Gossips ඉම්රාන් ඛාන්ගේ දිවුරුම්දීමට ගිය නව්ජෝත් සිධුට ඉන්දියාවෙන් අරියාදු පාකිස්තානයට 1992 ක්‍රිකට් ලෝක කුසලානය හිමි කර දුන් නායකයා වූ ඉම්රාන් ඛාන් පාකිස්තානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස ඊයේ දිවුරුම් දුන්නා. පසුගිය ජුලි 25 වන දා පැවති මැතිවරණයෙන් තේරී පත්වූ නව පාර්ලිමේන්තුවේ… Read More
Gossips රට ආරක්ෂා කරගත හැක්කේ ජාතික සමගියෙන් පමණයි – අනුර කුමාර රටට අත්ව ඇති ව්‍යසනයන්ගෙන් රට ආරක්ෂා කරගත හැක්කේ ජාතික සමගියෙන් පමණක් බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ බලංගොඩ ප්‍රදේශයේ… Read More
Gossips නවකවදය පිටුපස සිටින්නේ පෙරටුගාමීන් – ඇමති විජේදාස රාජපක්ෂ විශ්වවිද්‍යල ශිෂ්‍යයන්ට නවකවදය දීම පිටුපස සිටින්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් බවට උසස් අධ්‍යාපන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා චෝදනා කරනවා. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කොළඹදී අද… Read More
Gossips නියෝජ්‍ය ඇමති තෙවරප්පෙරුම අංගම්මැඩිල්ල වනෝද්‍යානයේ වැටලීමක අංගමැඩිල්ල ජාතික වනෝද්‍යානය තුළ නිධන් සොයමින් සිටි වනජීවි නිලධාරියෙකු ඇතුළු 16 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මොවුන් අත්අඩංගුවට ගනු ලැබුවේ වනජිවි නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා,… Read More
Gossips මීගොඩදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ මීගොඩ ඕවිටිගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා. අප වාර්තාකරු සඳහන් කළේ අද පෙරවරුවේ මෙම ඝාතනය සිදුව ඇති බවයි. මියගොස් ඇත්තේ 59 හැවිරිදි තිදරු පියෙක්. සිද්ධියට අදාළ… Read More
Gossips රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු සමග තරුණයෙක් අත්අඩංගුවට (ඡායාරූප) ගලෙන්බිඳුනුවැව පඬිකාරමඩුව ප්‍රදේශයේ නිවසක තිබී රුපියල් දහසේ ව්‍යාජ මුදල් නෝට්ටු තොගයක් සහ මුද්‍රණ උපකරණ සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. හෙරොයින් අලෙවි කරන පුද්ගලයෙකු පිළිබඳ ගලෙන්බිඳුනුවැව… Read More
Gossips තරු පහේ ප්‍රජාතන්ත්‍රවාදයක් පවතින බව නිදහස් පක්ෂය කියයි වත්මන් ආණ්ඩුව ජනතා අප්‍රසාදයට ලක්වීමට බැඳුම්කර කොල්ලය හේතුවූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසනවා. එහි මහ ලේකම් මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මේ බව කියා සිටියේ එම පක්ෂ මූලස්ථානයේ අද පැවති සාකච්ඡාවකින්… Read More
Gossips ශ්‍රී ලංකාව ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය කරන බව අගමැති කියයි ශ්‍රී ලංකාව, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත් කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මොණරාගල – කොටියාගල – දෙව්පුදගම ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට අද එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා… Read More
Gossips සංහිඳියා කාර්යාලයට අලූත් චෝදනාවක් ජාතික සමඟිය හා සංහිඳියා කාර්යාංශය මගින් ප්‍රචාරය කිරීමට නියමිත ගුවන්විදුලි නාට්‍ය මාලාවකින් බුදු දහමේ හරයන්ට හානි සිදුවන බවට පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් චෝදනා කරනවා. උන්වහන්සේ මෙම කරුණු… Read More
Gossips වාර්තා තැබූ රාජ්‍ය සේවය ගැන විගණකාධිපති පහදයි ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය ලෝකයේ අවභාවිතයන් අතර පළමු තැනට පත්ව ඇති බව විගණකාධිපති ගාමිණී විජේසිංහ අද හෙළි කළා. ඒ, කුරුවිට – බටුහේන ප්‍රදේශයේ රාජ්‍ය විගණන දෙපාර්තමේන්තුවට අයත් පුහුණු මධ්‍යස්ථානයක… Read More