Gossips

නව තැපැල්පතිවරයා ලෙස රංජිත් ආරියරත්න පත් කෙරේ

නව තැපැල්පතිවරයා ලෙස පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් යූ.ජී. රංජිත් ආරියරත්න පත් කර තිබෙනවා. එම පත්වීම අද සිට ක්‍රියාත්මක බවයි තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම්. හලීම් සඳහන්… Read More

Gossips

රුහුණු විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන් විරෝධයක (ඡායාරූප )

රුහුණු විශ්වවිද්‍යාල විද්‍යායතනයේ සිසුන් ගැටළු කිහිපයක් මුලකරගනිමින් විරෝධතාවයක් ආරම්භ කර තිබෙනවා. මාතර කතරගම මාර්ගයේ එළියකන්ද මංසන්ධියේ ඔවුන් මෙලෙස විරෝධයේ නිරතවනවා. උපාධි ගැටළුව, අධ්‍යයන… Read More

Gossips

ලොව වාසය කිරීමට හොඳම නගරය හෙළිදරව් කෙරේ

ඔස්ටි‍්‍රයාවේ වියෙනා නුවර ලොව වාසය කිරීමට හොඳම නගරය ලෙස නම් කර තිබෙනවා. ‘ද ඉකොනොමිස්ට්’ ජාත්‍යන්තර සඟරාව මගින් වාර්ෂිකව පවත්වන සමීක්ෂණයක ප්‍රතිඵල අනුවයි එම නම් කිරීම සිදුකර ඇත්තේ. ඒ අනුව පසුගිය… Read More

Gossips

පන්ලක්ෂ 75,000ක වල්ලාපට්ටා සහ කොකුම් පොතු සමඟ පුද්ගලයෙකු ගුවන් තොටුපළේදී අත්අඩංගුවට

රුපියල් පන්ලක්ෂ 75,000ක් වටිනා වල්ලාපට්ටා සහ කොකුම් පොතු තොගයක් නීතිවිරෝධී ලෙස තායිලන්තය බලා රැගෙන යාමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයෙකු ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. 24 හැවිරිදි… Read More

Gossips

ලක්ෂපාන සහ විමලසුරේන්ද්‍ර ජලාශවල ජල මට්ටම ඉහළට

මධ්‍යම කඳුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ විමලසුරේන්ද්‍ර ජලාශයේ සහ ලක්ෂපාන ජලාශයේ ජල මට්ටම ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. එමෙන්ම කාසල්රී සහ මාවුස්සාකැළේ ජලාශයේ ද ජල මට්ටම… Read More

Gossips

ඉම්රාන් ඛාන් පාකිස්තාන මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

මෙවර පාකිස්තාන මහමැතිවරණය ජය ගත් තෙහෙරෙක් – ඉ – ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි. පක්ෂයේ නායක හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් එරට මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවේදී දිවුරුම් දී තිබෙනවා. ඔහු ඇතුළු… Read More

Gossips

ඩිලන්ත මාලගමුව ඝාතනය සැලැස්මක්

මෝටර් රථ ධාවනය කියූ සැණින්ම ලංකාවේ හැමෝටම මතක් වෙන්නේ එක නමයි. ඒ ඩිලන්ත මාලගමුව. දෙස් විදෙස් තරඟ රැසකින් ජයග්‍රහණය කර රටට කීර්තිය අත්කර දුන් ඩිල්නත මාලගමුව ඝාතනය කිරීමේ සැලැස්මක් පිළිබඳව විශේෂ… Read More

Gossips

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟින් නොසිතූ දෙයක් මතුවෙයි

උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු ළඟ ජංගම දුරකථනයක් ජංගම දුරකථනයක් භාවිතා කරමින් උසස් පෙළ විභාගයට පෙනී සිටි සිසුවෙකු පිළිබදව තොරතුරක් ගම්පහ ප්‍රදේශයේ විභාග මධ්‍යස්ථානයකින් වාර්තා වනවා…. Read More

Gossips

නයාරු ධීවර වරායේ ගින්නක්

මුලතිව් – නයාරු ධීවර වරායේ ඊයේ රාත්‍රියේ හට ගත් ගින්නකින් එහි දේපළවලට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා. පොලීසිය සඳහන් කළේ වරායේ පිහිටා තිබූ ධීවර වාඩි 8ක් සම්පූර්ණයෙන් ගිනි ගෙන විනාශ වී ඇති බවයි. ධීවර… Read More

Gossips

තලෙයිබාන් බල කොටුවේදී, ඇෆ්ගන් සෙබලූන් 100ක් මරුට

ඇෆ්ගනිස්ථානයේ තලෙයිබාන් බලකොටුවක් ලෙස සැලකෙන ‘ඝස්නි’ නගරය අත්පත් කර ගැනීමේ මෙහෙයුමක් දියත් කළ ඇෆ්ගන් රජයේ හමුදා සෙබලූන් 100කට අධික සංඛ්‍යාවක් ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වනවා. ඒ පිළිබදව… Read More