Gossips

පළාත් සභා ඡන්දය ගැන පක්ෂ නායකයන්ගේ තීරණාත්මක හමුවක්

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් තීරණාත්මක පක්ෂ නායක හමුවක් ලබන සතියේ පැවැත්වීමට නියමිතයි. කතානායකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම පක්ෂ නායක හමුවේදී පළාත් සභා මැතිවරණය පවත්වන ක්‍රමවේදය… Read More

Gossips

රියදුරු බලපත්‍රය ගැන මන්ත්‍රී එස්.බී.ට ගැලුවක්

මෝටර් රථ දෙපාර්තමේන්තුවේ රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ යෝග්‍යතා පරීක්ෂණ පැවැත්වීම පෞද්ගලීකරණය කිරීමෙන් රජයට විශාල පාඩුවක් සිදුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක ප්‍රකාශ කළා…. Read More

Gossips

උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, සබරගමුවේත් වැඩ බලයි

සබරගමුව පළාත් වැඩබලන ආණ්ඩුකාරවරයා ලෙස උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඞ් කුරේ පත් කර තිබෙනවා. සබරගමුව පළාත් ආණ්ඩුකාරවරිය වන නිලූකා ඒකනායක රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක් සදහා ඉතාලිය බලා පිටත් වීම… Read More

Gossips

මාදම්පේ අනතුරකින් දෙදෙනෙකු ජීවිතක්ෂයට

මාදම්පේ – කුලියාපිටිය මාර්ගයේ පැලවත්ත ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් කාන්තාවක් සහ පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. ඊයේ රාත්‍රී මාදම්පේ සිට කුලියාපිටිය දෙසට ධාවනය වූ යතුරුපැදියක් පාලනය කර… Read More

Gossips

මාතර බස් නැවතුමේ දැඩි දුර්ගන්ධයක් (ඡායාරූප)

මාතර ප්‍රධාන බස් නැවතුම්පොළ තුළ පිහිටි ප්‍රධාන කානුවක පවතින අවහිරතාවක් හේතුවෙන් මගීන් දැඩි අපහසුතාවයකට පත්ව තිබෙනවා. දිගු කලක් තිස්සේ මෙය අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් එම ස්ථානයේ ජලය පිරී… Read More

Gossips

ශ්‍රී ලාංකිකයෙකු ඉතාලියේදී දියේ ගිලී මරුට

සිය පවුලේ ඥාතීන් සමඟ ඉතාලියේ වැවක දියනෑමට ගිය ශ්‍රී ලාංකිකයෙකු දියේ ගිලී මියගොස් තිබෙන බවට සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ ඉතාලියේ රැකියාවේ නියුතු ශ්‍රී ලංකාවේ… Read More

Gossips

විදෙස් කාන්තාවකගේ මළ සිරුරක් චාවකච්චේරියේ ළිඳක

ලන්ඩන් නුවර සිට මෙරට පැමිණ සිටි කාන්තාවකගේ මළ සිරුරක් යාපනය චාවකච්චේරි ප්‍රදේශයේ ළිඳක තිබි ඊයේ(16) සොයාගත් බව යාපනය චාවකච්චේරි පොලිසිය පවසනවා. පොලිසිය පැවසූවේ බ්‍රිතාන්‍ය සිට මෙරට පැමිණ සිය… Read More

Gossips

නිල කාලසීමාව අන්තයේදී ඌවේ මන්ත්‍රීවරුන් රුසියානු සංචාරයකට සැරසේ

සංවර්ධනයට වෙන්කර ඇති මුදල් වැය කරමින් ඌව පළාත් සභාව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 34 දෙනාම එකවර රුසියාවේ සංචාරයක නිරත වීමට තීරණය කර ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ ඌව පළාත් සභා මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න… Read More

Gossips

දුම්රිය ගැටලූ ගැන සාකච්ඡා කළ යුතුයි – හිටපු ජනපති

වෘත්තීය සමිතිවල ඉල්ලීම් පිළිබඳව සාකච්ඡා කර ගැටළු විසඳීමට රජය පියවර ගත යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. අතුරුගිරිය ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්… Read More

Gossips

ස්වාධීන වීම රගපෑමක් – ඇමති හැරිසන්

ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තුවේදී ස්වාධීන වන බවට කළ ප්‍රකාශය රඟපෑමක් පමණක් බව අමාත්‍ය පී.හැරිසන් පවසනවා. රත්නපුර ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා… Read More