Gossips වැසි සහ සුළං තවදුරටත් – රත්නපුරට සහ නුවරඑළියට නායයෑමේ අවදානම් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. පවතින වැසි සහිත තත්වය තවදුරටත් පැවතියහොත් නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල නායයෑමේ… Read More
Gossips සැප්තැම්බර් 5 විරෝධතාව ගැන ඒකාබද්ධයෙන් මාධ්‍ය හමුවක් ඉතිහාසයේ විරෝධතාවක් සඳහා එක්රැස්වන විශාලතම ජන ගංඟාව ලබන සැප්තැම්බර් 5 වනදා කොළඹදී දැකගත හැකිවනු ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා. ජනතාව මත අධික බදු බර පැටවීම, මැතිවරණ කල්දැමීම ඇතුලූ ආණ්ඩුවේ ක්‍රියාකලාපයට… Read More
Gossips ඉම්රාන් ඛාන් පාකිස්ථානයේ අගමැති ලෙස පත්වෙයි පාකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් මීට සුළු වේලාවකට පෙර තේරී පත්වුණා. ඊට අදාළව එරට ජාතික මන්ත්‍රණ සභාවේ සිදුකරනු ලැබූ ඡන්ද විමසීමේදී ඉම්රාන් ඛාන්ට පක්ෂව… Read More
Gossips එස්.එල්.සී. විස්සයි විස්ස 21 වනදා සිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධාන කරනු ලබන අන්තර් පළාත් පන්දු වාර විස්ස ක්‍රිකට් තරගාවලිය ලබන 21 වනදා සිට සැප්තැම්බර් දෙවනදා දක්වා පැවැත්වෙනවා. ඒ අනුව කොළඹ කණ්ඩායමේ නායකත්වය දිනේෂ්… Read More
Gossips හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය ෂැනන්වත්තෙන් යළි වැසේ (ඡායාරූප) හැටන් – ෂැනන් වත්ත ප්‍රදේශයේදී පස් කන්දක් කඩාවැටීමෙන් අවහිර වී තිබූ හැටන් – කොළඹ ප්‍රධාන මාර්ගය අද දහවල් යළි විවෘත කෙරුණද, නැවතත් නායයෑමේ අවදානමක් හේතුවෙන් මාර්ගය සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා…. Read More
Gossips සයිටීස් සමුළුව ශ්‍රී ලංකාවේදී වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ සහ සත්ව විශේෂ සංරක්ෂණය සඳහා ජනතාව පෙළඹවීමේ අරමුණින් පැවැත්වෙන ජාත්‍යන්තර සයිටීස් සමුළුව ලබන වසරේදී ශ්‍රී ලංකාවේදී පැවැත්වෙනවා. වසර 3 කට වරක් පැවැත්වෙන මෙම සමුළුව… Read More
Gossips ඥානසාර හිමිගේ සැත්කමට දින නියම වෙයි වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් සඳුඳා දිනයේ සැත්කමකට භාජනය කරන බව ජයවර්ධනපුර රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ, වෛද්‍ය… Read More
Gossips වතු කම්කරු වැටුප් ඉහළ දමන සාකච්ඡා ඇරඹේ වතු කම්කරුවන්ගේ වැටුප් සංශෝධනය කිරීමට අදාළව වතු වෘත්තීය සමිති සහ වතු හාම්පුතුන්ගේ සම්මේලනය අතර විශේෂ සාකච්ඡාවක් මේ වනවිට පැවැත්වෙනවා. ඒ, රාජගිරියේ පිහිටි ලංකා ජාතික වතු කම්කරු සංගම් ශාලාවේදීයි…. Read More
Gossips අනුරාධපුරයේදී වනඅලියෙකු වෙඩි වැදී මරුට අනුරාධපුර – හිදෝගම – හල්මිල්ලකුලම ප්‍රදේශයේදී වෙඩි වැදීමෙන් වන අලියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අවුරුදු හතරහමාරක් පමණ වයසැති මෙම අලියා අසල හේන් යායකට දින දෙකකට පෙර පැමිණි අවස්ථාවේදී වෙඩි වැදීමෙන්… Read More
Gossips ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නව අභියෝගයක් මෙවර ආසියානු ක්‍රීඩා උළෙල පැවැත්වෙන ඉන්දුනීසියාවේ ජාකර්තා නුවර ඉහළ වායු දූෂණය ඊට සහභාගි වන ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිය දස්කම් දැක්වීමේ අභියෝගයක් වනු ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කළා. ජාකර්තා… Read More