Gossips මුදල් තොගයක් නීතිවිරෝධීව රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට රටවල් කිහිපයකට අයත් මුදල් තොගයක් නීතිවිරෝධීව ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මරදාන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි සැකකරු සිය ගමන්… Read More
Gossips ඉතාලි ගුවන් පාලම් අනතුරේ මරණ සංඛ්‍යාව ඉහළට ඉතාලියේ ජෙනෝවා ප්‍රදේශයේ මොරන්ඩි ගුවන් පාලම කඩාවැටීම හේතුවෙන් මියගිය සංඛ්‍යාව 39 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. අනතුරින් තුවාල ලැබූ පුද්ගලයින් 16 දෙනෙකු මේ වනවිට රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර, ඉන් 12දෙනෙකුගේ… Read More
Gossips ග්‍රාම නිලධාරීන් සදහා සේවා ව්‍යවස්ථාවක් ග්‍රාම නිලධාරීන් සදහා සේවා ව්‍යවස්ථාවක් කඩිනමින් ගෙන එන බව ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන පවසනවා. අමාත්‍යවරයා මේ බව කියා සිටියේ පසුගියදා හික්කඩුව ප්‍රදේශයේ පැවතී උත්සවයකට එක්වෙමින්…. Read More
Gossips නයාරු මුහුදේ නීතිවිරෝධි ලෙස මසුන් මැරූ 29 දෙනෙකු අත්අඩංගුවට මුලතිව් – නයාරු මුහුදු තීරයේ තහනම් ආම්පන්න යොදා ගනිමින් මසුන් අල්ලමින් සිටි ධීවරයින් 29 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මුලතිව් සහකාර ධීවර පරික්ෂක කාර්යාලය සදහන් කළේ ඔවුන් සමග ධීවර යාත්‍රා 8 ක්… Read More
Gossips කෝටියකට රන් ආභරණ රැගෙන ආ පුද්ගලයෙකු අත්අඩංගුවට රුපියල් එක්කෝටි පනස් අටලක්ෂ 18,775 ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් නීතිවිරෝධී අන්දමින් මෙරටට රැගෙන ආ පුද්ගලයෙකු කටුනායක ගුවන්තොටුපල රේගුව අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අද අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි… Read More
Gossips රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කෙරේ රසායනික අවි සම්මුතිය පිළිබඳ පනත සංශෝධනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවී තිබෙනවා. ආරක්ෂක අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ඉදිරිපත් කළ එම යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කළ බවයි… Read More
Gossips වවුනියාවේ ළිඳකින් මවකගේ සහ පුතෙකුගේ සිරුරු සොයාගැනේ වවුනියාව – බණ්ඩාරිකුලම් ප්‍රදේශයේ ළිඳක තිබී මවකගේ සහ පිරිමි දරුවෙකුගේ මළ සිරුරු පොලීසිය අද සොයාගත්තා. මියගිය මවගේ වයස අවුරුදු 33 ක් වන අතර, දරුවාගේ වයස අවුරුදු 4 ක්. මියගිය කාන්තාවගේ සැමියා රැකියාව… Read More
Gossips තරුණයන් පැහැරගැනීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා නිලධාරියා රිමාන්ඩ් ඝාතන සහ පැහැරගැනීම් චෝදනා සම්බන්ධයෙන් ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ලූතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ට්ආරච්චි ලබන 29 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ, කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්නගේ… Read More
Gossips හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට වටවලදී පස් කන්දක් කඩාවැටේ (ඡායාරූප) හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයට වටවල ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටී තිබෙනවා. පොලීසිය සඳහන් කළේ පවතින වර්ෂාවත් සමඟ අද පස්වරු 3 ට පමණ මෙම පස් කන්ද මාර්ගයට කඩාවැටී ඇති බවයි. ඒ හේතුවෙන් මාර්ගයේ ගමනාගමන… Read More
Gossips රේවතගෙන් පහර කෑ දීගදන්තු දෙක හස්තියාට ප්‍රතිකාර (ඡායාරූප) කලා වැව ජාතික උද්‍යානයේ ඇත් පංතියේ සිටින සංචාරක ආකර්ෂණය දිනාගත් දීගදන්තු දෙක හස්තියා එම උද්‍යානයේම සැරිසරන රේවත නමැති හස්තියා සමඟ ඇතිවූ සටනකින් තුවාල ලබා තිබෙනවා. සතුන් දෙදෙනා අතර ඇතිවූ සටනින්… Read More