Gossips රහස් පොලිසිය අද හිටපු ජනපති මහින්දගේ නිවසට මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද උදෑසන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කොළඹ – 07 – විජේරාම මාවතේ පිහිටි හිටපු… Read More
Gossips වැටුප් කොමිසමෙන් ඉල්ලීම් ඉටු නොවන බවට දුම්රිය වෘත්තීය සමිතිවලින් චෝදනා අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ වැටුප් කොමිසමෙන් තම ඉල්ලීම් ඉටු නොවන බව දුම්රිය වෘත්තීය සමිති පවසනවා. රාජ්‍ය අංශයේ වැටුප් වැඩිකිරීමට හා විෂමතා ඉවත් කිරීමට නව වැටුප් කොමිසන් සභාවක් පත් කිරීම… Read More
Gossips මාලගමුව ඝාතන තැත ගැන බෙවන් පෙරේරාගෙන් ප්‍රශ්න කෙරේ තමන් ඝාතනය කිරිමේ සැලැස්ම සම්බන්ධයෙන් මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුවගේ පැමිණිල්ලකට අනුව එක්සත් ජාතික පක්ෂයේ කැලණිය හිටපු සංවිධායක බෙවන් පෙරේරාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබෙනවා. බස්නාහිර… Read More
Gossips අදත් තද වැසි සමග සුළං දිවයිනේ පළාත් කිහිපයකට අද දිනයේත් තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. මධ්‍යම, සබරගමුව පළාත්වලත් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් මිලිමීටර් 75 දක්වා වැසි අපේක්ෂා… Read More
Gossips අජිත් වඩේකාර් නික්ම යයි හිටපු ඉන්දීය ක්‍රිකට් නායකයෙකු වූ අජිත් වඩේකාර් වයස අවුරුදු 77 ක්ව සිටියදී මුම්බායි නුවරදී අභාවප්‍රාප්ත වුණා. 1971 වසරේ බටහිර ඉන්දීය කොදෙව් පිලට සහ එංගලන්තයට එරෙහිව පැවති ඓතිහාසික ටෙස්ට් තරඟවලදී… Read More
Gossips නව අගමැති තෝරා ගැනීමට පාකිස්ථානයේ ජාතික සභාව අද රැස්වෙයි පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා තෝරා පත් කර ගැනීම සදහා පාකිස්ථාන ජාතික සභාව හෙවත් එරට පාර්ලිමේන්තුව අද රැස් වනවා. එහිදී පාකිස්ථාන තෙහෙරීක් ඉ ඉන්සාෆ් හෙවත් පී.ටී.අයි. පක්ෂයේ නායක, හිටපු ක්‍රිකට්… Read More
Gossips රුපියල 162 ආසන්නයේ ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඊයේ වාර්තාගත අන්දමින් අවප්‍රමාණ වී තිබෙනවා. ශ්‍රී ලංකා මහබැංකුවේ දත්තවලට අනුව ඩොලරයට සාපේක්ෂව රුපියලේ විකුණුම් අගය සටහන් වූයේ රුපියල් 161 යි ශත 54 ක් ලෙසයි…. Read More
Gossips වජ්පායි අද සමුගනී හිටපු ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අභාවය නිමිත්තෙන් ඉන්දීය දේශපාලනඥයන් රැසක් සිය සොව පළ කළා. අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සඳහන් කළේ යුගයක අවසානය සලකුණු කළ වජ්පායි නායකත්වයට ආදර්ශය සැපයූ දේශපාලනඥයෙකු… Read More
Gossips කේරළයේ ගංවතුරෙන් ජීවිත හානි 94 ක් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ පවතින ගංවතුර තත්ත්වය හේතුවෙන් මේ වනවිට ජීවිත හානි 94 ක් වාර්තා වී තිබෙනවා. ඊයේ දිනය තුළද එහි අසාමාන්‍ය වර්ෂාපතනයක් වාර්තා වී ඇති අතර, ඉදිරි දින දෙක තුළ ද වැසි අපේක්ෂා… Read More
Gossips අඟුණකොලපැලැස්සේ දැරියක් වස පානය කිරීමෙන් මියයයි අඟුණකොලපැලැස්ස – කරගහවල ප්‍රදේශයේ 11 හැවිරිදි දැරියක් වස පානය කර ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ පස්වරුවේ මෙම දැරිය අගුණකොලපැලැස්ස දිසා රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී මියගොස් ඇති බවයි පොලීසිය සදහන්… Read More