Gossips

කෝලිට අංක එක අහිමි වෙයි

එංගලන්ත සංචාරයේදී ඉන්දීය පිළ දස්කම් දැක්වීමට අපොහොසත් වීම නිසා ඉන්දීය නායක විරාට් කෝලිට අයි.සී.සී. ටෙස්ට් පිතිකරු දර්ශකයේ ප්‍රමුඛ ස්ථානය අහිමි වී තිබෙනවා. සචින් තෙන්ඩුල්කාර්ට පසු අයි.සී.සී…. Read More

Gossips

වැලිකඩ විරෝධතාව ගැන සොයන්න අමාත්‍යාංශයෙන් විශේෂ නිලධාරියෙක්

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැදවියන් පිරිසක් එහි වහලය මත නැග, ආරම්භ කර ඇති විරෝධතාව සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා අමාත්‍යාංශ ලේකම්වරිය, විශේෂ නිලධාරියෙකු යොමු… Read More

Gossips

අනතුරක් හේතුවෙන් දං ඕවිට ප්‍රදේශයේ රථවාහන තදබදයක්

කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ දං ඕවිට ප්‍රදේශයේදී අද උදෑසන සිදු වූ රිය අනතුරක් හේතුවෙන් ගමනාගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා. පොලිසිය සඳහන් කළේ ශ්‍රී ලංගම බස් රථයක් සහ කොමඩු තොගයක් පැටවූ ලොරි… Read More

Gossips

මැණික් ව්‍යාපාරිකයෙකුට රත්නපුරයේදී වෙඩි

රත්නපුර – මාරපන ප්‍රදේශයේදී මෝටර් රථයක ගමන් කරමින් සිටි මැණික් ව්‍යාපාරිකයෙකු අද උදෑසන වෙඩි ප්‍රහාරයකට ලක්ව තිබෙනවා. පොලිසිය සඳහන් කළේ මෝටර් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස්… Read More

Gossips

නුවරඑළිය – කිරිමැටියේ නාය යාමේ අවදානමක් හේතුවෙන් පුද්ගලයන් 30 දෙනෙකු ඉවත් කෙරේ

වැසි සහිත කාලගුණ තත්ත්වයක් හේතුවෙන් නුවරඑළිය – කිරිමැටිය ප්‍රදේශයේ නාය යාමේ අවදානමක් නිසා පවුල් 9කට අයත් පුද්ගලයින් 30 දෙනෙකු ඉවත් කර තිබෙනවා. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ඔවුන් එම ප්‍රදේශයේම… Read More

Gossips

කලාවැව ජාතික උද්‍යානයේ විනාශ වූ මළසිරුරක් (ඡායාරූප)

කලාවැව ජාතික උද්‍යානයට රාත්‍රී කාලයේ අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයෙකු වන අලි ප්‍රහාරයකට ලක්ව මියගොස් දින කීපයක් ගතව තිබියදී කලාවැව ඉස්මත්තේ තිබී සොයාගත් බව ගල්කිරියාගම වනජීවී නිලධාරීන් පවසනවා…. Read More

Gossips

කේරළයෙන් ආ සායනික අපද්‍රව්‍ය ගැන සොයන්න, පුත්තලමට කණ්ඩායමක්

පුත්තලම වෙරළ තීරයේ ස්ථාන කිහිපයකට ගොඩ ගසා තිබෙන ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයෙන් බැහැර කළ බවට සැක පළ කරන සායනික අපද්‍රව්‍ය තොගය පිළිබඳ සොයා බැලීම සඳහා විශේෂ කණ්ඩායමක් එහි පිටත් කර හැරීමට සමුද්‍රීය… Read More

Gossips

ස්වාධීනවීම ගැන ඒකාබද්ධයේ තීරණය අද

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය ගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් අද පස්වරුවේ රැස්වනවා. ඒ, හිටපු ජනාධිපති මහින්ද… Read More

Gossips

රාජ්‍ය සේවක වැටුප් විෂමතා ඉවත් කරන යෝජනාව, අමාත්‍ය මණ්ඩලයට

සියලුම රාජ්‍ය සේවකයින්ගේ වැටුප් වැඩි කිරීම සහ පවතින වැටුප් විෂමතා ඉවත් කිරීම පිළිබඳව සොයා බැලීමට වැටුප් කොමිසමක් පත් කිරීම සඳහා වන යෝජනාව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් අද අමාත්‍ය… Read More

Gossips

වැලිකඩ කාන්තා රැඳවියන් තවමත් වහලය මත – ආරක්ෂාවට පොලීසිය

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් පිරිසක් එහි වහලය මත නැග, ආරම්භ කර ඇති විරෝධතාව තවදුරටත් ක්‍රියාත්මකයි. ඊයේ පස්වරුවේ විරෝධතාවයේ නිරත රැඳවියන් අතර හට ගත්… Read More