Gossips මෙක්සිකෝවෙන් ටොන් 50 ක මත්පෙති තොගයක් සොයා ගැනේ මෙක්සිකෝවේ – සිනලෝආ ප්‍රාන්තයේ දුරස්ථ ප්‍රදේශයක පිහිටි මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක තිබී ටොන් 50 ක පමණ බරින් යුක්ත මත්පෙති තොගයක් සොයා ගෙන තිබෙනවා. අදාළ නිෂ්පාදනාගාරයේ පොළොව යට එම මත් පෙති ගබඩා… Read More
Gossips ප්‍රථම Waterdrop Screen සහිත OPPO F9 ජංගම දුරකථනය ළඟදීම වෙළදපොළට Water drop Screen සහිත ප්‍රථම දුරකථනය ලෙස OPPO F9 ළඟදීම වෙළඳපොළට හඳුන්වාදීමට OPPO ආයතනය මේ වනවිට සැලසුම් කර තිබෙනවා. වෙළඳපොළට හඳුන්වාදීමට නියමිත නව OPPO F9 දුරකථනයේ ඉදිරිපස රිසීවර්,කැමරා සහ ලයිට් සෙන්සර් වඩාත්… Read More
Gossips දකුණු ඇමරිකාවේ භූ කම්පනයක් දකුණු ඇමරිකානු කොස්ටරිකා රාජ්‍යයේ පැනමා දේශසීමාවට ආසන්නයේ රික්ටර් පරිමාණයේ 6ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් සිදුවී තිබෙනවා. කෙසේ නමුත්, එමගින් සුළු හානි සිදුව ඇති බවයි විදෙස් වාර්තා සඳහන්… Read More
Gossips ඉම්රාන් ඛාන් පාකිස්ථාන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙයි පාකිස්ථාන මහ මැතිවරණයෙන් ජයගත් හිටපු ක්‍රිකට් නායක ඉම්රාන් ඛාන් අද (18) පාකිස්ථානයේ 22 වන අග්‍රාමාත්‍යවරයා ලෙස දිවුරුම්දී තිබෙනවා. ඉස්ලාමාබාද් නුවර පිහිටා ඇති පාකිස්ථාන ජනාධිපති මන්දිරයේ දී… Read More
Gossips එක්දරු මව මරා ජලාශයකට දැමූ, සැකකාර සැමියාගෙන් පාපොච්චාරණයක් පොළොන්නරුව – ගල්තඹරාව ප්‍රදේශයේ පදිංචි එක් දරු මවක් ඝාතනය කර මොරගහකන්ද ජලාශයට දැමූ ඇගේ සැකකාර සැමියා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය ජුනි 21 වන දා ඔහු විසින් මෙම කාන්තාව ඝාතනය කර ඇති අතර,… Read More
Gossips ජලාශ රැසක් වාන් මට්ටමේ.- වැසි සහ සුළං තවදුරටත් දිවයිනේ දැනට පවතින වැසි සහ සුළං තත්ත්වය ලබන සඳුදා සිට අඩුවනු ඇතැයි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක සඳහන් කළේ අද දිනයේදීත් මධ්‍යම, සබරගමුව… Read More
Gossips හිටපු ජනපති මහින්දට යළි ජනපති අපේක්ෂකයා විය හැකි ද? – පොදුජන පෙරමුණ ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසීමට සූදානම් 19 වන ව්‍යවස්ථා සංශෝධනයට අනුව තුන්වන වතාවටත් ජනාධිපති ධුරයට තරඟ කිරීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට අවස්ථාව පවතින බවට ඉදිරිපත්වී ඇති නීති විශාරද මත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කරුණු විමසන… Read More
Gossips දුම්රිය ගාස්තු ඔක්තෝම්බර් 1 වන දා සිට ඉහළට දුම්රිය ගාස්තු සංශෝධනය ලබන ඔක්තෝම්බර් 1 වනදා සිදුකිරීමට නියමිත බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළා. ඊට අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමට… Read More
Gossips නයිවල උසස් තාක්ෂණ ආයතනයේ නවකවද ගැටුමක් වේයන්ගොඩ – නයිවල – උසස් තාක්ෂණ ආයතනයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් සම්බන්ධයෙන් සිසුන් 11 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ආයතනයේ පළමු වසරේ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකුට නවකවදය ලබාදීමේ සිද්ධියක්… Read More
Gossips සරත් මදූ දිවිගමනින් සමුගෙන යයි චිත්‍රකතාකරුවෙක් ලෙසින් රටම තම වසඟයට ගත් යුගයක හිමිකරුවෙකු වූ ප්‍රවීණ චිත්‍ර ශිල්පී බලංගොඩ සරත් මධු මහතා ඊයේ අභාවප්‍රාප්ත වූවා. දෙදරු පියෙකු වූ ඒ මහතා මියයනවිට 69 වන වියේ පසුවූවා. දශක පහකට ආසන්න… Read More