Gossips

කොළඹ – නුවර මාර්ගයේ සහ රාජගිරියේ රථ වාහන තදබදයක්

කොළඹ – නුවර මාර්ගයේ සහ රාජගිරිය අවට මේ වනවිට රථ වාහන තදබදයක් පවතින බව පොලීසිය සදහන් කළා. කොළඹ – නුවර මාර්ගයේ රථ වාහන තදබදය හට ගෙන ඇත්තේ කිරිබත්ගොඩ සහ කඩවත ප්‍රදේශ අතරයි. පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය… Read More

Gossips

කොළඹ කොටුවේදී බස් රථයකට යටවීමෙන් කාන්තාවක් මරුට

කොළඹ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ සේවිකාවක් අද (15) උදෑසන කොළඹ කොටුව ප්‍රදේශයේදී බස් රථයකට යටවීමෙන් ජීවිතක්ෂයට පත්වුණා. මාර්ගය හරහා මාරුවෙමින් සිටියදී ඇඹිලිපිටිය දක්වා ධාවනය වීමට පිටකොටුවෙන්… Read More

Gossips

ප්‍රකාශයක් ලබාදීමට ඩිලන්ත මාලගමුව පොලිසියට

තමන්ට එල්ලවූ ජීවිත තර්ජන පිළිබඳව ප්‍රකාශයක් ලබාදීමට මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව බස්නාහිර උතුර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණ තිබෙනවා. Read More

Gossips

කෘෂිකාර්මික කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය

ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික කටයුතු සඳහා ඩ්‍රෝන තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් අවදානය යොමුව තිබෙනවා. විද්‍යා, තාක්ෂණ, පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී… Read More

Gossips

පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ගමන් ගත් රථය අනතුරට ලක්වෙයි (ඡායාරූප)

එක්සත් ජාතික පක්ෂ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ ගමන් ගත් ජීප් රථය අද (15) උදෑසන අනතුරකට ලක්ව තිබෙනවා. මීගමුව – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පුස්කොළදෙණිය ප්‍රදේශයේදී මෙම… Read More

Gossips

අධික වැසි නිසා ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන වන්දොරටු විවෘත කෙරේ (ඡායාරූප)

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලට ඇදහැලෙන අධික වර්ෂාව හේතුවෙන් ඉහළ කොත්මලේ සහ ලක්ෂපාන ජලාශවල වාන්දොරටු 5 ක් විවෘත කර තිබෙනවා. ඉහළ කොත්මලේ ජලාශයේ වාන්දොරටු 3ක් අද (15) අලුයම ස්වයංක්‍රීයව… Read More

Gossips

ඉතාලියේ ගුවන් පාලමක් කඩා වැටී 30 දෙනෙකු ජිවිතක්ෂයට

ඉතාලියේ, ජෙනෝවා නගරයට ආසන්නයේ පිහිටි අධිවේගී මාර්ගයක ගුවන් පාලමක කොටසක් කඩා වැටී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙම අනතුරෙන් පුද්ගලයින් 30 දෙනෙකු පමණ ජිවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ…. Read More

Gossips

ඊයේ තරඟය කනපිට පෙරලූ ධනංජය ද සිල්වා තරඟයෙන් පසු කියූ සංවේදී කතාව

දකුණු අප්‍රිකාව සමඟ කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවති විස්සයි විස්ස තරඟය කඩුලු 03කින් ජය ගන්නර ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (14) සමත් වුණා. පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකානු කණ්ඩායම ලකුණු… Read More

Gossips

හිටපු ජනපති මහින්දගෙන් අනිද්දා සී.අයි.ඩී. ය ප්‍රශ්න කරයි

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අනිද්දා ප්‍රකාශයක් ලබා ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ලිඛිතව දැනුම් දී තිබෙනවා. අපරාධ… Read More

Gossips

අද මැදියම් රැයේ බස් සංගමයක් වර්ජනයක

දුම්රිය සේවකයින්ගේ වැටුප් විෂමතාවය සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර තීරණයකට පැමිණෙන්නැයි දුම්රිය ගැටළු විසදීමට පත් කළ කමිටුවේ සභාපති, අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගමට ජනාධිපතිවරයා… Read More