Gossips නිදහස් කලා සන්ධානය බදු දඩයමට එරෙහිව සීරුවෙන් බදු දඩයමටඑරෙහිව සීරුවෙන් සිටින්” මැයෙන් නිදහස් කලා සන්ධානය කොළඹදී සම්මන්ත්‍රණයක් සංවිධාන කර තිබුණා. ඒ සඳහා කලාකරුවන්ට අමතරව විද්වතුන්, දේශපාලනඥයින් සහ වෘත්තියවෙදීන් පිරිසක් එක්ව සිටියා…. Read More
Gossips රෝගීන් අපහසුතාවට පත් කෙරෙන ඉදි කිරීම වැල්ලවාය මුලික රෝහලේ නව ශල්‍ය වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් අතරමග අතහැර දැමීම හේතුවෙන් රෝගී ජනතාව දැඩි අසීරුතාවන්ට පත්ව තිබෙනවා. අද සී.අයි.ඒ. අනාවරණය ඒ පිළිබදවයි. Read More
Gossips ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම මේ වසරේ අවසන් – අගමැති ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින ගිවිසුම මේ වසරේදී අවසන් වන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. අග්‍රාමාත්‍යවරයා මේ අදහස් පලකළේ රත්නපුරයේදී අද පැවති ඉඩම් ඔප්පු ප්‍රදාන… Read More
Gossips ශ්‍රී ලාංකික ධීවරයින් 6 ක් සමග යාත්‍රාවක් මියන්මාර මුහුදු සීමාවේ අනතුරක ධීවරයින් 6 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් මියන්මාර් මුහුදු සීමාව ආසන්නයේදී කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුරට ලක්වී තිබෙනවා. යාත්‍රාවේ හිමිකරු සඳහන් කළේ දින 6 කට ආසන්න කාලයක් මුහුදේ පාවෙමින්… Read More
Gossips රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් චෝදනාවක් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ නොවිසදන සෞඛ්‍ය අමාත්‍යවරයා රාජ්‍ය නොවන සංවිධාන කිහිපයක වුවමනාව අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසුරුවා හැරීමට සූදානම්වන බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා. කොළඹදී… Read More
Gossips හිටපු ඉන්දීය අගමැති බිහාරි වජ්පායි අභාවප්‍රාප්ත වෙයි ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයෙකු වන අතල් බිහාරි වජ්පායි අද අභාවප්‍රාප්ත වුණා. මියයන විට ඔහුගේ වයස අවුරුදු 93 ක්. ඔහු රෝහල් ගත කෙරුණේ වකුගඩු ආබාධයක් සමඟයි. ඉන්දියාවේ 10 වන අග්‍රාමාත්‍යවරයා වන… Read More
Gossips දඩ අඩු කරන්නේ නැහැ – රජය බස් වර්ජකයන්ට කියයි පෞද්ගලික බස් රථ සේවක සංගමයක් අද ආරම්භ කළ වැඩවර්ජනය අසාර්ථක බව ප්‍රවාහන අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ප්‍රකාශ කළා. ඒ කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. කෙසේ වෙතත්, වර්ජනය සංවිධාන කළ සමස්ත… Read More
Gossips සුළං තත්ත්වය තවදුරටත් දිවයිනට බලපා ඇති වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේ්ක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මේ අතර, මධ්‍යම කදුකරයට ඇද හැලූණු වැසි සහ සුළං තත්ත්වය හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ… Read More
Gossips මන්ත්‍රීවරුන් 70 ක් දැනටමත් ස්වාධීනයි – ඩිලාන් පෙරේරා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් 70 දෙනෙකු දැනටමත් පාර්ලිමේන්තුව තුළ ස්වාධීනව කටයුතු කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා… Read More
Gossips මාධ්‍ය නිදහස සුරක්ෂිත බව රාජ්‍ය ඇමති අජිත් පී. පෙරේරා කියයි රට තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිතව පවතින බව රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා පවසනවා. සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු කියා සිටියේ මාධ්‍යවේදී කීත් නොයාර්ට… Read More