Gossips

Update : රහස් පොලීසිය හිටපු ජනපති නිල නිවසට

මාධ්‍යවේදී කීත් නොයාර් පැහැර ගෙන ගොස් පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් මේ වනවිට ප්‍රකාශයක් සටහන් කර ගනිමින් පවතිනවා. ඒ සඳහා අද… Read More

Gossips

පස් කන්දක් කඩා වැටීම නිසා, හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ රථ වාහන ධාවනය ඇණ හිටී

මධ්‍යම කඳුකරයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ පස් කන්දක් කඩා වැටීමෙන් හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමන කටයුතු අද පෙරවරුවේ සිට සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙනවා. පොලිසිය සඳහන් කළේ හැටන් – ෂැනන් වත්ත… Read More

Gossips

ඇමරිකානු හමුදා පෙළපාලිය වියදම නිසා කල් දමයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් මේ වසර අගදී පැවැත්වීමට සැලසුම් කළ දැවැන්ත හමුදා පෙළපාලිය එහි අධික වියදම හේතුවෙන් කල් දමා ඇති බව වාර්තා වනවා. ඇමරිකානු හමුදා බලය ප්‍රදර්ශනය කිරීම… Read More

Gossips

ප්‍රහාරයකට සැරසෙන බවට ඇමරිකාවෙන් චීනයට චෝදනා

චීන බෝම්බ ප්‍රහාරක යානා ඇමරිකාවට සහ පැසිෆික් කලාපයේ ඇමරිකානු මිතුරු ඉලක්කයන්ට ප්‍රහාර එල්ල කිරීමේ පුහුණු කටයුතුවල නිරත වන බවට පෙන්ටගනය චෝදනා කරනවා. ඇමරිකානු ආරක්ෂක කේන්ද්‍රස්ථානය වන පෙන්ටගනය… Read More

Gossips

කුරුඳු අපනයනයෙන් වාර්තාගත විදේශ විනිමයක්

ශ්‍රී ලංකාව පසුගිය 2017 වසර තුළ කුරුඳු අපනයනයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 202 යි දශම 5 ක වාර්තාගත විදේශ විනිමයක් හිමිකරගෙන තිබෙනවා. එය පෙර වසරට වඩා සියයට 30 ක වර්ධනයක් බවයි ජාතික කුරුඳු පර්යේෂණ හා පුහුණු… Read More

Gossips

වජ්පායිගේ අභාවය ගැන ලක් රජයේ ශෝකය

අභාවප්‍රාප්ත ඉන්දීය අග්‍රාමාත්‍ය අතල් බිහාරි වජ්පායිගේ අවසන් කටයුතු වලට සහභාගි වීම සඳහා ලක් රජය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවේ සභානායක මෙන්ම, රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර නගර සංවර්ධන අමාත්‍ය… Read More

Gossips

ආණ්ඩුවේ තෙවසරට එරෙහිව ඒකාබද්ධය රත්ගමදී විරෝධතාවක

බලයට පත්වී වසර 3 ක් ගතවන වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් අද රත්ගමදී විරෝධතාවයක් සහ රථ පෙළපාලියක් සංවිධාන කර තිබුණා. අත්පත්‍රිකා බෙදමින් මහජනතාව දැනුවත් කරමින්… Read More

Gossips

එජාප ඉදිරි ජනපතිවරණ අපේක්ෂකයා ගැන ඇමති ජෝන්ගෙන් ඉඟියක්

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ හැර වෙනත් කිසිදු නායකයෙකු එක්සත් ජාතික පක්ෂය තුළ නොමැති බව අමාත්‍ය ජෝන් අමරතුංග පවසනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකින් අනතුරුව… Read More

Gossips

වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයිනේ දැනට පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. කෙසේ වෙතත්, දිවයින හරහා පවතින සුළං තත්ත්වය තවදුරටත් ඉහළ මට්ටමක පැවතිය හැකි… Read More

Gossips

අමානුෂික වැඩවර්ජන හෙළා දකින බව ඇමති නිමල් සිරිපාල කියයි

වැඩවර්ජන සිදුකිරීමේ අයිතිය වෘත්තීය සමිති වෙත ලබාදීමට වර්තමාන ආණ්ඩුව ක්‍රියා කළද ඔවුන් සිදුකරන අමානුෂික වැඩවර්ජන හෙලා දකින බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා… Read More