Gossips

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමට කටයුතු කරන බව අගමැති කියයි

රට බෙදීමට ඉඩ නොතබා ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැංවීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ කුරුණෑගල ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. Read More

Gossips

පළමු විස්සයි විස්ස තරඟය අද

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර විස්සයි විස්ස ජාත්‍යන්තර තරඟය, කොළඹ – ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද පැවැත්වෙනවා. අයි.සී.සී. තරඟ තහනමකට ලක්ව සිටි දිනේෂ් චන්දිමාල් අද තරඟයේදී නැවතත් ශ්‍රී… Read More

Gossips

හිටපු ජනපති චන්ද්‍රිකාගෙන් මාධ්‍යයට තහංචි

මාධ්‍යවේදීන් ඉවත් කිරිමට උත්සාහ කිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අද පැවති අත්තනගල්ල ප්‍රාදේශීය සංවර්ධන කමිටු රැස්වීම උණුසුම් මුහුණුවරක් ගත්තා. අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී… Read More

Gossips

හිටපු ජනපති අරගලයක් කිරීමට සූදානම්

ප්‍රතිපත්තියට අනුව විපක්ෂ නායක ධුරය ලබා ගැනීමට නොහැකිනම් පාර්ලිමේන්තුවෙන් පිටත අරගලයකට සූදානම් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කළා. පොදුජන පෙරමුණ නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයන්… Read More

Gossips

ස්වාධීන වනවාද නැද්ද? – ඒකාබද්ධයේ තීරණය හෙට

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වන්නේ ද, නැද්ද යන්න සම්බන්ධයෙන් වන තීරණය හෙට පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ගැනීමට නියමිතයි. පොදුජන පෙරමුණ කොළඹ… Read More

Gossips

අකිලට උසස්වීමක්

දකුණු අප්‍රිකාව සමඟ පැවති 5 වන එක්දින තරඟයේ ශ්‍රී ලංකා ජය තහවුරු කරමින් ලකුණු 29කට කඩුලු 6ක් බිද හෙළුෑ අකිල ධනංජය අයි.සී.සී. එක්දින පන්දු යවන්නන්ගේ දර්ශකයේ ස්ථාන 22ක් ඉදිරියට පැමිණ 21 වන ස්ථානය හිමි… Read More

Gossips

16 දෙනාගේ කණ්ඩායමේ පෞද්ගලික අරමුණු ගැන මන්ත්‍රී දයාසිරි හෙළිකරයි

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ ඇතමුන් පෞද්ගලික හේතූන් මත ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එක්වීමේ අරමුණින් ක්‍රියා කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. එම රැස්වීමට අමාත්‍ය… Read More

Gossips

පොදුජන පෙරමුණ, සිංගප්පූරු ගිවිසුම ගැන අමරපුර නිකායේ මහානාහිමියන් දැනුවත් කරයි

සිංගප්පූරු – ශ්‍රී ලංකා නිදහස් වෙළෙඳ ගිවිසුම වහාම අත්හිටවිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. ඔහු මේ අදහස් පළ කළේ අද පෙරවරුවේ ගල්කිස්සේදී මාධ්‍යවේදීන්… Read More

Gossips

පේරාදෙණිය සරසවි සිසුන් පහරදුන් විශේෂඥ වෛද්‍යවරයා කොළඹ ජාතික රෝහලට

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසකගේ පහර කෑමට ලක්වූ අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය යොහාන් කෝරළගේ මහතා වැඩිදුර ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා…. Read More

Gossips

අධික දාහයෙන් පීඩාවිඳින කුඩා දරුවා ගැන හිරු පුවත ඵලදරයි

තම සිරුරේ නිපදවෙන අධික දාහයෙන් පීඩාවිඳින නෙතුල් හර්ෂ කුමාර පිළිබඳ අප හිරු ප්‍රවෘත්ති ඔස්සේ තොරතුරු ගෙන ආවේ පසුගිය සෙනසුරාදායි. මනුෂ්‍යත්වයෙන් පිරුණු හිත් ඇති බොහෝ දෙනෙක් දෙදිනක් ගත වන්නටත්… Read More