගැනීමේ සටන අත් නොහරින බව පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම ප්‍රකාශ කළා. ඒ බදුල්ල – හාලිඇල ප්‍රදේශයේදී අද මාධ්‍ය වෙත අදහස් දක්වමින්. ඔහු කියා සිටියේ කතානායකවරයා… Read More

Gossips

නැවත පාර්ලිමේන්තු පැමිණෙන බව හිටපු ඇමති මර්වින් කියයි

තමන් මියයන්නේ ජනතාවට සේවය කිරීම සදහා නැවත පාර්ලිමේන්තුවට පැමිණීමෙන් පසුව බව හිටපු අමාත්‍ය මර්වින් සිල්වා පවසනවා. ගැටඹේ ශ්‍රී රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල නාහිමියන්… Read More

Gossips

විනිමය අනුපාතික අවප්‍රමාණය වීම අඩුවේ

ජූලි මාසයේ අවසානයත් සමග විනිමය අනුපාතික අවප්‍රමාණය වීමේ පීඩනය යම්තාක් දුරට අඩුවී ඇතැයි මහබැංකුව පවසනවා. කෙසේ වෙතත්, වසරේ පළමු මාස 7 තුළ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල සියයට 4 යි දශම 2 කින් අවප්‍රමාණය… Read More

Gossips

විශේෂ අධිකරණ මූල්‍ය අක්‍රමිකතා නඩුවලට පමණයි

විශේෂ අධිකරණ මගින් මුදල් විශුද්ධිකරණයට අදාළ නඩු පමණක් විභාග කෙරෙන බව අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමතිනි තලතා අතුකෝරාල පවසනවා. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සංවිධානය කළ වැඩමුළුවකට උඩවලව ප්‍රදේශයේදී… Read More

Gossips

දුර්ලභ රෝගයක් නිසා ජලය ඉල්ලා හඬන දරුවෙක්

කිරට අඩන දරුවන් ඔබ ඕනෑතරම් දැක ඇති. නමුත් තම සිරුරේ ඇති වන දාහය නිවා ගැනීමට ජලය ඉල්ලා අඩන දරුවන් පිලිබද ඔබ අසා තිබෙනවාද ? එවන් දරුවෙකු පිලිබදව අපට මිනිපේ ප්‍රදේශයෙන් වාර්තා වුණා. Read More

Gossips

මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධනට, මන්ත්‍රී දයාසිරි ජයසේකරගෙන් අභියෝගයක්

හැකිනම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉවත්ව පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගන්නා ලෙසට ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාට, පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා… Read More

Gossips

ගමන් වාර කිහිපයකට වෘත්තීය සමිති එකග වෙයි – දැනට දුම්රියේ පාඩුව මිලියන 100 යි

දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනයෙන් රුපියල් මිලියන 100 ක පමණ අලාභයක් මේ වනවිට දුම්රිය දෙපාර්තමේන්තුවට සිදුව තිබෙනවා. හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු… Read More

Gossips

පෑලියගොඩ දී හෙරොයින් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට

පෑලියගොඩ නව නුගේ පාර ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 10යි මිලිග්‍රෑම් 700ක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත ඊයේ මෙම සැකකරු අත්අඩංගුවට… Read More