Gossips කේරළයේ ජල ගැල්මෙන් 324ක් මරුට දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මේ සියවසේ දරුණුතම මෝසම් වර්ෂාපතනය හේතුවෙන් ඇති වූ ජල ගැල්ම නිසා මිය ගිය සංඛ්‍යාව 324 දක්වා ඉහළ ගොස් තිබෙනවා. වර්ෂාපතනය තවදුරටත් පවතින අතර නාය යාම් රැසක් ද වාර්තා… Read More
Gossips ප්‍රථම Waterdrop Screen සහිත OPPO 9 ජංගම දුරකථනය ළඟදීම වෙළදපොළට Water drop Screen සහිත ප්‍රථම දුරකථනය ලෙස OPPO 9 ළඟදීම වෙළඳපොළට හඳුන්වාදීමට OPPO ආයතනය මේ වනවිට සැලසුම් කර තිබෙනවා. වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත නව OPPO 9 දුරකථනයේ ඉදිරිපස රිසීවර්,කැමරා සහ ලයිට් සෙන්සර් වඩාත් හුරුබුහුටි… Read More
Gossips වන අලි 4,000ක් අනතුරේ අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍ය සරත් ෆොන්සේකා යෝජනා කර ඇති පරිදි විදුලි වැට 300 ක් පමණ ඉදි කළහොත් ඉදිරි වසර දෙක තුළ අලි ඇතුන් 4000 ක් පමණ අනතුරට පත්විය හැකි බව පරිසරවේදී… Read More
Gossips සංහිඳියා කාර්යාංශයේ වේදිකා නාට්‍යවලත් ප්‍රශ්නයක් – බුද්ධශාසන ඇමතිගෙන් තහංචි රැඟුම් පාලක මණ්ඩලයේ අනුමැතියට යටත්ව ජාතික සමගිය හා සංහිඳියා කාර්යාංශය මගින් රඟ දැක්වීමට නියමිත වේදිකා නාට්‍ය කිහිපයක් තහනම් කිරීමට බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා පියවර ගෙන තිබෙනවා…. Read More
Gossips අදත් දිවයින පුරා වැසි – නුවරඑළිය සහ රත්නපුරට නායයෑමේ අවදානම තවදුරටත් (ඡායාරූප) දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක සඳහන් කළේ අද දිනයේදීත් මධ්‍යම, සබරගමුව පළාත්වල… Read More
Gossips ඉසුර පැරණි ක්‍රමය ඉල්ලයි පළාත්පාලන ආයතනවල සිදුවූ විකෘතිය පළාත් සභාවට ඇති නොකර සැබෑ ජනතා මතය පෙන්නුම්කරන මනාප ක්‍රමය යටතේ පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය පවසනවා…. Read More
Gossips ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් ඉන්දුනීසියානු දූපත් ආශ්‍රිතව ඊයේ රාත්‍රියේ රික්ටර් පරිමාණයේ 6.6ක ප්‍රබල භූ කම්පනයක් සිදුව තිබෙනවා. එහෙත් එය මුහුදු පත්ලේ කිලෝමීටර් 564ක් තරම් ගැඹුරෙන් සිදුවීම නිසා ප්‍රබල හානියක් සිදුව නැහැ…. Read More
Gossips බඩඉරිඟුවලට ලබන සතියේ සිට සහතික මිලක් බඩඉරිඟු සඳහා සහතික මිලක් ලබන සතියේ නියම කරන බව ජාතික ආහාර ප්‍රවර්ධන මණ්ඩලය පවසනවා. නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කළේ බඩඉරිඟු මෙරට වගාකරලීම සඳහා ගොවීන් දිරිගැන්වීමටද ඉදිරියේදී කටයුතු… Read More
Gossips එංගලන්ත – ඉන්දීය තෙවන ටෙස්ට් තරඟය අද තරඟ 5කින් යුත් ටෙස්ට් තරගාවලියේ දෙකට බින්දුවක් ලෙස පිටුපසින් සිටින ඉන්දියාව, අද නොටින්හැම් හිදී එංගලන්තය සමඟ තුන් වන ටෙස්ට් තරඟයට මුහුණ දෙනවා. මෙම ක්‍රීඩාංගණය එංගලන්ත පිළට වාසිදායක නොවූව ද,… Read More
Gossips තොටළඟ වැටලීමකින් හොරෙන් විදුලිය ලබා ගත් 110 දෙනෙකු අත්අඩංගුවට තොටළඟ – හජීමාවත්තේ අද අලුයම සිදුකළ වැටලීමකදී හොරෙන් විදුලිය ලබා ගත් 110 දෙනෙකු ලංකා විදුලිබල මණ්ඩලයේ විශේෂ වැටලීමේ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ… Read More