Gossips

ETI තැන්පත්කරුවන් අදත් හිස් අතින් ගෙදර යයි

ඊ.ටී.අයි. මුදල් තැන්පත්කරුවන් සහ එහි අධ්‍යක්ෂ මණ්ඩලය අතර අදත් උණුසුම් තත්ත්වයක් හට ගත්තා. තැන්පත්කරුවන් අද දිනයේදී බොරැල්ල වෝඩ් පෙදෙසේ පිහිටි එහි මූලස්ථානයට කැදවා තිබුණේ විශේෂ සාකච්ඡාවක්… Read More

Gossips

රඟපෑමක් ගැන ඒකාබද්ධ තරුණ පෙරමුණ හෙළි කරයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙට දිනයේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීම තවත් රඟපෑමක් බව ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්… Read More

Gossips

මාස 7 ට පුද්ගල ඝාතන 282 ක්

මේ වසරේ පළමු මාස 7 තුළ පුද්ගල ඝාතන 282 ක් සිදුව තිබෙනවා. ඉන් 28 ක් වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන් බවයි පොලීසිය ප්‍රකාශ කළේ. එසේම සිදුකළ මෙහෙයුම් වලදී ටී -56 ගිනි අවි 16 ක් සහ පතොරම් 35,000 කට ආසන්න සංඛ්‍යාවක්… Read More

Gossips

විස්සයි විස්ස ලීග් තරඟාවලියේ පුහුණුකරුවන් නම් කෙරේ

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන විස්සයි විස්ස ලීග් තරඟාවලිය ලබන 21 වැනිදා ආරම්භ වන අතර, ඒ සඳහා කණ්ඩායම් පුහුණුකරුවන් අද නම් කෙරුණා. ඒ අනුව ගාල්ල කණ්ඩායම වෙනුවෙන් රෝයී ඩයස්, කොළඹ කණ්ඩායම… Read More

Gossips

ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩාවැටී පුද්ගලයෙකු මරුට (ඡායාරූප)

මාතලේ – වත්තේගම මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයක් මතට විශාල ගසක් කඩාවැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. ඊයේ රාත්‍රියේ සිදුව ඇති මෙම අනතුරෙන් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු මාතලේ රෝහලේ… Read More

Gossips

මුස්ලිම් පාසල් නිවාඩු කාලය සංශෝධනය වේ

සියලූම මුස්ලිම් පාසල්වල දෙවන පාසල් වාරය සඳහා එළඹෙන 20 වන සඳුදා දින නිවාඩු ලබාදීමට නියමිතව තිබුණත්, හජ්ජි උත්සවය නිමිත්තෙන් එම දිනය සංශෝධනය කර තිබෙනවා. ඒ අනුව, සියලූ මුස්ලිම් පාසල්වලට හෙට පාසල්… Read More

Gossips

මහනුවර – ඇසළ පෙරහර සමයේ විකුණන්න ගෙන ආ මත්කුඩු පැකට් 173 ක් අත්අඩංගුවට

මහනුවර ඇසළ පෙරහර සමයේ එහි පැමිණෙන විදේශිකයින්ට අලෙවි කිරීම සඳහා රැගෙනවිත් තිබූ මත්කුඩු පැකට් 173 ක් සමඟීන් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පෑලියගොඩ ප්‍රදේශයේ සිට අදාළ මත්කුඩු තොගය රැගෙනවිත්… Read More

Gossips

වැසි සහ සුළං තවදුරටත්

දිවයිනට බලපා ඇති වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේ්ක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මධ්‍යම, සබරගමුව පළාත් සහ කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට මිලිමීටර් 75 ඉක්මවූ… Read More

Gossips

ඉපලෝගම නිවසකින් ගෙළ වැලලා ගෙන මියගිය තරුණ හිමිනමකගේ දේහයක් හමුවෙයි -(ඡායාරූප)

කැකිරාව, ඉපලෝගම හිරිපිටියාගම ප්‍රදේශයේ නිවසක වහළයේ එල්ලෙමින් තිබු මියගිය තරුණ හිමිනමකගේ දේහයක් පොලිසිය විසින් අද (16) සොයාගෙන තිබෙනවා. මෙලෙස මිය ගොස් ඇත්තේ මරදන්කඩවල තෝරුවැව ප්‍රදේශයේ ආරණ්‍ය… Read More

Gossips

කොළඹ සහ තලෙයිමන්නාරම අතර, දුම්රිය ධාවනය හෙට සිට මැදවච්චියට පමණයි

පාලමක අලූත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ – තලෙයිමන්නාරම දුම්රිය ධාවනය හෙට සිට මාස 3 ක කාලයක් මැදවච්චිය දක්වා පමණක් සීමා කෙරෙන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව, මැදවච්චිය සිට තලෙයිමන්නාරම… Read More