Gossips

අයහපත් කාලගුණය හේතුවෙන් නැවතුන ගුවන් ගමන

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් කටුනායක සහ කොචින් අතර ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකන් ගුවන් සේවය තීරණය කර තිබෙනවා. ඒ හේතුවෙන් අද (15) පෙරවරු… Read More

Gossips

නේවි සම්පත් ගැන තවත් තොරතුරු රැසක්

ඝාතන සහ පැහැරගැනීම් චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු චන්දන ප්‍රසාද් හෙට්ට්ආරච්චි හෙවත් නේවි සම්පත් කලක් මලයාසියාවට පලා ගොස් සිටි බවට තොරතුරු හෙලිව තිබෙනවා. එහි සිට ඔහු අපරාධ ක්‍රියා මෙහෙය… Read More

Gossips

එෆ්.සී.අයි.ඩී.ය නිසා රාජ්‍ය සේවය අකර්මන්‍ය වී ඇතැයි ඇමති රාජිත කියයි

පසුගිය කාලයේ රාජ්‍ය නිලධාරින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයට කැඳවා රාජ්‍ය සේවයම අකර්මන්‍ය කළ බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න ප්‍රකාශ කළා. බියගම ප්‍රදේශයේ පැවති පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ… Read More

Gossips

ඒකාබද්ධය ස්වාධීන වීමට ඉල්ලුවොත් ඉඩ දෙනවා – නිදහස් සන්ධාන මහලේකම්ගෙන් ප්‍රකාශයක්

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ ස්වාධීන වීමට ඉල්ලා සිටියහොත් ඊට අනුමැතිය ලබාදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා. මන්ත්‍රීවරුන් ඊට… Read More

Gossips

පුටින් නව බලාපොරොත්තුවක

උතුරු කොරියානු නායක කිම් ජොං අන් හැකි ඉක්මනින් හමුවීමට තමා සූදානමින් පසුවන බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටිං පවසනවා. මේ අතර ලබන මාසයේ සිය රට පැවැත්වෙන ආර්ථික සමුළුවකට එක්වන ලෙස රුසියානු… Read More

Gossips

බස් සංගම් අද මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක

නව දඩ පත්‍රිකාව විරෝධය පළ කරමින් සමස්ත ලංකා පෞද්ගලික බස් රථ සේවක සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට සැලසුම්කර ඇති වර්ජනයට තවත් ප්‍රවාහන සංගම් කිහිපයක් සහය පළ කර තිබෙනවා…. Read More

Gossips

ශ්‍රී ලංකා – ඉරාන ගණුදෙනු රුපියල්වලින්

ඇමරිකානු සම්බාධක හමුවේ ශ්‍රී ලංකාව සමඟ රුපියල් වලින් ගණුදෙනු කිරීමට ඉරාන රජය කැමැත්ත පළ කර තිබෙනවා. අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම ඊයේ (14) පැවති කැබිනට් රැස්වීමට මේ සම්බන්ධයෙන් තොරතුරු වාර්තා… Read More

Gossips

Update – අධික වැසි නිසා තවත් ජලාශ 04ක වාන් දොරටු විවෘත කෙරේ (ඡායාරූප)

පවතින අධික වැසි හේතුවෙන් කැනියෝන්, නෝතන් බ්‍රිජ්, මස්කෙළිය සහ පොල්ගොල්ල ජලාශවල වාන් දොරටු විවෘත කළ බව අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා. මේ අතර මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන… Read More

Gossips

කිලෝග්‍රෑම් 4ක රත්‍රං කටුනායකින් අල්ලයි

කිලෝග්‍රෑම් 4ක රන් බිස්කට් සහ ස්වර්ණාභරණ තොගයක් රැගෙන පැමිණි ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී අද (15) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා. සැකකරුවන් සන්තකයේ… Read More

Gossips

CIDයෙන් හිටපු ජනපතිට දැනුම්දීමක්

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අනිද්දා (17) නිවසට පැමිණෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට දන්වා තිබෙනවා. Read More